ජපන් යන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මචන්ලා අපේ නැන්දා කෙනෙක් එයාගේ පුතාවා ඩොන් බොස්කෝ ටෙක්නිකල් කොලෙජ් කියලා එකක ජපන් ලැන්වෙජ් උගනන එකකට දාලා. එයා කියන විදියට එකේන් මාස 4ක ලැන්වෙජ් කරලා එක්සැම් පාස් උනොත් ජපන් යන්න පුලුවන්ලු student visa. මේ කියන විදියට ජපන් යන එක මාර ලෙසි නේ.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,595
    30,743
    113
    අපායෙ දොරකඩ
    මචන්ලා අපේ නැන්දා කෙනෙක් එයාගේ පුතාවා ඩොන් බොස්කෝ ටෙක්නිකල් කොලෙජ් කියලා එකක ජපන් ලැන්වෙජ් උගනන එකකට දාලා. එයා කියන විදියට එකේන් මාස 4ක ලැන්වෙජ් කරලා එක්සැම් පාස් උනොත් ජපන් යන්න පුලුවන්ලු student visa. මේ කියන විදියට ජපන් යන එක මාර ලෙසි නේ.

    ohoma japan yanna age limit ekak thiyenwada?
     
    • Like
    Reactions: nethumshan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මචන්ලා අපේ නැන්දා කෙනෙක් එයාගේ පුතාවා ඩොන් බොස්කෝ ටෙක්නිකල් කොලෙජ් කියලා එකක ජපන් ලැන්වෙජ් උගනන එකකට දාලා. එයා කියන විදියට එකේන් මාස 4ක ලැන්වෙජ් කරලා එක්සැම් පාස් උනොත් ජපන් යන්න පුලුවන්ලු student visa. මේ කියන විදියට ජපන් යන එක මාර ලෙසි නේ.
    https://donbosco.lk/

    mekata gihilla baluwa uba kiyapu hinda. e minissu mara service ekakne denne.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඉස්සල්ලා නැන්දගේ පුතා යනකම් ඉදපන්කෝ ඉතුරු ටික අපි ඊටපස්සේ කතා කරමු
    ඒ ගැනි අපේ ගෙදර අයගෙත් ඔලුව කාලා. 🥲
    ඔය කියන විදිහට ජපන් යන්න බෑ සල්ලි ඕනේ
    සල්ලි නම් ඔනි ඇති. එත් මෙච්චර ලෙසිද?
    ohoma japan yanna age limit ekak thiyenwada?
    දන්නේ නැ මචන්
    https://donbosco.lk/

    mekata gihilla baluwa uba kiyapu hinda. e minissu mara service ekakne denne.
    මාත් ඔක දැක්කා. එත් නෙට් එකේ මිනිස්සුන්ගේ රිවිව් එහෙම කිසිම දෙයක් නැ.

    ඔහොම යන්න පුළුවන් නම් ඉතින් ජපානේ ජප්පන්ට වඩා ලංකාවේ එවුන් ඉදි ,
    එක තමා. එත් මෙක පල්ලි සින් එකක්. ඔය රටවල් වලට ගියපු උන් ගියපු විදි කියන්නෙත් නැනේ. මේ විදියට ගියපු අයත් ඉන්නවා වෙන්නත් පුලුවන් නේ.
    ------ Post added on Sep 7, 2022 at 10:44 PM
     
    • Like
    Reactions: Reincarnator

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඒ ගැනි අපේ ගෙදර අයගෙත් ඔලුව කාලා. 🥲

    සල්ලි නම් ඔනි ඇති. එත් මෙච්චර ලෙසිද?

    දන්නේ නැ මචන්

    මාත් ඔක දැක්කා. එත් නෙට් එකේ මිනිස්සුන්ගේ රිවිව් එහෙම කිසිම දෙයක් නැ.

    එක තමා. එත් මෙක පල්ලි සින් එකක්. ඔය රටවල් වලට ගියපු උන් ගියපු විදි කියන්නෙත් නැනේ. මේ විදියට ගියපු අයත් ඉන්නවා වෙන්නත් පුලුවන් නේ.
    ------ Post added on Sep 7, 2022 at 10:44 PM
    JLPT කරලා Japan යනවා නම් Sputnik එක හොදයි . එක තමා ලංකාවේ හොදම පිළිගත්ත Institute එක
    Japan Visa එක Handle කරන්නත් ඕනේ නේ.
    JLPT නම් ඔය ගොඩක් තැන් වල කරනවා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Sure ද Student කියලා මේ දවස් වල Government එක හරහා Training Visa ගොඩක් අය යනවා
    ara formal sudu adagena yanne ehama unda bung? set pitin yanawaa bung
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,498
    1
    51,137
    113
    ප*යාගල
    sorry.com
    මේගොල්ලන්ගෙ ආගමට බැදෙන්න ඕනේ නේද ? මම හිතන්නෙ රට යවන්නෙ Student + මෙයාලගෙ පනිවිඩ කරුවෙක් විදියට. ඒත්කොට ලේසියෙන් යන්න පුලුවන් ඇති. හැබ්යි ඉතින් ගිහිල්ලා මේව අතැරගන්න බැරිවෙයි. තව 10 දෙනෙක් වත් අල්ලල දෙන්න වෙයි. bump
     
    • Haha
    Reactions: ndod1

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මේගොල්ලන්ගෙ ආගමට බැදෙන්න ඕනේ නේද ? මම හිතන්නෙ රට යවන්නෙ Student + මෙයාලගෙ පනිවිඩ කරුවෙක් විදියට. ඒත්කොට ලේසියෙන් යන්න පුලුවන් ඇති. හැබ්යි ඉතින් ගිහිල්ලා මේව අතැරගන්න බැරිවෙයි. තව 10 දෙනෙක් වත් අල්ලල දෙන්න වෙයි. bump
    එකොල්ලො කොහොමත් ක්‍රිස්තියන් බන්. අනිත් ආගම් වල අයට බැදෙන්න බැරිද කොහෙද.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    සල්ලි නම් ඔනි ඇති. එත් මෙච්චර ලෙසිද?
    කියන තරම් ලේසි නෑ කෝස් එකක් කරාම ආ එන්න ජපන් කියලා උන් ඒන් ගන් නෑ එහෙ යුනි එකකට ඇප්ලිකේශන් දාලා සෙලෙක්ට් වෙලා ලෝයස්ල හම්බෙලා සහතික අරව මේවා translate කරලා හෙන සිද්දි ගොඩක් කරන්න තියේ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉස්සල්ලා නැන්දගේ පුතා යනකම් ඉදපන්කෝ ඉතුරු ටික අපි ඊටපස්සේ කතා කරමු
    මේක තමයි හොදම උත්තරේ ...ඉස්සරලා නැන්දගේ පුතා යනකම් හිටපන්..එතකොට බලාගන්න පුලුවන් ඔය කියන විදියට යන්න පුලුවන්ද කියලා..