ජපන් ලඩි කාර්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Ow eeta kalin marenawane. E nisa 5n passeth aulak na

මට ආන්ඩුවෙන් කාර් එකකුයි ජීප් එකකුයි දීලා තියෙනවා.මම ඒ දෙකේ තමයි ගමන් බිමන් යන්නේ.ඩැයිවර්ට මම ගෙවන්නේ.තෙල් ආන්ඩුවෙන්
 
Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මට ආන්ඩුවෙන් කාර් එකකුයි ජීප් එකකුයි දීලා තියෙනවා.මම ඒ දෙකේ තමයි ගමන් බිමන් යන්නේ.ඩැයිවර්ට මම ගෙවන්නේ.තෙල් ආන්ඩුවෙන්

    "තෙල් ආන්ඩුවෙන්" ? පොදු මහජනයාගේ බදු සල්ලි තමයි ඔයා ඔය පාවිච්චි කරන්නෙ... :angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    "තෙල් ආන්ඩුවෙන්" ? පොදු මහජනයාගේ බදු සල්ලි තමයි ඔයා ඔය පාවිච්චි කරන්නෙ... :angry:

    ඒක වෙනුවෙන් මම ආන්ඩුවට සේවයක් කරනවනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    "තෙල් ආන්ඩුවෙන්" ? පොදු මහජනයාගේ බදු සල්ලි තමයි ඔයා ඔය පාවිච්චි කරන්නෙ... :angry:

    :lol:

    ඕකට පුට් සයිකලයක්වත් නෑ. එලකිරියෙ ඉන්න අමු බොරු කාරයෙක් මූ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මට ආන්ඩුවෙන් කාර් එකකුයි ජීප් එකකුයි දීලා තියෙනවා.මම ඒ දෙකේ තමයි ගමන් බිමන් යන්නේ.ඩැයිවර්ට මම ගෙවන්නේ.තෙල් ආන්ඩුවෙන්

    harbor eke gudame wada karana sonnaya :P:P:rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමහරු මුලාවේ රැවටෙනවා. :P
    මරුටියකට, ඇල්ටෝ එකකට, නැනෝ එකකට කාර් එකක් කියන එක තමයි ලොකුම විහිලුව‍.
    :eek:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Defender ekata wadaa sunnya hondai wage ;) Layland eke paththakma galogena gihin thiyanawa. Ewagema issaraha kudu unath passenger compartment eka kada gena athulta awith naha.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mekak gamu
    2im2ezp.jpg
    wow.:shocked:maara suwapahasui:cool::cool::love::love:
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    සමහරු මුලාවේ රැවටෙනවා. :P
    මරුටියකට, ඇල්ටෝ එකකට, නැනෝ එකකට කාර් එකක් කියන එක තමයි ලොකුම විහිලුව‍.
    :eek:

    ai uba car kiiyane ships walatada.. ara muhude yana?