ජප්පොත් කොර වෙන ලංකාවේ කොල්ලොන්ගේ වැඩ.

Djice

Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    mitto kohe hari giyoth kala, bila, rila, hath pole gala thamai enna. ita passe ithin wena katawath yanda ba. lol
    man inna lanthetath dan mitti sahenna enawa. habai godak mitto ahanne tourist awith refugee danne kohomada kiyala. man andurana normal eke honda jobak karagena inna ekekuth magen ahuwa langadi
     
    • Sad
    Reactions: NaiRobi

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අඩු කුලේ ඔය ජපන් කොරියා යන උන් හින්දා ලංකාවේ වැදගත් තැන් වලටත් කෙලවෙනවා බන්.
    මුං ඒවල ගිහින් සල්ලි හොයාගෙන ගෙවල් ගන්නවා සාමාන්‍යෙයෙන් සද්ද බද්ද නැති ඉගෙන ගත්තු මිනිස්සු ඉන්න මිනිස්සු ඉන්න ගණන් වැඩි පැති වලින්.
    උන් ඒවට ඇවිල්ලා අර මිනිස්සුන්ගේ විදිහට හැදෙන්නෙ නෑ. අඩු කුලේ ගතිත් අරගෙන එන්නෙ.
    ඉතින් ඉවරයි.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,211
    113
    අඩු කුලේ ඔය ජපන් කොරියා යන උන් හින්දා ලංකාවේ වැදගත් තැන් වලටත් කෙලවෙනවා බන්.
    මුං ඒවල ගිහින් සල්ලි හොයාගෙන ගෙවල් ගන්නවා සාමාන්‍යෙයෙන් සද්ද බද්ද නැති ඉගෙන ගත්තු මිනිස්සු ඉන්න මිනිස්සු ඉන්න ගණන් වැඩි පැති වලින්.
    උන් ඒවට ඇවිල්ලා අර මිනිස්සුන්ගේ විදිහට හැදෙන්නෙ නෑ. අඩු කුලේ ගතිත් අරගෙන එන්නෙ.
    ඉතින් ඉවරයි.
    hoday ne yakooo
    ekathama soba dahama kiyanne
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔය අරගල කාර්යෝ තමා
    ලංකාවේ ජනාධිපති මැදුරට පැනලා එක කුඩු කරපු එවුන් ජාපනේට පැනලා විනාශ නොකර ඉදියි ද🤣
    අරගල කරේ බයියොයි වඳ ලොල්ලොයි කියල නේද උඹල කිව්වේ? මගේ බුකි යාලුවො දෙන්නෙක් ඉන්නව දාර බයියො. උනුත් ඕකට පැනල ෆොටෝ දැම්මා. බයියා කාලේ පෝස්ට් එකක්වත් නෑ. මකලා :rofl:
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    me gothayo hinda vacation Ekata trip ekak yandawath hambawenne na issarahata.


    ------ Post added on May 30, 2024 at 10:57 AM
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    1717047201860.png
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,841
    113
    ප*යාගල
    sorry.com
    මුං ඒවල ගිහින් සල්ලි හොයාගෙන ගෙවල් ගන්නවා සාමාන්‍යෙයෙන් සද්ද බද්ද නැති ඉගෙන ගත්තු මිනිස්සු ඉන්න මිනිස්සු ඉන්න ගණන් වැඩි පැති වලින්.
    උන් ඒවට ඇවිල්ලා අර මිනිස්සුන්ගේ විදිහට හැදෙන්නෙ නෑ. අඩු කුලේ ගතිත් අරගෙන එන්නෙ.
    ado eka nm aththa bn.eetapasse ara wate pite inna minissuntath karadarai
     
    • Sad
    Reactions: Honda.putha

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මේකේ ඇත්තක් තියනවා.
    අපේ ගෙදර තියන පැත්තේ වටේම ඉන්න ජප්පෝ ටික අපිත් එක්ක හොඳයි. residential area එකක්. මේ ළඟ තියනවා ජපන් භාෂාව උගන්නන ඉස්කෝලයක්. ඉස්කෝලයක් කිව්වට ඒක නිකන් කාමර 3,4 තියන පරණ බිල්ඩිමක්. ඉස්සර ඕකේ හිටියේ නේපාල, වියට්නාම් උන් විතරයි, හැබැයි කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. දැන් අවුරුදු දෙකක විතර ඉඳල ලංකාවේ උන් එන්න පටන් ගත්තා.
    දැන් උන් පාරේ යන්නේ බාප්පල හදපු පාර වගේ, බයිසිකල් වලින් පාර පුරා යනවා, වාහන පිටිපස්සෙන් එනවා, මෙහෙ හෝන් ගහන්නේ නෑ නේ. මම ගෙදර ඉද්දි මුන් සිංහලෙන් කියන ඒවා මට ඇහෙනවා. "අඩෝ බ්ලොක් කරගෙන යමන්", "කෑල්ලක් වාහනේ පැදගෙන එන්නේ, හිමිට යමන්" වගේ ඒවා තමා කියන්නේ,
    එක්කෝ කෑ ගහගෙන, සින්දු කියාගෙන යනවා.
    ළඟ තියනවා ගඟක්, එතන මිනිස්සුන්ට යන්න එපා කියල තියනවා කොටසක්, මොකද ඒ ටික ගඟේ වැලි ගොඩ වෙලා හැදිච්ච කෑල්ලක්, ඉතින් පොලව එච්චර stable නෑ එරෙන්න පුළුවන්, හැබැයි අපේ උන් බොන්න යනවා. ලඟදි අර ලොකු බෆල් එකක් එහෙම අරන් ගිහින් බජව් දාල, පොලිසියෙන් සයිරන් එහෙම දාගෙන ගියේ.. වටේ මිනිස්සු ඔක්කොම බලනවා මොකද්ද කේස් එක කියල.
    ඉතින් මේ ලඟදි මට එහා ගෙදර ඉන්න අංකල් කියනවා (පොරට දැන් 75ක් විතර වයස) තරුණ ළමයිට විසේ තමයි, හැබැයි මෙහෙම අශීලාචාර වෙන්න හොඳ නෑ කියල.

    ජපන් පාසල ඉවර උනාම Apartment වලට පොලු තියල වෙන පැති වලට පනිනවා.
    Part time ජොබ් කරන තැන් වලින් හොරකම් කරනවා. ගිය අවුරුද්දේ McDonalds එකෙන් ඒ වගේ සල්ලි හොරකම් කරලා අහු උනා.
    liquor store වලට ගිහින් බෝතල් උස්සනවා
    Supermarket වල බඩු උස්සනවා.
    අනේ මන්ද ඉතින් ඇයි මෙහෙම කරන්නේ කියල.
    අඩුවෝ එහෙම තමයි