ජප්පොත් කොර වෙන ලංකාවේ කොල්ලොන්ගේ වැඩ.

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,242
    782
    113
    Live example , කොළඹ මුඩුක්කු වල එවුන් ගොඩක් ගියා පිළියන්දල මඩපාත පැත්තට... ඒ පළාතේ තිබ්බ සාමකාමී ගතිය ඉවරයි. ඉස්සර ඉඳන් මොරටුව පැත්තේ අය අවුල් කිව්වට උන්ගෙත් පට්ට Status එකක් තිබ්බා. මුන් නම් එපා කරපු විදිහට හැසිරෙන්නේ. .

    අපේ ගෙවල් පැත්තට මොරටු පැත්තෙන් ආව. හෙන චාටර් ඩයල් ඉන්නේ. එක වෙනම කල්චර් එකක්. ගේ ඇතුලේ කතා කරන්නෙත් කෑ ගහල. ගෙවල් වල වැඩ කරන්නනේ ගෘහ කර්මාන්ත ටයිප්. උන් එතකොට ලොරි එහෙම හැම වෙලේම එහෙට මෙහෙට යනවා. සද්දෙට සින්දු දානවා. පාටි දාගෙන ඊටපස්සේ මරාගන්නව. හිතපන් එක ගෙයක් තයෙනවා පෝය දවසක් වගේ නිවාඩුවක් හම්බුනොත් සෙට් වෙලා පාටි එකක් දානව. ඊටපස්සෙ ඉවරවෙන්නේ වලියකින්.
    තව මේ ලඟදි, කොළඹ ඔයා කියන පැත්තක සෙට් එකක් ඇවිල්ල පදිංචි උනා. ලොකුම අවුලක් නෑ. එත් වෙනම කල්චර් එකක් කියල තේරෙනවා. සමහර වෙලාවට කුණුහරප කියනව. අපි ගෙවල්වල ඉන්න කොට හෙන අවුල් බන් අම්ම තාත්ත ඉන්න වෙලාවට.
    දැන් හිතපන් ඔය අපේ හමේ පට තියෙන එකම බාසාව කතා කරන අය. කොහොමද ඔය සුද්දො, ජප්පෝ රටවලට ගියාම එහෙ native බුවාලට දැනෙනවා ඇත්තේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කොහොමද ඔය සුද්දො, ජප්පෝ රටවලට ගියාම එහෙ native බුවාලට දැනෙනවා ඇත්තේ?
    උන්ට බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හිතෙනවා ඇති
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඔය අරගල කාර්යෝ තමා
    ලංකාවේ ජනාධිපති මැදුරට පැනලා එක කුඩු කරපු එවුන් ජාපනේට පැනලා විනාශ නොකර ඉදියි ද🤣
    මේක නම් සහතික ඇත්ත ආතක් පාතක් නැතුව රස්තියාදු වෙවී හිටපු කාලකන්නි පිනට ශොට් එකක් දාලා බිරියානි එකක් කාලා පිනටම ඩේටා කාඩ් එකකුත් දාගේන... මිනී මරලා රටම වනසපු එකට කියන්නේ අරගලයලු. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: එහෙම එව්න් ජපන් නෙවෙයි මොන තූත්තුකුඩියේ ගියත් විනාශකරලා ගූකරලා තමයි එන්නේ🤮🤮💩💩
     
    • Sad
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    අපේ ගෙවල් පැත්තට මොරටු පැත්තෙන් ආව. හෙන චාටර් ඩයල් ඉන්නේ. එක වෙනම කල්චර් එකක්. ගේ ඇතුලේ කතා කරන්නෙත් කෑ ගහල. ගෙවල් වල වැඩ කරන්නනේ ගෘහ කර්මාන්ත ටයිප්. උන් එතකොට ලොරි එහෙම හැම වෙලේම එහෙට මෙහෙට යනවා. සද්දෙට සින්දු දානවා. පාටි දාගෙන ඊටපස්සේ මරාගන්නව. හිතපන් එක ගෙයක් තයෙනවා පෝය දවසක් වගේ නිවාඩුවක් හම්බුනොත් සෙට් වෙලා පාටි එකක් දානව. ඊටපස්සෙ ඉවරවෙන්නේ වලියකින්.
    තව මේ ලඟදි, කොළඹ ඔයා කියන පැත්තක සෙට් එකක් ඇවිල්ල පදිංචි උනා. ලොකුම අවුලක් නෑ. එත් වෙනම කල්චර් එකක් කියල තේරෙනවා. සමහර වෙලාවට කුණුහරප කියනව. අපි ගෙවල්වල ඉන්න කොට හෙන අවුල් බන් අම්ම තාත්ත ඉන්න වෙලාවට.
    දැන් හිතපන් ඔය අපේ හමේ පට තියෙන එකම බාසාව කතා කරන අය. කොහොමද ඔය සුද්දො, ජප්පෝ රටවලට ගියාම එහෙ native බුවාලට දැනෙනවා ඇත්තේ?
    පිටටට අය කියන විදිහට ලංකාවේ එවුන් ගේ පට්ට අව්ලක්ලු උයද්දී ගඳ එන එක.... බොම්බිලි එහෙම හදනවා ඇති. ඉතින් සමහරු කියනවාලු අපේ එවුන් ගාව දාඩිය ගඳ යි කියලා. ලූණු, සුදු ලූණු, කුළු බඩු කන හින්දා වෙන්න ඇති....කොහොමත් කොන් වෙන ලක්ශණ වැඩියි අපේ එවුන්ගේ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    හාපෝ, අපේ ඉස්කෝලේ මුඩුක්කු type වුන් ටික ඔක්කොම වගේ ජපන් ගිහින් ඉන්නේ. ගිහින් spare parts, මස් කරලා වාහන ඒවන ඒව එහෙම කර කර ඉන්නවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    Live example , කොළඹ මුඩුක්කු වල එවුන් ගොඩක් ගියා පිළියන්දල මඩපාත පැත්තට... ඒ පළාතේ තිබ්බ සාමකාමී ගතිය ඉවරයි. ඉස්සර ඉඳන් මොරටුව පැත්තේ අය අවුල් කිව්වට උන්ගෙත් පට්ට Status එකක් තිබ්බා. මුන් නම් එපා කරපු විදිහට හැසිරෙන්නේ. .
    පිළියන්දල කියන්නෙ කොළඹ මුඩුක්කු වල උන්ගෙ සිහින රාජ්‍ය .
    මන් ගිය පාසලෙ හිටියා ආසන්නතා පදනමට ආපු මුඩුක්කු සෙට් එක .
    ටික කාලෙකින් මුන් සෙරොම ඉස්කොලෙ එන්න ගත්තෙ පිළියන්දල පැත්තෙ ඉඳන් .
    14 කණුව කියයි ,බොකුන්දර කියයි ,බටුවන්දර කියයි ,හොන්නන්තර ,රත්තනපිටිය,මකුළුදූව ලොවෙත් නැති මුඩුක්කුවො ටිකක් හිටියෙ .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අඩු කුලේ ඔය ජපන් කොරියා යන උන් හින්දා ලංකාවේ වැදගත් තැන් වලටත් කෙලවෙනවා බන්.
    මුං ඒවල ගිහින් සල්ලි හොයාගෙන ගෙවල් ගන්නවා සාමාන්‍යෙයෙන් සද්ද බද්ද නැති ඉගෙන ගත්තු මිනිස්සු ඉන්න මිනිස්සු ඉන්න ගණන් වැඩි පැති වලින්.
    උන් ඒවට ඇවිල්ලා අර මිනිස්සුන්ගේ විදිහට හැදෙන්නෙ නෑ. අඩු කුලේ ගතිත් අරගෙන එන්නෙ.
    ඉතින් ඉවරයි.
    යුරෝපෙට යන නානලා වගේ තමයි.උන්ගේ ෂරියා නීති බලෙන් සුද්දන්ගේ ඇගේ ගහන්න හදනවා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පිටටට අය කියන විදිහට ලංකාවේ එවුන් ගේ පට්ට අව්ලක්ලු උයද්දී ගඳ එන එක.... බොම්බිලි එහෙම හදනවා ඇති. ඉතින් සමහරු කියනවාලු අපේ එවුන් ගාව දාඩිය ගඳ යි කියලා. ලූණු, සුදු ලූණු, කුළු බඩු කන හින්දා වෙන්න ඇති....කොහොමත් කොන් වෙන ලක්ශණ වැඩියි අපේ එවුන්ගේ.

    මගේ අසල්වැසියා ශ්‍රී ලංකාවේ වන අතර මගේ වැටට උඩින් හමා එන ඉවුම් පිහුම් සුවඳ මා උයන ඕනෑම දෙයක් ලැජ්ජාවට පත් කරයි!​

    මම ජීවත් වන්නේ ඉන්දියානු අවන්හලක් අසල, එය මගේ ඉවුම් පිහුම් සුවඳ ප්‍රමාණවත් නොවේ!

    බෙල්ජියමේ ආධුනික සංචාරකයෙකුගේ පෝස්ට් එකක් .නමුත් ඔහු සිතන්නේ ඔහු පළපුරුදු සංචාරකයෙකු බවයි.

    පළපුරුදු සංචාරකයින් ද වන මිතුරන් සමඟ මම සති දෙකක් රට පුරා සංචාරය කළ අතර නිගමනය වූයේ: එය අපූරු කාලගුණයක් සහ විශිෂ්ට මිනිසුන් සිටින නමුත් මෙතෙක් පැවති නරකම ආහාරය (සමාන රටවල් හා සසඳන විට) සුන්දර රටකි. "දුප්පත්" වීම නිදහසට කරුණක් නොවේ, සාම්ප්‍රදායික ආහාර අපූරු (මම ඔබ දෙස, වියට්නාමය, තායිලන්තය දෙස බලමි) සහ ඒ හා සමානව මිල අඩු වෙනත් "දුප්පත්" රටවල් තිබේ.

    සංචාරකයින් ප්‍රවේශම් වන්න, සාමාන්‍ය ආහාරය වන්නේ vegemite සමග රතිඤ්ඤා වේ. සහ ජරා හැපෙනසුළු. ඉතිරිය බාල ඉන්දියානු ආහාර වැනි ය. උදාහරණයක් ලෙස පාන් වල වෙනස්කම් වඩාත් නරක ය, එහි විවිධත්වය ඉතා අල්පය, සෑම තැනකම එකම කෑම වර්ග 5 ක් ඇත. ස්වභාවධර්මයෙන් කෙලින් නොවන ඕනෑම ආහාරයක් එතරම් රසවත් නොවනු ඇත. අපි හෝටල් 7 න් 2 කින්, ප්‍රාදේශීය මාර්ග අද්දර අවන්හල්වල සහ සංචාරක අත්දැකීමේ සාම්ප්‍රදායික ආහාර කේන්ද්‍රගත වූ සමහර ස්ථානවල හොඳින් කෑවෙමු.

    මම ලන්දේසීන්ට සහ ඉංග්‍රීසින්ට දොස් කියනවා. ශ්‍රී ලාංකික ජනතාව අවදියෙන්! ඔබ ඔබේ මුල්වලට ආපසු යා යුතුය, ආක්‍රමණිකයාගේ බලපෑමෙන් ඉතිරිව ඇති සියල්ල විනාශ කරන්න! නියම කෑම හදන්න සියලුම අමුද්‍රව්‍ය තියෙනවා.

    නමුත් ඉතා හොඳ බියර් (මම බෙල්ජියම් ජාතිකයෙක්, අපි බියර් දන්නවා).

    සංස්කරණය: මම වියට්නාමයේ මෙන් නමුත් ඉන්දියාවේ මෙන් නොව, ආහාර වලින් කිසිවෙකු අසනීප නොවූ බව එක් කිරීමට කැමතියි, එය ඉතා ප්‍රශංසනීයයි (බරපතල ලෙස, වියට්නාමයේ මාස ගණනක් ගත කළ, කිහිප වතාවක්, කිසි විටෙකත් අසනීප නොවී, ඉන්දියාවේ සෑම අවස්ථාවකම අසනීප විය) . ලංකාව අපි හැමෝටම හොඳයි.

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ඔය අරගල කාර්යෝ තමා
    ලංකාවේ ජනාධිපති මැදුරට පැනලා එක කුඩු කරපු එවුන් ජාපනේට පැනලා විනාශ නොකර ඉදියි ද🤣
    අරගල කාරයෝ කෙසේ වෙතත් ගමේ ඉන්න තඩි බයියෝ නම් පැන්නා ජපන්..අපේ ගමේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සබා මන්ත්‍රී කාරයෙකුත් පැන්නා..
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මේකේ ඇත්තක් තියනවා.
    අපේ ගෙදර තියන පැත්තේ වටේම ඉන්න ජප්පෝ ටික අපිත් එක්ක හොඳයි. residential area එකක්. මේ ළඟ තියනවා ජපන් භාෂාව උගන්නන ඉස්කෝලයක්. ඉස්කෝලයක් කිව්වට ඒක නිකන් කාමර 3,4 තියන පරණ බිල්ඩිමක්. ඉස්සර ඕකේ හිටියේ නේපාල, වියට්නාම් උන් විතරයි, හැබැයි කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. දැන් අවුරුදු දෙකක විතර ඉඳල ලංකාවේ උන් එන්න පටන් ගත්තා.
    දැන් උන් පාරේ යන්නේ බාප්පල හදපු පාර වගේ, බයිසිකල් වලින් පාර පුරා යනවා, වාහන පිටිපස්සෙන් එනවා, මෙහෙ හෝන් ගහන්නේ නෑ නේ. මම ගෙදර ඉද්දි මුන් සිංහලෙන් කියන ඒවා මට ඇහෙනවා. "අඩෝ බ්ලොක් කරගෙන යමන්", "කෑල්ලක් වාහනේ පැදගෙන එන්නේ, හිමිට යමන්" වගේ ඒවා තමා කියන්නේ,
    එක්කෝ කෑ ගහගෙන, සින්දු කියාගෙන යනවා.
    ළඟ තියනවා ගඟක්, එතන මිනිස්සුන්ට යන්න එපා කියල තියනවා කොටසක්, මොකද ඒ ටික ගඟේ වැලි ගොඩ වෙලා හැදිච්ච කෑල්ලක්, ඉතින් පොලව එච්චර stable නෑ එරෙන්න පුළුවන්, හැබැයි අපේ උන් බොන්න යනවා. ලඟදි අර ලොකු බෆල් එකක් එහෙම අරන් ගිහින් බජව් දාල, පොලිසියෙන් සයිරන් එහෙම දාගෙන ගියේ.. වටේ මිනිස්සු ඔක්කොම බලනවා මොකද්ද කේස් එක කියල.
    ඉතින් මේ ලඟදි මට එහා ගෙදර ඉන්න අංකල් කියනවා (පොරට දැන් 75ක් විතර වයස) තරුණ ළමයිට විසේ තමයි, හැබැයි මෙහෙම අශීලාචාර වෙන්න හොඳ නෑ කියල.

    ජපන් පාසල ඉවර උනාම Apartment වලට පොලු තියල වෙන පැති වලට පනිනවා.
    Part time ජොබ් කරන තැන් වලින් හොරකම් කරනවා. ගිය අවුරුද්දේ McDonalds එකෙන් ඒ වගේ සල්ලි හොරකම් කරලා අහු උනා.
    liquor store වලට ගිහින් බෝතල් උස්සනවා
    Supermarket වල බඩු උස්සනවා.
    අනේ මන්ද ඉතින් ඇයි මෙහෙම කරන්නේ කියල.
    Ehema thamai bn ai rata giyama kama hoda na kiyala yaka Natanne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අරගල කාරයෝ කෙසේ වෙතත් ගමේ ඉන්න තඩි බයියෝ නම් පැන්නා ජපන්..අපේ ගමේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සබා මන්ත්‍රී කාරයෙකුත් පැන්නා..
    ගම කොහෙද?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ජපානෙ යන බහුතරය අඩු කුලෙ ටයිප් නොවැ.
    ඒ ලෙවල් හරියට නැහැ .
    අවුරුදු 13 ක අධ්‍යාපනය පෙන්න ගන්නවා අර නිකන් යවන නිසා ඕ ලෙවල් වෙනකන්. ඊට පස්සෙ ඕ ලෙවල් යන්තම් ගොඩ දාගෙන ආර්ට් කොමර්ස් වගෙවිෂයන් කරනවා පාස් උනත් එකයි ෆෙල් උනත් එකයි .
    ඉතිං ඔය හරි හමන් අධ්‍යාපනයක් නැහැ ඒජන්සි හරහා සල්ලි දීලා යනවා .
    ගිහින් ඉතිං තමන්ගෙ අඩු කුලෙ ගති එහෙත් පෙන්වනවා.

    ඉගෙන ගත්ත උනුත් යනවා ජපානෙ හැබැයි අඩු කුලෙ ගහනය පොඩ්ඩක් වැඩි .
    උබ ඒකද ජාවා කඩේ ඩිග්‍රියක් කලේ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113
    one of the reasons to stay away from sri lankans. italy , romania, cyprus , japan and korea....these are the 3rd grade fellows. who will spoil the name of your country
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    one of the reasons to stay away from sri lankans. italy , romania, cyprus , japan and korea....these are the 3rd grade fellows. who will spoil the name of your country
    ඔසී වලත් මන් දැක්කා හෙනම අඩු කුලෙ සෙට් එකක් ඉන්නවා
    අධ්‍යාපනය මදි උන් එක්කො ගැනිගෙන් ඩිපෙන්ඩන් දාලා අපු එවුන් එක්කො ක්‍රිඩා නිසා ආපු උන් එක්කො අර ජපානෙට වගෙ යන්තම් ඕ ලෙවල් පාස් කරන් ඒ ලෙවල් ෆෙල් උනත් ස්ටුඩන්ට් වීසා තියෙන නිසා යන්න පුළුවන් කමෙන් ප්‍රයොජන ගන්න උන් .

    කැනඩා ඔසී වල එහෙම දැක්කාට නිව් සීලන්ඩ් වල ටිකක් අඩුයි අඩු කුලෙ ගහනය (දැනට හැබැයි )

    යු ඇස් වලත් කචල් ටිකක් අඩුයි සිංහළුන්ගෙන්
    මොකද ඇමරිකාවට යන උන් යන්නෙ ප්‍රධාන වශයෙන් එක්කො පී ඇච් ඩී එකට, එක්කො කම්පැණි එක තෲ ඉගෙන ගත්ත මිනිස්සු .
    බැචුල ඩිග්‍රි එකට උනත් ස්ටුඩන්ට් දාන්න ටිකක් අමාරුයි අනික් රටවල් වලට වාඩා.
    ස්කිල් මිග්‍රේෂන් නැහැ නොවැ.
    යු ඇස් වලත් ඉන්නවා අඩු කුලෙ සෙට් එකක් ග්‍රීන් කාර්ඩ් ලොටරි එකට පිංසිද්ධ වෙන්න යන .නමුත් ඔය නිව්යොර්ක් වල ෆයිට් එක වගෙ ඇරුණහම අනික් වෙලාවල් වලට නම් සිංහළුන්ගෙන් ඇහෙන කචල් අඩුයි ඇමරිකාවෙන් .
     
    උබ හැම රටකම ඒවා දන්නවා නේද... කොහෙද ඉන්නේ දැන්...
     
    Maryland වල දන්න අන්කලයෙක් ඉන්නවා, බොනවා හැම වෙලේම... විට කනවා දිගටම..... දුවගේ උපාධි උත්සවය දවසේ කුණු වෙන්න ගහලා වාඩි වෙලා ඉඳලා, ශොපින් බෑග් එකකට විට කකා කෙළ ගහන ගමන් , හූවකුත් කියලා. එහෙම චොර එවුන් ලංකාවේ තාම නෑ...😁🤮
     
    • Wow
    Reactions: BruceWayne92

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    952
    1,789
    93
    අඩු කුලේ ඔය ජපන් කොරියා යන උන් හින්දා ලංකාවේ වැදගත් තැන් වලටත් කෙලවෙනවා බන්.
    මුං ඒවල ගිහින් සල්ලි හොයාගෙන ගෙවල් ගන්නවා සාමාන්‍යෙයෙන් සද්ද බද්ද නැති ඉගෙන ගත්තු මිනිස්සු ඉන්න මිනිස්සු ඉන්න ගණන් වැඩි පැති වලින්.
    උන් ඒවට ඇවිල්ලා අර මිනිස්සුන්ගේ විදිහට හැදෙන්නෙ නෑ. අඩු කුලේ ගතිත් අරගෙන එන්නෙ.
    ඉතින් ඉවරයි.
    100%
     
    • Like
    Reactions: Honda.putha