ඔසී වලත් මන් දැක්කා හෙනම අඩු කුලෙ සෙට් එකක් ඉන්නවා
අධ්‍යාපනය මදි උන් එක්කො ගැනිගෙන් ඩිපෙන්ඩන් දාලා අපු එවුන් එක්කො ක්‍රිඩා නිසා ආපු උන් එක්කො අර ජපානෙට වගෙ යන්තම් ඕ ලෙවල් පාස් කරන් ඒ ලෙවල් ෆෙල් උනත් ස්ටුඩන්ට් වීසා තියෙන නිසා යන්න පුළුවන් කමෙන් ප්‍රයොජන ගන්න උන් .
කැනඩා ඔසී වල එහෙම දැක්කාට නිව් සීලන්ඩ් වල ටිකක් අඩුයි අඩු කුලෙ ගහනය (දැනට හැබැයි )
යු ඇස් වලත් කචල් ටිකක් අඩුයි සිංහළුන්ගෙන්
මොකද ඇමරිකාවට යන උන් යන්නෙ ප්‍රධාන වශයෙන් එක්කො පී ඇච් ඩී එකට, එක්කො කම්පැණි එක තෲ ඉගෙන ගත්ත මිනිස්සු .
බැචුල ඩිග්‍රි එකට උනත් ස්ටුඩන්ට් දාන්න ටිකක් අමාරුයි අනික් රටවල් වලට වාඩා.
ස්කිල් මිග්‍රේෂන් නැහැ නොවැ.
යු ඇස් වලත් ඉන්නවා අඩු කුලෙ සෙට් එකක් ග්‍රීන් කාර්ඩ් ලොටරි එකට පිංසිද්ධ වෙන්න යන .නමුත් ඔය නිව්යොර්ක් වල ෆයිට් එක වගෙ ඇරුණහම අනික් වෙලාවල් වලට නම් සිංහළුන්ගෙන් ඇහෙන කචල් අඩුයි ඇමරිකාවෙන් .