ජපානෙ iPhone එකක් ගන්න තැනක්

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Apple Store එකෙන් ගන්න පුළුවන් නේ බන්.. එහෙම නැත්තම් Mercari, yahoo, paypay වගේ online marketplace වලත් තියනවා. එහෙම නැත්තන් iosys.co.jp වගේ new/used ෆෝන්ස් විකුණන sites වලින් ගන්නත් පුළුවන්. යෙන් එක අඩු වෙච්ච නිසා දැන් ටිකක් ගණන් හැබැයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගිහින් මාස 5ක් වගේ බන්, ඇත්තම කියනව නම් කෙල්ලෙක්, මේකිගෙ මිනිහා තමා අවුරුදු ගානක් එහෙ හිටියෙ, මම හිතන්නෙ කෙල්ලගෙ නන්ගිට එකක් බලන්නෙ, අරූගෙන් සප් එකක් නෑ වගේ සීන් එකට :lol:
    kakaku.com තමා හොදම. delivery තියන ෂොප් එකක් හොයාගන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් කියවන්න පුළුවන් වෙන්න ඕනා. ට්‍රාන්ස්ලේට් විතරක් ගේම ගහන්න අමාරුයි.
    ඉන්න හරියෙන් හොයාගත්තේ නැති නැම් පාරකින්, බස්, ට්‍රෙන් වලට ගෙවලා මෙහෙට එවාන්නත් වියදම් කලාම ලාබෙ නෑ....

    used එකක් සෙට් උනොත් නම් කොළ 2ක වත් ලාබෙ හිටි....

    අල මල්ලි ඊට හොද ඔප්ෂන් ටිකක් දීලා තියෙන්නේ. ඌ එහෙ ඉන්න එකා නේ...
     
    • Like
    Reactions: Johnnie_Walker

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Apple Store එකෙන් ගන්න පුළුවන් නේ බන්.. එහෙම නැත්තම් Mercari, yahoo, paypay වගේ online marketplace වලත් තියනවා. එහෙම නැත්තන් iosys.co.jp වගේ new/used ෆෝන්ස් විකුණන sites වලින් ගන්නත් පුළුවන්. යෙන් එක අඩු වෙච්ච නිසා දැන් ටිකක් ගණන් හැබැයි.
    තෑන්ක්ස් බොක්කා, ඔයාව මතක් උනේ දැන්.... ගනන් අඩු කියලා shop එකක් නෑ නේද? බ්‍රෑන්ඩ්නිව් ගන්න

    kakaku.com තමා හොදම. delivery තියන ෂොප් එකක් හොයාගන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් කියවන්න පුළුවන් වෙන්න ඕනා. ට්‍රාන්ස්ලේට් විතරක් ගේම ගහන්න අමාරුයි.
    ඉන්න හරියෙන් හොයාගත්තේ නැති නැම් පාරකින්, බස්, ට්‍රෙන් වලට ගෙවලා මෙහෙට එවාන්නත් වියදම් කලාම ලාබෙ නෑ....
    used එකක් සෙට් උනොත් නම් කොළ 2ක වත් ලාබෙ හිටි....

    අල මල්ලි ඊට හොද ඔප්ෂන් ටිකක් දීලා තියෙන්නේ. ඌ එහෙ ඉන්න එකා නේ...
    තෑන්ක්ස් මචො , මම කියන්නම්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔසාක හන්දියේ කොට්ටං ගහට එහා පැත්තෙ පොඩි පාරේ බැනී යංග් මල්ලිගෙ කඩේ තියනවා අඩුවට
     
    • Haha
    Reactions: Johnnie_Walker

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    ජපානේ අයි ෆෝන් එකක් හොයාගන්න අමාරුයි කිව්වම තමා පුදුම හිතෙන්නේ.
    එක්කෝ යාලුවා ජපන් ගිහින් මාසයක් නෑ. ඌ අමාරුවෙන් අරන් ගිය සල්ලි වලින් ඉස්සරලාම ගන්න යන්නේ ෆෝන් එකක්.
    නැති නම් ඔය ඕනා තැනකට ගිහින් ගන්න බැරියා ෆෝන් එකක් එක්ක ප්ලෑන් එකක්, ඉන්ෂුවරන්ස් එක්ක

    මෙහෙ ගෙන්න නම් ඔප්ෂන් ගොඩක් තියනවා. එත් ඒවත් ඇති පදම් තියනවා නේ.... මෙහෙ ගෙන්න නම් used එකක් ගත්තා නම් හරි. damage නැති.
    Looking for an unlocked phone in Japan has it's limitations. Most are sourced by Docomo & SoftBank outlets. After visiting a few of these, finally an English speaking Japanese salesgirl told me that all these are on plans & locked. She said there are some stores like Yodobashi or Bic that sells unlocked phones but only a few models are available. So forget it. I didn't waste my time again and bought from Singapore.

    However, there could be unlocked iPhones in the Apple Store itself. Even some iPhones come with a lock period, after this you could contact the carrier to get unlocked.