ජපානේ පාට් ටයිම් එකක් හොයල දෙන්න.. මචං කොල්ලනේ ඇවිල්ල දැන් මාසෙකටත් වඩා වැඩියි . නගෝයා අවට පාට් ටයිම් එකක් හොයල දෙන්න පුළුවන් නම් . උදවු කරන්න . එරිලා ඉන්නේ හොදටම .. තවම ජපන් බැහැ . පුළුවන් නම් උදවු කරන්න ලොකු පිනක් වෙයි .