ජබුර අඩු කරපියව්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol: කොහෙ ගියත් බලහන් බෙන්තර ග‍ඟෙන් එහා එකෙක් මොක දැම්මත් ගැට්ට ගහනවා අපි දකුනෙනේ කියලා. :lol::lol:

    එක නම් ඇත්ත බන්. ඒලෙවල් ක්ලාස් යන කාලේ අපි එක්කම ඩයල් 2 හිටියා. එකෙක් බෙන්තර අනිකා අම්බලන්තොට :lol::lol: හෙන ගේම උන් දෙන්න දකුණේ එක ගම පළාතේ කියල. හරියට බැලුවාම බෙන්තොට කොහෙවත් අම්බලන්තොට තව කොහෙවත්:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    බෙන්තර ග‍ඟෙන් එහා හම්බන්තොට පැත්තේ උනුත් කියන්නේ බං අපි දකුණේ කියලා. :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එක නම් ඇත්ත බන්. ඒලෙවල් ක්ලාස් යන කාලේ අපි එක්කම ඩයල් 2 හිටියා. එකෙක් බෙන්තර අනිකා අම්බලන්තොට :lol::lol: හෙන ගේම උන් දෙන්න දකුණේ එක ගම පළාතේ කියල. හරියට බැලුවාම බෙන්තොට කොහෙවත් අම්බලන්තොට තව කොහෙවත්:lol:

    යකෝ බෙන්තොට ඉඳන් කොළඹට වඩා දුරයි අම්බලන්තොට ට

    උන් දෙන්න තොපිව අන්දලා :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ බෙන්තොට ඉඳන් කොළඹට වඩා දුරයි අම්බලන්තොට ට

    උන් දෙන්න තොපිව අන්දලා :rofl::rofl::rofl:

    යා යා බන් එත් දෙන්න ටෝක්ස් දෙන්නේ එකගමේ වගේ :lol::lol: බෙතරගගෙන් විතරක් නෙමයි වලවේ ගගනුත් එහා:lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මම දැකලම නෑනේ බං. බලන්න ඕනේ පොඩ්ඩක් හොයලා.

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි :P

    http://www.chellodairy.com/

    set-yo-in.png
     
    • Like
    Reactions: Ridila™
    Oct 13, 2016
    2,675
    276
    0
    මෙලෝ රහක් නෑ පාන් පිටි කවලම් කොරලා හදලා වගේ. :angry::angry::growl:

    Lucky එකේ jelly yoghurt එකක් තියෙනවා පට්ට බන්. දකුණු පළාතේ නම් හැම Arpico Super Center එකකම තියෙනවා. පට්ට රසයි. උඹලා කවද කන්නද මේවා?
    :P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :lol: අපි දකුණේ ඒවා කන්නේ නැහැ වේසි....:lol::lol:

    හලාල් නැති එකම යෝගට් දකුණේ ලකී යෝගට් :yes:

    (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙලෝ රහක් නෑ පාන් පිටි කවලම් කොරලා හදලා වගේ. :angry::angry::growl:

    ටාගේරියන්ලා:lol: වගේම මැරිලා ගියානම් හොදයි කියල හිතෙයි යකෝ:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lucky එකේ jelly yoghurt එකක් තියෙනවා පට්ට බන්. දකුණු පළාතේ නම් හැම Arpico Super Center එකකම තියෙනවා. පට්ට රසයි. උඹලා කවද කන්නද මේවා?
    :P

    ඔව් බං උඹලා වගේ අපිටත් අං ඒවි කියලා බයයි දකුණේ යෝගට් කාලා. ඊයා බං අනික ජෙලෝ යෝගට් කෑවේ පොඩි කාලෙනේ. දැන් කන්නේ 100% යෝගට් විතරයි.