ජබුර අඩු කරපියව්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හලාල් නැති එකම යෝගට් දකුණේ ලකී යෝගට් :yes:


    (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.)

    හොදම යෝගට් තමයි අපේ ගමේ යෝගට් කඩුවෙල යෝගට්:lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔව් බං උඹලා වගේ අපිටත් අං ඒවි කියලා බයයි දකුණේ යෝගට් කාලා. ඊයා බං අනික ජෙලෝ යෝගට් කෑවේ පොඩි කාලෙනේ. දැන් කන්නේ 100% යෝගට් විතරයි.

    ජෙලෝ නෙමෙයි බන් ජෙලි යෝගට් :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol:
    ජෙලි යෝගට් කියලා උඹලා වගේ ග‍ඟෙන් එහා පැත්තේ උන් කිව්වට ඒකට කියන්නේ ජෙලෝ යෝගට් කියලා කුකුලෝ. :P
    :lol::lol:
    ටිපිකල් දකුණේ එකෙක් අහු උන නම් උබ එවරයි මෙලහකට:lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ජෙලි යෝගට් කියලා උඹලා වගේ ග‍ඟෙන් එහා පැත්තේ උන් කිව්වට ඒකට කියන්නේ ජෙලෝ යෝගට් කියලා කුකුලෝ. :P

    http://www.luckylanka.lk/strawberry-yogurt.html

    1_1.png


    ලිඳ පමණි උරුමේ! :rofl:
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    හා හා පතුලේ ඉඳන් රිදිලා ගාන්න එපා දැන් ගූගල් කරලා බලලා. උන් වැ‍රැද්දුවට කමක් නෑ බං. හරි දේ ඉගෙන ගනින් උඹ හරි. :P:lol:

    :rofl: :rofl:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    DCD කේස් එකෙන් පස්සෙ නම් මම නිව්ඩෙල් කාලම නෑ බං.
    ඔය සීන් එකෙන් පස්සේ මමත් මචන් උන්ගේ බ්‍රෑන්ඩ් එකෙන් ගහන කිසිම කෑමක් බීමක් පොඩි එකෙකුටවත් අරන් දෙන්නේ නෑ.:no:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Ridila™:21631259 said:
    Lucky එකේ jelly yoghurt එකක් තියෙනවා පට්ට බන්. දකුණු පළාතේ නම් හැම Arpico Super Center එකකම තියෙනවා. පට්ට රසයි. උඹලා කවද කන්නද මේවා?
    :P

    ඔව් බං උඹලා වගේ අපිටත් අං ඒවි කියලා බයයි දකුණේ යෝගට් කාලා. ඊයා බං අනික ජෙලෝ යෝගට් කෑවේ පොඩි කාලෙනේ. දැන් කන්නේ 100% යෝගට් විතරයි.

    ඇයි යකෝ පැනි යොගට්.අන්න බඩු 30යි බන්.