ජයග්‍රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාත&#3482

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජයග්‍රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාත&#3482

    දැන් ඉතින් මේක බලලා ආණ්ඩුවට කඩේ යන උන් කුලප්පු වෙන්ඩ එපා. ෆේක් හදාගෙන මෙතන පොර ටෝක් දෙන්ඩත් එපා මොකද රෙදි ගැලවිලා ඉන්න නිසා :lol::lol::lol::lol::lol:



    ~~~ """කොමිෂන් පත් කිරීමේ ඉතිහාසය ගැන අපි ටිකක් මතක් කරමු.

    "ලසන්ත වික්‍රමතුංග ගේ මරණය බලමු. ලසන්ත ව මහ දවල්, බැරියර් දෙකක් මැද මරල දැම්මා ! ගහලා, උල් ආයුධයකින් ඇනලා මරලා දැම්මා !!! අද වනතුරු මුකුත් නෑ ! (අවුරුදු 4 යි, මාස 7ක්) --------

    ~~~ ගම්පහ රොෂේන් චානක ව මරල දැම්මා, අද වෙනකන් මුකුත් විමර්ෂණයක්, කොමිටු තියා කමිෂන් මුකුත් නැහැ !... හලාවත ධීවරයා ඇන්තනි ව මරලා දැම්මා, අද වෙනකල් මුකුත් නැහැ !
    ~~~ දැන් මේ වැලිවේරියේ ඝාතන වලට කවුද මේ ඔර්ඩරේ දීලා තියෙන්නේ ? ඕර්ඩරේ දුන්න කෙනෙක් නැහැ ! ඕර්ඩරේ දුන්න කෙනා සැඟවුණු අමුත්තෙක් !

    INVISIBLE MAN ! ඉන්විසිබල් මෑන් කෙනෙක් තමයි ඕර්ඩරේ දීලා තියෙන්නේ !
    ~~~ ඒ කාලේ, අවුරුදු 4කට ඉස්සෙල්ලා මේ සියළුම දෙනා එකතු වෙලා යුධ ජයග්‍රහණයක් ලැබුවා... ඒ ජයග්‍රහණය බෙදා ගන්න දැන් පොරයක් තියෙනවා..
    ~~~ අරයගෙ වෝර් කියනවා ! මෙයාගේ වෝර් කියනවා !

    ~~~ වැලිවේරිය වෝර් එකේ අයිතිකාරයා කවුද ? ඒ වෝර් එකට අයිතිකාරයෙක් නැහැ !! එත් අනිත් වෝර් එකට නම් අයිතිකාරයෝ ගොඩයි ... ඝෝටාස් වෝර් කියනවා, සරත්ස් වෝර් කියනවා, මහින්දස් වෝර් කියනවා...සියළු දෙනාම දැන් වෝර් එකේ අයිතිකාරයෝ, අර මියගිය රණ විරුවෝ නෙමෙයි !
    ~~~ ඒ වෝර් එකේ අයිතිකාරයෝ වගේම, මේ වැලිවේරියේ ඕර්ඩරේ දුන්න මිනිහා එලියට එන්නේ නැත්තේ ඇයි ?????

    ~~~ දැන්, "වැලිවේරිය වෝර්" කියලා කවුරුත් ලියන්නේ නැද්ද පොතක් ? ඒ පොතේ අයිතිකාරයා කවුද ? වැලිවේරිය වෝර් එකේ ඕර්ඩරේ දුන්න WAR HERO නෑ !!! ඒ යුධ වීරයා නෑ ! ඒ යුධ වීරයා හැංගිලා !
    ** ජයග්‍රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාතකයෙකි ! ** """

    ~ Ranjan Ramanayake -
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචන් ලසන්ත යුද්ධෙ කාලෙ ලිපි ලිව්වෙ හමුදාව වෙනුවෙන්ද ? ලංකාව වෙනුවෙන්ද ලිපි ලිව්වෙ ?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    vowu.jpg
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "Sadun Buwa" උබට විරුද්ධව 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ නඩු පැවරීමට කලින් මොනවා හරි කියන්න තියනවද?:angry::angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම යුරාජ් ලොක්කට කිව්වා කඩුවෙල පාළම යට බලපන් කියලා බොඩියක් එහෙම හම්බුනාද කියලා :lol::lol::lol:

    :lol: කඩුවෙල පාලම යට තිබ්බේ නෑ..... මම මේ මාලබේ ලිං වල බලන ගමන්....... :yes:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මම හිතාගෙන හිටියේ රන්ජන් රාමනායක මෝඩ පොරක් කියලා.. එත් බන් මු සිරා පොරක්.. බලපල්ල පොර බය නැතුව කතා කරන හැටි.. අඩම්බරයි පොර ගැන...:yes::yes::yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම හිතාගෙන හිටියේ රන්ජන් රාමනායක මෝඩ පොරක් කියලා.. එත් බන් මු සිරා පොරක්.. බලපල්ල පොර බය නැතුව කතා කරන හැටි.. අඩම්බරයි පොර ගැන...:yes::yes::yes:

    මොන පිස්සුද. රන්ජන්ගේ නළු කමට වඩා රන්ජන් දේශපාලනේ නියම එළම පොරක්. පොර කතා කරනකොට ආණ්ඩුවේ උන් හැංගිලා. සබරගමුවේ මහීපාලට වඩා ජන්දේ ගත්තා. ඔන්න පොරවල්. :yes::yes::yes:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මොන පිස්සුද. රන්ජන්ගේ නළු කමට වඩා රන්ජන් දේශපාලනේ නියම එළම පොරක්. පොර කතා කරනකොට ආණ්ඩුවේ උන් හැංගිලා. සබරගමුවේ මහීපාලට වඩා ජන්දේ ගත්තා. ඔන්න පොරවල්. :yes::yes::yes:

    අනිවා මචන්.. :yes: