ජයග්‍රහණයට පියවරු බොහෝය ! පරාජිතයා අවජාත&#3482

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පාට පක්ශ මොනවා උනත් මේ කාලෙ හැටියට හරියට කොන්ද කෙලින් තියාගෙන උවමනා දෙයක් හරියට කෙලින් කාතා කරන්නෙ රන්ජන් විතරයි ..........අනික් ඔක්කොම පුස් වෙඩි කාරයො විතරයි ..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    2lw3clh.png

    පව් අනාථ කුකුළා :rofl::rofl::rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රන්ජනුත් දයාසිරි වගේ pervert කෙනෙක් වෙන එකක් නෑ කියල උඹට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද බන් ... අනික රජතුමත් හොඳට ගෙවන්නෙ ඔය වගෙ කතා කරන එවුන්ට නිසා රන්ජන්ගෙ මිළ වැඩි උනා කියලනම් කියන්න පුළුවන් :dull: