ඕවට ලොකු ගනන් කිව්වට විකුනද්දි විකුනන්නේ ලක්ශ දහය පහලොව අඩු කරලා. ඒ හැටි2006-7න් එහා සේරම කාර් 50-60න් එහා. ඉතින් ඔය අමාරුවත් තියාන ඉද්දි මර්ස්ඩීස් එකක් සෙට් උනා 55කට. මම මොඩල් එක කියන්න යන්නේ නෑ මචන්. ඊ හෝ එස් ක්ලාස් එකක් කියල හිතාගනින්. වාහනේ සුපිරියටම තිබ්බ. ආයේ බලන්න දෙයක් නෑ. ඇන්ජිම ඇරියහමත් කොහොමත් බලන්න දෙයක් නෑනේ බන් මෙලෝ මගුලක් පෙන්නේ නෑනේ කොහොමත්
meeka thamai case eka. kalin ekatath oya prashna enna athi ekai uu tikak aduwen deela thieyenne.


. අපරාදේ කියන්න බෑ මම පට්ට ගගහ පාවිච්චි කලා ඒක. පරිස්සමෙන් එලෙව්වෙ නැත්නම් බෙන්ස් ද ඇල්ටොද කියලා නෑ ඔය මොකක් වුනත් ස්වර්ගෙට සුටුස් ගාලා ටිකට් අරන් දෙනවා
. උබ ඉතින් කොහොමත් අම්බානකට භාරත් චීන වාහන විරෝධියනේ!





