ජර්මන් කාර් ගන්න එපා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    සිහින බොඳ වී ගියා
    :sorry::sorry::sorry:
    මල්ලි ඔන්න ඕකයි මම උබට කියන්නේ දීගෙන කුලප්පුවෙන් දුවලා පුක ඉරාගන්නේ නැතුව හිමීට කරපන් කියලා
    උබ ලක්ශ 50ක් විතරක් අතේ තියන් බිස්නස් කරන එකා
    කොහොමද උබට මෙහෙම ටොපියක් සෙට් උනොත්?
    මේවා ආදර්ශෙට අරන් වැඩ කරපන්

    කෝ අර අන්තිමට ගෙනාපු සිල්වර්පාට 141 එක වික්කද?

    (පොඩි පොටෝ එකක් දාපිය උට්ටියේ ):frown::frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ දවස්වල හිත හිතා හිටියෙ ඇලියොන් එක දීල AUDIයක් හරි BMW එකක් හරි ගේන්න..දැන්නම් ඒ අදහස ගැන දහ දොලොස් පාරක්වත් හිතන්න වෙනවා.
    දහ දොලොස් පාරක් හිතලා නොගෙන ඉදින්:):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18529885 said:
    බ්‍රේක් සිස්ටම් එකේද?

    C249F ආවේ

    ගියර් බොක්ස් එකේ රීඩ් කරපුවා මතක නෑ මචන්.

    අර ලේක් හවුස් එක ගාව හිටපු දවසෙනම් ස්ත්‍රී දූශන මංකොල්ල මිනීමැරුම් සේරම පෙන්නුවා. කෝඩ් 100ක් විතර.. අන්තිමට රීසෙට් කරලා ආයේ ඔන් කලාම (ඩිසේබල් ඉනේබල් ) පෙන්නුවේ ප්‍රෙශර් බිල්ඩ් අප් වෙන්නේ නෑ කියලා. එකේ කෝඩ් එකත් මතක නෑ

    නෑ කුකුලෝ :dull:
    A11AH (Allah) එරර් එක දන්නේ නැද්ද උඹ :cool:

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    රත්තරං;18529677 said:
    එහෙනම් අහගනින් බ්‍රේක් බීඩ් කිරිල්ල ගැන:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    break bead - මර්සිඩීස් කාර් වල ඊසීයූ එක රීඩ් කරන්න පාවිච්චි කරන්නේ "STAR DIAGNOSIS" කියන ඇප්ලිකේශන් එක

    ඔය ඇප්ලිකේශන් එකේ බ්‍රේකින් සිස්ටම් එකට ගිහාම බ්‍රේක් බීඩ් කියලා ඔප්ශන් එකක් තියෙනවා. අන්න ඒක හරහා විතරයි අලුතෙන් SBC යුනිට් එකක් ඉන්ස්ටෝල් කලාම මුලු බ්‍රේක් සිස්ටම් එකම හුලන් ඉවත් කරලා අලුත් ඔයිල් යවලා ඇක්ටිවේට් කරන්න පුලුවන්,කිසිමම දෙයක් ප්ලග් ඇන්ඩ් ප්ලේ නෙමේ. එකින් එක ඇක්ටිවේට් කරන්න ඕනේ. කෙලින්ම ඊසීයූ එක හරහා SBC එකට ලොග් වෙන්න පුලුවන්. මේ වෙලාවෙදි කාර් එක මේන්ටෙනන්ස් මූඩ් එකට යනවා. කාර් එකේ ක්ලොක් එක එක දිගට වේගෙන් කැරකෙන්න ගන්නවා හරියට කනෙක්ට් උනාම. ඒකෙදි බ්‍රේක් බීඩ් කරන එක පටන් ගන්න තැන ඉදන් තියෙන්නේ "ස්ටාර්ට් බ්‍රේක් බීඩ්" කියල. පැඩල් එක පාගලා ඔයිල් පම්ප් කරලා වාහනේ බ්‍රේක් ලයින් වල තියෙන හුදෙක් "හුලන් ඉවත් කිරීමේ- break blead" ක්‍රියාදාමය නෙමේ මචන් break bead කියන්නේ

    මුලු ඇප් එක පුරාවටම ඔය ප්‍රොසෙස් එක හදුන්වන්නේ break bead නමින්
    :rofl: ආ එහෙම එකකුත් තියනවද??? මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ උබ මේ බ්ලීඩ් කරන එක ගැන කියනවා කියලා. හිත රිදුනනම් උනා නම් සමාවෙයන් සර්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ දවස්වල හිත හිතා හිටියෙ ඇලියොන් එක දීල AUDIයක් හරි BMW එකක් හරි ගේන්න..දැන්නම් ඒ අදහස ගැන දහ දොලොස් පාරක්වත් හිතන්න වෙනවා.

    දහදොළොස් නෙවෙයි සිය දහස් වාරයක් හිතල කරන්න ඕන වැඩක්.. යුරෝපියන් වාහන පදින්න ඕනෙනම් යුරෝපෙ පදිංචියට ගිහින් කරන්න ඕන බන්.. ලංකාවේ ඔව්ව පදිනවා කියන්නේ ලක්ස 5ක් 10ක් කොයිවෙලෙත් වාහන නඩත්තු ගිණුමට දාල වෙන් කරලා තියන්න ඕන..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18529914 said:
    "කොනලොස්ට්.. විසිට් මොස්ක්" කියල එන එක නේද?:oo:

    අන්න තේරිලා :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාමේ . . .මටත් හිතුන ලේලන්ඩ් එකක් අරන් 6.7 Scorpion එකක් බස්සන්න . . . :cool: :cool:
    පුලුවන්නම් මාමේ ලේලන්ඩ් එකක් හොයල දෙන්නකෝ එන්ජිම නැති . . :):)

    CTB වෙන්දෙසියකට ගිහින් ගනින්.. ගෙනල්ල RV කරලා හදාගනින්.. බෝඩිමට ගෙවන ගාන ඉතුරුයි..:lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl: ආ එහෙම එකකුත් තියනවද??? මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ උබ මේ බ්ලීඩ් කරන එක ගැන කියනවා කියලා. හිත රිදුනනම් උනා නම් සමාවෙයන් සර්..

    අව්ලක් නෑ මචන්.. අලුත් දෙයක් ඉගෙනගත්තනම් එච්චරයි

    ඔය ජර්මන් වාහන වල එරර් කෝඩ් එකක් උනත් තියෙන ඉංග්‍රීසියෙන් කවමදාකවත් කියවන්න එපා. නෙට් එකේ කෝඩ් නම්බර් එක සර්ච් කරන්න. උන් යන්නේ උන්ගේ ප්‍රොටෝකෝල් වලට. මම ඔය කාර් එක නිසා මාර දේවල් ටිකක් ඉගෙනගත්තා.

    උබ දන්නවද මේ කාර් එකේ ගියර් බොක්ස් ඔයිල් වල ආයුකාලය????

    පලවෙනි 50000න් මාරු කලාම ආයේ ලයිෆ් ටයිම්...:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: හොයලා බලපන්
    722.6 කියන ගියර් බොක්ස් එක ගැන හොයලා බලන්න :):):)

    මේවා දැනන් ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වාහන (දැනන් ගියත් අතරමගමද මන්ද :lol:)

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    lnakawe apitanam germany eken apu eka deyai danata pawichchi karanna puluwan.....

    a ජර්මන්_ෂෙපර්ඩ් la witharai....:lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දහදොළොස් නෙවෙයි සිය දහස් වාරයක් හිතල කරන්න ඕන වැඩක්.. යුරෝපියන් වාහන පදින්න ඕනෙනම් යුරෝපෙ පදිංචියට ගිහින් කරන්න ඕන බන්.. ලංකාවේ ඔව්ව පදිනවා කියන්නේ ලක්ස 5ක් 10ක් කොයිවෙලෙත් වාහන නඩත්තු ගිණුමට දාල වෙන් කරලා තියන්න ඕන..
    ගිනුමට නෙමේ බන් කැබි එකට දාලා තියන්න වෙනවා:lol::lol:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජපනා හදනවා නේද බන් ඒ වගේ කාර්... අර ලෙක්සස් කියන්නෙ... මට හිතෙන්නෙ උන්ට තියෙන අවුල මාර්කට් කරගන්න බැරි එකෙයි කියලයි....

    ජර්මන් තාක්ෂනය එක්ක ජපනට හැරෙන්නවත් බැහැ බන්.. ජපාන හදන්නේ අපි වගේ දුප්පත් එවුන්ට තෙල් ටිකක් ගහගෙන එදා වේල පදින්න...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18529975 said:

    අව්ලක් නෑ මචන්.. අලුත් දෙයක් ඉගෙනගත්තනම් එච්චරයි

    ඔය ජර්මන් වාහන වල එරර් කෝඩ් එකක් උනත් තියෙන ඉංග්‍රීසියෙන් කවමදාකවත් කියවන්න එපා. නෙට් එකේ කෝඩ් නම්බර් එක සර්ච් කරන්න. උන් යන්නේ උන්ගේ ප්‍රොටෝකෝල් වලට. මම ඔය කාර් එක නිසා මාර දේවල් ටිකක් ඉගෙනගත්තා.

    උබ දන්නවද මේ කාර් එකේ ගියර් බොක්ස් ඔයිල් වල ආයුකාලය????

    පලවෙනි 50000න් මාරු කලාම ආයේ ලයිෆ් ටයිම්...:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: හොයලා බලපන්
    722.6 කියන ගියර් බොක්ස් එක ගැන හොයලා බලන්න :):):)

    මේවා දැනන් ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වාහන (දැනන් ගියත් අතරමගමද මන්ද :lol:)

    ටොයෝටා කැම්රි එහෙම අලුත් ඒවගේ ගියර් බොක්ස් ඔයිල් මාරුකරන්නම ඕනේ නැහැල්ලු නේද?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඉක්මන් එකේ බෙන්ස් ටිකක් බැලුවෙ. පට්ට අඩුයිනේ බන්.
    සුදු එකක් අරන් 2C එන්ජිමක් තිබ්බනම් වෙඩින් හයර් එකක්වත් දුවන්න තිබ්බ. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැබැයි මම නම් කවදා හරි W201 එකක් ගෙනත් AMG එන්ජිමක් දානව..
    (190E) හොයා ගන්න නැති නිසා) . . .
    ඒවනම් ඉතින් මැකෑනිකල් වාහනනේ බන්, බැරිම උනොත් 2c එකක් ඔබපන්:lol: