මල්ලි ඔන්න ඕකයි මම උබට කියන්නේ දීගෙන කුලප්පුවෙන් දුවලා පුක ඉරාගන්නේ නැතුව හිමීට කරපන් කියලා
සිහින බොඳ වී ගියා![]()
උබ ලක්ශ 50ක් විතරක් අතේ තියන් බිස්නස් කරන එකා
කොහොමද උබට මෙහෙම ටොපියක් සෙට් උනොත්?
මේවා ආදර්ශෙට අරන් වැඩ කරපන්
කෝ අර අන්තිමට ගෙනාපු සිල්වර්පාට 141 එක වික්කද?
(පොඩි පොටෝ එකක් දාපිය උට්ටියේ )




ඩිමෝ එකෙන් ගෙන්වන ටාටා ත් ඔය වගේම ජරාවක් තමා මාමේ.......




