අලුත් අවුඩියත් ඔය වගේලු බං...
ඒත් BMW එකට ඔච්චර සීන් නෑ නේද..? Milroy කියලා පොරක් ඉන්නවා ඒවටම ස්පෙශලිස්ට්... ඌ ලඟ බඩුත් තියෙනවලු... ඒජන්ට් ට වඩා හොඳයි, ලාබයි කියලා කියන්නේ..![]()
අගේට තියෙන පුක නිකාආආඅන් මොකට පලාගන්නවද බන්.. ජපන් එකක් ගනින්
අව්ඩි... අම්මෝ ගරාජ් එකකට දැම්මොත් හාර මාසෙකට එලියට ගන්න බෑ







