කටු ත්රෙඩ් එකේ පැන්ඩා හොදයි කියල අපේ ගෙදර උන්දැ කියනවා කිව්වම උඹ කිව්වා. “පරන බෙන්ස් එකක එකක් පලයන් එතකොට ජර්මනිය පැත්තට හැරිලා නිදා ගනී“ කියල මට ඒක මතක් වුනාරත්තරං;18528536 said:
ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ
වාහනයක් ගන්නවානම් ජැපනීස් බ්රෑන්ඩ් එකක් පමනි.
සැ. යු-
දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා. මෙතන තියෙන්නේ අපේ රටේ ප්රශ්නයක්.. අපේ ආර්තිකේ ප්රශ්නයක්.
මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.


උඹ කියන්නැහෙ මේක රටේ ප්රශ්නයක්.




