ඇයි ත්රීවිල් ගාස්තු, උන්ට ලෙඩද?ඔව් ඉස්සර එකෙක් හැදුවා මාසෙට 15 000 ක් විතර ගියා බන්
කෑම බීම ත්‍රීවීල් ගාස්තු එක්ක
ඔව් බොරුවට ලෙඩ වෙනවාඇයි ත්රීවිල් ගාස්තු, උන්ට ලෙඩද?
උන්ට තියෙනවා මාසෙකට දෙපාරක් විතර ඩොකා බලන්න ඕනි අමාරුවක්. එක්කෝ බලු කෑලි එන නිසා යනවාද දන්නේ නෑ.ඔව් බොරුවට ලෙඩ වෙනවා
ඇයි ත්රීවිල් ගාස්තු, උන්ට ලෙඩද?
අපේ එකා වල්ටේෂන් වුණාටඔව් වල් බල්ලෝ වගේ නෙමෙයි ලෙඩ වැඩියි. අනික වෙට් ළඟට ගියාමත් ලොකු ගාණක් ගන්නවා.
බොරුවට කන්නේ නැතුව ඉන්නවා මම ඕක දැන ගත්තේ එක දවසක් බල්ලත් දාගෙන බත්තරමුල්ලේ ගියා පෝය දවසක් ඩෝකා නැහැ වෙන තැන් ඇරලත් නැහැ . මොනවා කරන්න ද ආපහු බලුසන් ත්‍රීවීල් එකේ දාගෙන ගෙදර ආවාඋන්ට තියෙනවා මාසෙකට දෙපාරක් විතර ඩොකා බලන්න ඕනි අමාරුවක්. එක්කෝ බලු කෑලි එන නිසා යනවාද දන්නේ නෑ.
අපේ බල්ලෙක් හිටිය පොඩි කාලේ. ඌ හෙන පොෂ් මස් තම්බලා දෙන්න ඕනි හෙන සීන්. කොහොම හරි අපිට ගමනක් යන්න වෙලා නෑදෑ අයියා කෙනෙක් තියලා ගියා. දවස් තුනක් හරි හතරක් හරි. ගිහිං එනකොට තේත් බොනවා බලුසන්. වෙලා තියෙන්නේ ඒ අයියා එහෙම ලොකුවට උයන්න දන්නේ නැති නිසා එක මාළුවක් හදාගෙන කාල තියෙන්නේ. මූටත් ඒවම දීලා දවසක් කාලා නෑ දෙවැනි දවසේ ඉදල හොදට කාල දීපුව බඩගින්නටත් එක්ක.බොරුවට කන්නේ නැතුව ඉන්නවා මම ඕක දැන ගත්තේ එක දවසක් බල්ලත් දාගෙන බත්තරමුල්ලේ ගියා පෝය දවසක් ඩෝකා නැහැ වෙන තැන් ඇරලත් නැහැ . මොනවා කරන්න ද ආපහු බලුසන් ත්‍රීවීල් එකේ දාගෙන ගෙදර ගෙවනවා
මෙන්න මූ ත්‍රීවීල් එකෙන් බැහැපු ගමන් පරණ බතුයි අලුත් බතුයි ඔක්කොම කාගෙන කාගෙන ගියාඑදා ඉඳන් පොර කනවා
![]()
මෙක නං ඇත්ත බං. මං මුල් දවස්වල ශාලයෝ එක්ක බත් දුන්නෙ. ටික දවසක් ගිහිං මු කන එක අඩු කරල අන්තිමට කන්නෙ නැතුවම ඇරිය.බොරුවට කන්නේ නැතුව ඉන්නවා
අපේ එකා අද කෑවොත් හෙට කන්නෙ නෑ ආයෙ අනිද්දට කනවබොරුවට කන්නේ නැතුව ඉන්නවා මම ඕක දැන ගත්තේ එක දවසක් බල්ලත් දාගෙන බත්තරමුල්ලේ ගියා පෝය දවසක් ඩෝකා නැහැ වෙන තැන් ඇරලත් නැහැ . මොනවා කරන්න ද ආපහු බලුසන් ත්‍රීවීල් එකේ දාගෙන ගෙදර ආවා
මෙන්න මූ ත්‍රීවීල් එකෙන් බැහැපු ගමන් පරණ බතුයි අලුත් බතුයි ඔක්කොම කාගෙන කාගෙන ගියාඑදා ඉඳන් පොර කනවා
බොරුවට ලෙඩ වෙන ඒවයි ඇත්තටම ලෙඩ වෙන ඒවා මොනවාද කියලා හොයා ගන්න බැහැ
බල්ලන්ට මාලු හොදනෑ ගොනෝ, ඕනම බල්ලෙකුට මාසයක් මාලු දුන්නොත් ස්කින් රෑශ් එනවා. අතේ පිච්චිය නැති උනාට කතාවනම් ජර්මන් ශෙපඩ්ලටතලපත් ගිල්ලන්ඩමෙක නං ඇත්ත බං. මං මුල් දවස්වල ශාලයෝ එක්ක බත් දුන්නෙ. ටික දවසක් ගිහිං මු කන එක අඩු කරල අන්තිමට කන්නෙ නැතුවම ඇරිය.
පස්සෙ ලින්නො තලපත් චිච්කන් එක්ක බත්දුන්නම මු කනව බස බස ගාල. උට ශාලයො එපාවෙලා තිබිල තියෙන්නෙ.
අදටත් බත් දෙන්නෙ ලින්නො හරි චිකන් හරි එක්ක දවසක් අර දවසක්. සාලයන් ගෙන් ශෙප් කරගන්න හැදුවට බැරිඋනා.