ජර්මන් ශෙපඩ්ලා හදන අය එන්න

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මුන්ට මාසෙට කීයක් විතර යනවද, අපෙ අල්ලපු ගෙදර එකාව මාසෙකට සැරයක් දෙසරයක් වගේ . එයාලා කියන්නෙ මාසෙට 30ක් විතර යනවා කියලා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් ඉස්සර එකෙක් හැදුවා මාසෙට 15 000 ක් විතර ගියා බන්
    කෑම බීම ත්‍රීවීල් ගාස්තු එක්ක
    ඇයි ත්රීවිල් ගාස්තු, උන්ට ලෙඩද?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,819
    1
    11,152
    113
    issara haduwa 2020.mul kale 20 wtra ynawa vitamin anan manan walata. ape ekkena masa 6n nathi una kari dockek hinda rash awith patta dukak windala. e tike nan 2 kittu wenda giya beth anan manan walta wiyadan. klin eka awurudu 9k hitiya.ekale nan echchara wiydn giye na wage mthaka
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඇයි ත්රීවිල් ගාස්තු, උන්ට ලෙඩද?

    ඔව් වල් බල්ලෝ වගේ නෙමෙයි ලෙඩ වැඩියි. අනික වෙට් ළඟට ගියාමත් ලොකු ගාණක් ගන්නවා.
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් වල් බල්ලෝ වගේ නෙමෙයි ලෙඩ වැඩියි. අනික වෙට් ළඟට ගියාමත් ලොකු ගාණක් ගන්නවා.
    අපේ එකා වල්ටේෂන් වුණාට
    ගෙදරම ඉපදුන එකා සැපට හැදුන එකා

    දැං තඩි බල්ලෙක් වගේ ලොකුයි..
    මිනිස්සු බයයි මූ බුරාගෙන එනකොට..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    උන්ට තියෙනවා මාසෙකට දෙපාරක් විතර ඩොකා බලන්න ඕනි අමාරුවක්. එක්කෝ බලු කෑලි එන නිසා යනවාද දන්නේ නෑ.
    බොරුවට කන්නේ නැතුව ඉන්නවා මම ඕක දැන ගත්තේ එක දවසක් බල්ලත් දාගෙන බත්තරමුල්ලේ ගියා පෝය දවසක් ඩෝකා නැහැ වෙන තැන් ඇරලත් නැහැ . මොනවා කරන්න ද ආපහු බලුසන් ත්‍රීවීල් එකේ දාගෙන ගෙදර ආවා
    මෙන්න මූ ත්‍රීවීල් එකෙන් බැහැපු ගමන් පරණ බතුයි අලුත් බතුයි ඔක්කොම කාගෙන කාගෙන ගියා 🤣🤣 එදා ඉඳන් පොර කනවා😛
    බොරුවට ලෙඩ වෙන ඒවයි ඇත්තටම ලෙඩ වෙන ඒවා මොනවාද කියලා හොයා ගන්න බැහැ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,662
    113
    බොරුවට කන්නේ නැතුව ඉන්නවා මම ඕක දැන ගත්තේ එක දවසක් බල්ලත් දාගෙන බත්තරමුල්ලේ ගියා පෝය දවසක් ඩෝකා නැහැ වෙන තැන් ඇරලත් නැහැ . මොනවා කරන්න ද ආපහු බලුසන් ත්‍රීවීල් එකේ දාගෙන ගෙදර ගෙවනවා
    මෙන්න මූ ත්‍රීවීල් එකෙන් බැහැපු ගමන් පරණ බතුයි අලුත් බතුයි ඔක්කොම කාගෙන කාගෙන ගියා 🤣🤣 එදා ඉඳන් පොර කනවා😛
    අපේ බල්ලෙක් හිටිය පොඩි කාලේ. ඌ හෙන පොෂ් මස් තම්බලා දෙන්න ඕනි හෙන සීන්. කොහොම හරි අපිට ගමනක් යන්න වෙලා නෑදෑ අයියා කෙනෙක් තියලා ගියා. දවස් තුනක් හරි හතරක් හරි. ගිහිං එනකොට තේත් බොනවා බලුසන්. වෙලා තියෙන්නේ ඒ අයියා එහෙම ලොකුවට උයන්න දන්නේ නැති නිසා එක මාළුවක් හදාගෙන කාල තියෙන්නේ. මූටත් ඒවම දීලා දවසක් කාලා නෑ දෙවැනි දවසේ ඉදල හොදට කාල දීපුව බඩගින්නටත් එක්ක.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    kaamata nm wiyadam yan naa. aduma kule haal eken uta wtrak genawa. ape eka nm ona deyak kanawa.

    vitamin ehema kalata welawata denna.

    ape ekata nm cancer ekak awith tkk karadara unaa.

    laga paatha kaama kadayak allaganin ain karana kaama aran tiyaala denna kypn :P
     
    • Like
    Reactions: GobbaSira

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බොරුවට කන්නේ නැතුව ඉන්නවා
    මෙක නං ඇත්ත බං. මං මුල් දවස්වල ශාලයෝ එක්ක බත් දුන්නෙ. ටික දවසක් ගිහිං මු කන එක අඩු කරල අන්තිමට කන්නෙ නැතුවම ඇරිය.

    පස්සෙ ලින්නො තලපත් චිච්කන් එක්ක බත්දුන්නම මු කනව බස බස ගාල. උට ශාලයො එපාවෙලා තිබිල තියෙන්නෙ. 🤦‍♂️

    අදටත් බත් දෙන්නෙ ලින්නො හරි චිකන් හ‍රි එක්ක දවසක් අර දවසක්. සාලයන් ගෙන් ශෙප් කරගන්න හැදුවට බැරිඋනා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කවදාවත් ගණන් හදලා බලලා නෑ.. ගත්ත මුල් කාලෙනම් වියදම් ටිකක් සැරයි මොකද එක දිගට වගෙ වෙට් ගාවට අරන් යන්න ඕනෙ මුල්ම ඉන්ජෙක්ශන්ස් ටික දෙන්න..එතකොට ඩෝග් ෆූඩ් , කිරි, බිත්තර, කැළ්සියම්, විටමින් ඕවා ඩේලි දෙන්න ඕනෙ. අවුරුද්ද පැන්නට පස්සෙ එහෙම නෑ. මමනම් ඒත් හැමදාම තුන් වේලට අමතරව කිරි එකක් දෙනව fresh milk, ආය යෝගට් එකක් දෙනව, සාලයො වගෙ මාලු මොනා හරි එක්ක බත් දෙන්නෙ.. ලෙඩ එන් නැති වෙන්න බලගනින් මුල ඉඳ්අන්ම. එතකොට අවුලක් නෑ.. ඕනවට වඩා හුරතල් කරන්න එපා වල් බල්ලෙක් කියල හිතන් හදපන්.. බෙහෙත්වලට හුරු කරගන්න එපා පොඩි කාලෙම.. එතකොට උට බෙහෙත් නැතුව පොඩි ලෙඩක්වත් හොඳ්අ වෙන් නෑ..ප්‍රතිශක්තිය නැතිම වෙලා යනවා. ගද්දි parents ල බලල ගනින්.
     
    • Like
    Reactions: Ysa Karu

    AnuradhaRa

    Well-known member
  • බොරුවට කන්නේ නැතුව ඉන්නවා මම ඕක දැන ගත්තේ එක දවසක් බල්ලත් දාගෙන බත්තරමුල්ලේ ගියා පෝය දවසක් ඩෝකා නැහැ වෙන තැන් ඇරලත් නැහැ . මොනවා කරන්න ද ආපහු බලුසන් ත්‍රීවීල් එකේ දාගෙන ගෙදර ආවා
    මෙන්න මූ ත්‍රීවීල් එකෙන් බැහැපු ගමන් පරණ බතුයි අලුත් බතුයි ඔක්කොම කාගෙන කාගෙන ගියා 🤣🤣 එදා ඉඳන් පොර කනවා😛
    බොරුවට ලෙඩ වෙන ඒවයි ඇත්තටම ලෙඩ වෙන ඒවා මොනවාද කියලා හොයා ගන්න බැහැ
    අපේ එකා අද කෑවොත් හෙට කන්නෙ නෑ ආයෙ අනිද්දට කනව
    අර නොකා හිටපු ඒවටත් හරියන්න එක්ක, අපේ තාත්ත ඌ කූක් කූක් ගාන සැරේට මාළු දාල බත් අනල දෙනව
    නිතරම බඩේ අමාරුවක් වගේ එකක් හැදෙනව බං... හැබැයි පහු වෙනිදට හොදයි
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    ශෙපඩ් උන් ගෙවල් වලට ගෙනල්ලා කිසි වියායාමක් නැතුව තියාගත්තම උන් ‍‍‍‍මැරෙනවා ලෙඩ වෙනවා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෙක නං ඇත්ත බං. මං මුල් දවස්වල ශාලයෝ එක්ක බත් දුන්නෙ. ටික දවසක් ගිහිං මු කන එක අඩු කරල අන්තිමට කන්නෙ නැතුවම ඇරිය.

    පස්සෙ ලින්නො තලපත් චිච්කන් එක්ක බත්දුන්නම මු කනව බස බස ගාල. උට ශාලයො එපාවෙලා තිබිල තියෙන්නෙ. 🤦‍♂️

    අදටත් බත් දෙන්නෙ ලින්නො හරි චිකන් හ‍රි එක්ක දවසක් අර දවසක්. සාලයන් ගෙන් ශෙප් කරගන්න හැදුවට බැරිඋනා.
    බල්ලන්ට මාලු හොදනෑ ගොනෝ, ඕනම බල්ලෙකුට මාසයක් මාලු දුන්නොත් ස්කින් රෑශ් එනවා. අතේ පිච්චිය නැති උනාට කතාවනම් ජර්මන් ශෙපඩ්ලටතලපත් ගිල්ලන්ඩ 🤣. ලක්ස හතක් වගේ ලොකු ගානක් බැංකුවට අරන් යන්නෙ කෝමද පාට් 2
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,459
    6,333
    113
    අල්ලපු ගෙදර එකාට ඉරිසියා කර කර ඉදපන් ඉතිං ජොබ්ලසා
     
    • Haha
    Reactions: gamerlk

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මගෙ රැම්සි කෙල්ල. තනි පාට. කලු කොට් එකක් නෑ. තනි ක්‍රීම් පාට ෂෝර්ට් කෝටඩ් ජර්මානු ෂෙපර්ඩ්.

    WhatsApp Image 2024-03-23 at 15.21.44_8e455629.jpg
    WhatsApp Image 2024-03-23 at 15.21.44_78d1efb2.jpg