ජර්මන් ශෙපර්ඩ් බලු පැටව් ඕන කාටද?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මටත් මුලින් හිතුන ඕක fake එකකින් ඇවිත් telephone number එක share කරද්දී. ඒ දෙක නිකන් ගැලපෙන්නේ නෑ වගේ නේද?

    එන්නේ Fake account එකකින්
    ඒත් තමන්ගේ phone number එක share කරනවා publicly :lol:

    :rofl: අන්න උඹට නයාට වගේ තේරුනා....... :P

    නයා සනීපෙන්ද බං......?? :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes::yes::yes: Aniwaaaaa...
    11.gif

    මචං සිරාවට කියන්නේ උඹ බලු පැටවුන්ට ආදරෙයිනම් නිකන් දෙන්න එපා. උන්ගේ නියම ගානට ටිකක් අඩුවට විකුණපන්.මොකද නිකන් දෙනවනම් දෙමල් පත්තරෙත් ගන්න සිරිලාංකිකයෝ උඹ ඔය නිකන් දෙන උන්ව අරගෙන 12-15 ක් වගේ ගානකට විකුණලා සල්ලි කරන්න බැරි කමකුත් නැහැ.මොකද ඔය වගේ එකෙක් සල්ලි දීලා ගන්නේ ඌව ආදරෙන් වටිනාකමින් බලාගන්න මිනිස්සු විතරයි.උඹට සල්ලි එපා නම් ඒ සත්තු ටික විකුණලා ලැබෙන සල්ලි වලින් අහින්සක අසරණ දුප්පත් පවුලකට උදව්වක් කරපන්,මසට නියම වෙච්ච සතෙක් බේරගෙන දුප්පත් පවුලකට දියන් හදාගන්න.සත්ව වෙළඳාම පව් තමයි ඒත් උඹේ චේතනාව එතන හොඳනම් අවුලක් නැහැ.මේ මගේ පෞද්ගලික මතය.උඹ තීරණය කරපන්.මොකද නිකන් දුන්නට ගත්තට මෙතන අයියලා කී දෙනෙක් උන්ව අනික් පැත්තට විකුණයිද කියන්න බෑ.මොකද මචං මේ ඕස්ට්‍රේලියාවවත්,ස්විස්ටර්ලන්තෙවත් නෙමෙයි අව්‍යයාජ මිනිස්සු ඉන්න.මේ සිරි ලංකාව.ඉන්න තරමක් ඉන්නෙ ගල් ආඳෝ.

    sira sira e kathawanam.salli walata wikunan epa habai.honda kanna bonna denna puluwan akekta dipan.

    :yes:
     
    • Like
    Reactions: Ridila™

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    :oo: හැබැයි දැන් ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ෆෝන් නම්බර් එකත් වැඩ නෑ...... ID එකත් අළුත් එකක්...... ඒ නිසා, මට සැකයි මේ සීන් එක...... :yes:

    එක පාරක් ඉක්මන් එකේ තිබ්බා, ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙක් නිකන් දෙනවා කියලා, මම ඒ නම්බර් එකට කෝල් කරා, කෙල්ලෙක් ආන්සර් කරේ..... මම විස්තරේ ඈහුවහම, ඒකි කියනවා, කවුරු හරි, ඒකිගේ නම්බර් එක දාලා ෆ්‍රී මාළු ටැංකියක් දෙනවා, බල්ලෙක් දෙනවා, පූසෙක් දෙනවා, ගිරව් දෙනවා කිය කියා ඈඩ් දානවලු.... හරි කරදරේලු...... එහෙම වැඩක්ද දන්නේ නෑ මේකත්....... :baffled::dull:

    paw wade :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl: අන්න උඹට නයාට වගේ තේරුනා....... :P

    නයා සනීපෙන්ද බං......?? :rolleyes:

    ඔව්. අහිකුන්ටකයෙක් සෙට් කර ගන්න හැදුව නයා අල්ලන්න. ඌ රු.15000ක් ඉල්ලනවා. ඊට හොඳයි නයා කන එක කියල දැන් හිත හදන් ඉන්නවා. :D:D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔව්. අහිකුන්ටකයෙක් සෙට් කර ගන්න හැදුව නයා අල්ලන්න. ඌ රු.15000ක් ඉල්ලනවා. ඊට හොඳයි නයා කන එක කියල දැන් හිත හදන් ඉන්නවා. :D:D:D:D

    :rofl: ඕකා නයා වෙනුවට, වල් ඌරෙක් වත් උනා නම්, අපි හරි එනවා..... :P
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :rofl: ඕකා නයා වෙනුවට, වල් ඌරෙක් වත් උනා නම්, අපි හරි එනවා..... :P

    අමුතුවෙන් වල් ඌරෝ මොකටෙයි අයියණ්ඩි.කණ්නාඩියකින් මූන ඩිංගිත්තක් බලාගත්තනම්. :P
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oyagen nikan aran salliwalata wikunanna hadana nikamoth meke naththe na hodata hoyala balala denna yaluwa..good luck!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අමුතුවෙන් වල් ඌරෝ මොකටෙයි අයියණ්ඩි.කණ්නාඩියකින් මූන ඩිංගිත්තක් බලාගත්තනම්. :P

    :frown: කිව්වා කියලා හිතා ගනින්....... :angry: හැබැයි මම එදා ලැප් එක දෙන්න ආව දවසේ තමා වල් ඌරෙක් දැක්කේ...... :lol: මේකට නම් හොදටම රිදෙයි...... :P