ජර්මන් ශෙපර්ඩ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)

    :frown::frown:

    පට්ට බන්.

    :P පට්ට තමා.... මෙතන ආවහම මුලු ඔක්කොම ඉව කරනවා පැයක් විතර...... දවසක් පොඩි කෙල්ලෙක්ට පැන්නා කියහන්කෝ .... (අයිති එකා වගේම තමා කියයි මෙතන ඉන්න කුප්ප උන් ටික දැන්.... )
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මේ ත්‍රේඩ් එකේ මම එක වචනයක්වත් බොරු කියලා නෑ.
    මෙන්න මූ තමා නෙලි කියන්නේ.
    පාරේ හැප්පිලා චාටර් වෙලා ඇවිද ගන්න බැරුව හිටියේ.
    දැන් ටිකක් ඇවිදිනවා.
    බෙහෙත් කරනවා මම ගෙදර ගෙනල්ලා.
    මෙයාගේ කකුල කැඩිච්ච විදියට හදන්න බෑ.
    ඒ නිසා බොරු කකුලක් දාන්න ඕන.
    බොරු කකුලක් දාන්න රු.20000.00 වගේ යනවා.
    ඒ සල්ලිත් එකතු කරන් මම බොරු කකුලක් දානවා මූට.
    උබ වගේ බොරු කියන්නේ නෑ බන් මම.
    ඔය ඉමේජස් දෙක අරන් ගිහින් අහපන් බෙස්ට් කෙයාර් එකෙන් මෙහෙම බල්ලෙක් ආවද කියලා.
    එතකොට කියාවි.
    igAbcDT.jpg


    EAUbT5v.jpg

    Good Job Bro.but what u have right now is not Pure Breed.thats what i said.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Good Job Bro.but what u have right now is not Pure Breed.thats what i said.

    If my one isnt a pure breed then just proove it to me whenever,how ever you can.
    I can arrange everything for that matter.
    I am not going to argue with you from beyond now.
    Have a very nice day.
     

    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    ubai ube nakutu ballai,lol

    brother උට්ටෝ ඉස්සෙල්ල සිංහලෙන් type කරන්න ගනින් .. බල්ලන්ගේ පුක යි නැට්ටයි වරිගෙයි හොයන්න කලින් ..:lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :frown::frown:



    :P පට්ට තමා.... මෙතන ආවහම මුලු ඔක්කොම ඉව කරනවා පැයක් විතර...... දවසක් පොඩි කෙල්ලෙක්ට පැන්නා කියහන්කෝ .... (අයිති එකා වගේම තමා කියයි මෙතන ඉන්න කුප්ප උන් ටික දැන්.... )

    පොඩි කෙල්ලොත් එක්ක උබ මොනාද කරන්නේ?
    :rofl::rofl:
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    brother උට්ටෝ ඉස්සෙල්ල සිංහලෙන් type කරන්න ගනින් .. බල්ලන්ගේ පුක යි නැට්ටයි වරිගෙයි හොයන්න කලින් ..:lol:

    දැන් හරිද උට්ටෝ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ටික් ෆීවර් ඕනම බල්ලෙක්ට එනවා.
    බොරු නම් වරෙන් බෙස්ට් කෙයාර් යන්න.
    නෙලි කියන්නේ පාරේ හැප්පිලා ඉදපු එකෙක්.
    උගේ බ්ලඩ් චෙක් එකක් කරාම ටික් ෆීවර් තිබ්බා.
    බෙහෙත් කරපු ඩොක්ටර් කියාවි බල්ලා මොකාද කියලා?
    ඩොක්ටර් ශාමා බෙහෙත් කරේ.
    ඔයාට ඒ රිපෝර්ට්ස් ඔක්කෝම අරන් දෙන්නම් ඔයා ඉස්සරහම මම.
    වරෙන් යන්න මාත් එක්ක.


    බල්ලෝ බිරුවට කදු කඩන් වැටෙන්නේ නෑ බන්. උගේ බල්ලා හොදයි කියන එකනේ කියන්නේ. ඔන්න ඔහේ එහෙම හිතාගෙන ඉදපුදෙන්. බල්ලන්ට අපහාස කරන විදියෙන් පේනවා බල්ලන්ට වැඩියෙන්ම ආදරේ කරන්නේ කවුද කියලා.

    ටික් ෆිවර් කතාව ඇති උ බල්ලෝ ගැන දන්න ටික පේන්න.
     
    Last edited:

    bmzbenz

    Member
    Mar 4, 2016
    20
    3
    0
    හරි උට්ටෝ බ්‍රෝ ... බල්ලට කලින් ටමන් ලියන කියන දේ ගැන quality එකක් තියෙන්න ඕන නේ ... :lol:

    habai mchn ballonta Kondis daanawa kiyana eka nam mamath piliganne naha.Aru methan siyalladath wenna hadanawa.
     

    bmzbenz

    Member
    Mar 4, 2016
    20
    3
    0
    බල්ලෝ බිරුවට කදු කඩන් වැටෙන්නේ නෑ බන්. උගේ බල්ලා හොදයි කියන එකනේ කියන්නේ. ඔන්න ඔහේ එහෙම හිතාගෙන ඉදපුදෙන්. බල්ලන්ට අපහාස කරන විදියෙන් පේනවා බල්ලන්ට වැඩියෙන්ම ආදරේ කරන්නේ කවුද කියලා.

    ටික් ෆිවර් කතාව ඇති උ බල්ලෝ ගැන දන්න ටික පේන්න.
    a unata bro mu Kondis kathawa nam boruwak.ballonta kawda bro Kondis daanne.බල්ලෝ බිරුවට කදු කඩන් වැටෙන්නේ නෑ a unata ballonta kondis daala balanna mokada wenne kiyala
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ubata Mokatada?ubatath ona nathi ekak naha neda?hama ekatama angili gahanawa.

    ඒකනේ බන්.
    බලපන්කො මගේ හැදියාව.


    :lol::lol::lol::lol::lol:
    සැරද මන්දා .

    ජැක් ඩැනියල් එකක් වගේ සැරයි බන්.

    habai mchn ballonta Kondis daanawa kiyana eka nam mamath piliganne naha.Aru methan siyalladath wenna hadanawa.

    දොස්තර කෙනෙක් කිව්ව දෙයක් උබ නෑ කියන්න උබ මොකෙක්ද බන්?
     

    crazy868686

    Member
    Mar 4, 2016
    12
    1
    0
    නොදැන බල්ලව මේන් ටේන් කරන්න ගියාම තමා ඔහොම වෙන්නේ.
    බල්ලව නාවලා ඉවර වෙලා ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් ටිකක් දියකරලා උගේ ඇගේ දාලා ඌව අව්වේ තිබ්බාම හරි ටිකක් වෙලා වතුර වේලෙනකම්.
    මයිල් යන්නේ නෑ එතකොට.


    මේ මොන හුත්තක් ද මූ මේ කියවන්නේ -බොරු කියන්න එපා මිනිහෝ අහිංසක මිනිස්සුන්ගේ බල්ලෝ මරන්නද හදන්නේ තෝ
     

    crazy868686

    Member
    Mar 4, 2016
    12
    1
    0
    උබ ඕන බල්ලෙක්,ඕන එකෙක් එක්ක ඇවිල්ලා බලපන් බන් වටේ යන්නේ නැතුව.
    උබේ සියලුම වියදම් මම බලාගන්නම්.
    උබට ගෙදරට වාහනේකුත් එවන්න ඕනද ?
    හරි ඒකත් එවන්නම් මම.
    ලදරමක් එවන්නේ නෑ උබව එක්කන් යන්න.
    හොද ඒ සි කාර් එකක් එවන්නම්.
    ඒ වාහනේම උබව ගිහිනුත් දාන්නම්.
    ඒ කරලා උබට කෑමට සල්ලිත් දෙන්නම්.
    එකම එක පාරක් ඇවිල්ලා බලපන්.
    ඔප්පු කරපන් ඕනම දෙයක් කරලා මම දාපු එකා ක්‍රොස් එකෙක් කියලා.
    මම දාපු එකාගේ අම්මයි තාත්තයි ඉන්නවා තාම.
    උන් දෙන්නවත් පෙන්නන්නම් උබට මම.
    මම දාපු එකයි,අම්මයි තාත්තයි ඕනම ලැබ් එකකට අරන් ගිහිල්ලා ඩි එන් ඒ අරන් උබේ ඉස්සරහම පෙන්නන්නම් .
    ඔක්කෝටම මම වියදම් කරනවා.
    උබට ඇවිල්ලා බලාගෙන ඉදලා ගෙදර යන්න විතරයි තියෙන්නේ වාහනේ.
    කැමති දවසක් කියපන් වැඩේ කරන්න.
    මම හැමදේම ඇරේන්ජ් කරන්නම්.
    ඔන්න ඕක තමා මම උබට කියන අවසාන ප්‍රකාශය.
    මම බොරුකාරායා නම්,වැරදිකාරයා නම් කැමති දෙයක් කියපන්,මම අනිවාර්යෙන් කරනවා ඇන්ඩ් උබ ඕනම විදියකින් මාව එක්ස්පෝස් කරපන්.
    මගේ ගාව බොරු නෑ,බොරු මවලා කියන්නේ නෑ,සුරන්ගනා කතා කියලා රවට්ටන්නේ නෑ,වටේ යන්නෙත් නෑ.

    එක එකාට වාහන යවන්න කලින් රස්සාවක් හොයාගෙන කීයක් හරි හොයාගන්න බැලුවොත් නරකද