eladakolla ට බල්ලෝ නන් ඕනේ නෑ කියලා හිතුනද දන්නෑ...![]()
![]()
![]()
ow BN Akila aiya mama msg ekak daapu handa BN Mata help karanna awe. Me mokekda ekek kondis magulak Kata krnwa.

eladakolla ට බල්ලෝ නන් ඕනේ නෑ කියලා හිතුනද දන්නෑ...![]()
![]()
![]()

ow BN Akila aiya mama msg ekak daapu handa BN Mata help karanna awe. Me mokekda ekek kondis magulak Kata krnwa.![]()
මේ මචන් සෙපර්ඩ් ලට කවෘරු හරි වස මොකක් වත් දුන්නොත් ඌ එව කනවද? මගෙ බල්ලෝ සෙට් එකක්ම මැරුනා බන් කාලකන්නි වස දීලා
මගේ හිටපු එකෙක්ට දුන්නා කියහන්කෝ මොක්කුහරි.... හොද වෙලාවට මට මීටර් උනා..... මම ඉක්මනට ඩොක්ට ගාවට එක්කන් ගිය නිසා බේරුනා..... 
give this man a medallion sheppard kiyala ballek me loke nae guys!! samaharu godak dannawa kiyala pennanna owa kiyanawa ballek ganne awama.. ape minisu hada gatte namak lion sheppard kiyanne!!! google search kalath "lion sheppard" kiyala ape un daapu youtube viodeos tikai ikman ads tikai enawa... hahahah
මගේ හිටපු එකෙක්ට දුන්නා කියහන්කෝ මොක්කුහරි.... හොද වෙලාවට මට මීටර් උනා..... මම ඉක්මනට ඩොක්ට ගාවට එක්කන් ගිය නිසා බේරුනා.....
![]()
ඒ දොස්තර ද කිව්වේ අලිත් නාවනවා කියලා ?LOL
Lankawe uba oya kiyana tharam experience thiyena Doctors la inne keepa denai.Experience witharak madi Knowledge 1kuth ona.Ali balana Doctor ta Ballo gena loku idea 1k naha.Dr Devi from Kiribathgoda and Dr Percy those r real Good Vet.
උබ කියන්නේ අලි බලන දොස්තරගෙන් බල්ලෝ ගැ න අහන්න කියාලද ?
http://www.bestcare.lk/contact-us.html
ඕකට call එකක් දීල අහලා දන්නේ නැති දේවල් කරන්න කලින් අහල දෙනගනින්

බෙස්ට් කෙයාර් කියන්නේ ගෙදර වගේ තැනක් මටඋබ ඔය කිව්ව දොස්තරලා දෙන්නගෙන්වත් අහපන් කොහුවල දොස්තර කොඩිකාර කියන්නේ කවුද කියලා.
පොඩ්ඩක් අහපන් සුදු පුතේ.
අහපන් මගේ මැනික.
ඔය දෙන්නගෙ ඉතුරු නමත් දාපන් කන්ටැක්ට් ඩිටේල්ස් එක්ක.
ඔන්න පුතේ ඔයාට වැරදුනු තැන.
මම මේ දැන් උබට චැලේන්ජ් කරනවා බෙස්ට් කෙයාර් කතා කරලා අහපන් කොඩිකාර කියන්නේ කවුද කියලා.
බෙස්ට් කෙයාර් එකේ අය හොදට දන්නවා කොඩිකාර ගැන.
කොඩිකාරගේ නොලේජ් එකට ගරු කරනවා ඔතන හැම කෙනෙක්ම.
බෙස්ට් කෙයාර් කියන්නේ ගෙදර වගේ තැනක් මට.
පාරේ බල්ලෝ හැප්පිලා අරවා මේවා වෙලා ඉන්නකොට ටක් ගාලා එම්බාර්ක් කතා කරලා මම ගෙනියලා තියනවා බෙස්ට් කෙයාර් එකට.
බෙස්ට් කෙයාර් එකෙන් හොදට දන්නවා මාව.
මම බොරු කියනවානම් වරෙන් මාත් එක්ක දවසක බෙස්ට් කෙයාර් එකට යන්න.
ඇවිල්ලා බලපන් මම කොහොමද එතන ඉන්නේ,ඒ අය කොහොමද හැසිරෙන්නේ කියලා මාත් එක්ක.
බෙස්ට් කෙයාර් එකේ ප්‍රියසාද් කියලා දොස්තර කෙනෙක් ඉන්නවා.
ඒ දොස්තර තමා මගේ යාලුවෙක්ගේ බල්ලගේ බඩේ කැන්සර් ගෙඩියක් ඇවිල්ලා ට්‍රීට්මන්ට් කරේ දැන් මාස 2 කලින්.
යාලුවට ඕෆ් නැති නිසා මම තමා ඒ හැම වැඩක්ම බලාගත්තේ.
කතා කරලා අහපන් ප්‍රියසාද්ව ඉල්ලලා අකිල කියලා කෙනෙක්ව දන්නවද සැලිගේ ඔපරේශන් එකට ආව කියලා.
ලස්සනට කියාවි ඔයාට.
කොඩිකාර ගැන ඔයා බෙස්ට් කෙයාර් එකේ ඕන කෙනෙක්ගෙන් අහන්න.
කොඩිකාර වගේ කිසි කෙනෙක් නෑ බෙස්ට් කෙයාර් එකේ.
උබ ඔය කිව්ව දොස්තරලා දෙන්නගෙන්වත් අහපන් කොහුවල දොස්තර කොඩිකාර කියන්නේ කවුද කියලා.

warranty ගන්න එන උන්ව බය කරන්නද ?![]()
නෑ යකෝ .... මම කාර් එකේ එනකොට මේකා වද කරනවා.... පොරටත් මාත් එක්ක යන්න ඕනා කියලා.... ඉතින් මම දාගෙන එනවා..... 
බෙස්ට් කෙයාර් කියන්නේ ගෙදර වගේ තැනක් මට
![]()
මගේ හිටපු එකෙක්ට දුන්නා කියහන්කෝ මොක්කුහරි.... හොද වෙලාවට මට මීටර් උනා..... මම ඉක්මනට ඩොක්ට ගාවට එක්කන් ගිය නිසා බේරුනා.....
![]()
උබ දන් නේ නැති කෙනෙක් නැහැනේ බලන් ගියාම .සියල්ල දත්බිච් ප්ලීස් කියලා මට තමා උබට කියන්න තියෙන්නේ.
ඩොක්ටර් ප්‍රියසාද්,ඩොක්ට ශාමා එහෙම හොදට දන්නවා.
ගිය වෙලාවක ඩොක්ටර් ශාමාගෙන් අහපන් පාරේ හැප්පිලා කකුලක් කැඩිලා අරන් ආව නෙලි කියන කලු බල්ලව ගෙනාව අකිලව දන්නවද කියලා.
බෙස්ට් කෙයාර් මොබයිල් සර්විස් එකේ කොච්චර නම් ගිහින් ඇත්ද මම.
ඔතන හැම කෙනෙක්ම හොදට දන්නවා.
ඔයා ඕන වෙලාවක කියන්න , මම බෙස්ට් කෙයාර් එකට එන්නම්.
ඔතන ඉන්න එක්කෙනෙක්හරි මාව අදුරන්නේ නෑ,මාව දැකලා නෑ,මෙයා අදමයි ආවේ කියලා මට කිව්වොතින් එහෙම උබ කියන ඕනම දෙයක් කරනවා මම.
එම්බාර් එකේ රුක්ශාන්ව එහෙම දන්නවද ඔයා ?
නෑ නේ.
ඔයා පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න මාත් එක්ක මොකද ඔයාවයි අමාරුවේ වැටෙන්නේ.
Hari uba Doctors la denagaththata wedak naha ne bung uba gawa Cross Breed GSD kenek thiyagena?uba hithanne me balla Pure Breed nam mama kalin pennapu ballo mokku wenna oneda?piliganin bung Pirimiyek wageබිච් ප්ලීස් කියලා මට තමා උබට කියන්න තියෙන්නේ.
ඩොක්ටර් ප්‍රියසාද්,ඩොක්ට ශාමා එහෙම හොදට දන්නවා.
ගිය වෙලාවක ඩොක්ටර් ශාමාගෙන් අහපන් පාරේ හැප්පිලා කකුලක් කැඩිලා අරන් ආව නෙලි කියන කලු බල්ලව ගෙනාව අකිලව දන්නවද කියලා.
බෙස්ට් කෙයාර් මොබයිල් සර්විස් එකේ කොච්චර නම් ගිහින් ඇත්ද මම.
ඔතන හැම කෙනෙක්ම හොදට දන්නවා.
ඔයා ඕන වෙලාවක කියන්න , මම බෙස්ට් කෙයාර් එකට එන්නම්.
ඔතන ඉන්න එක්කෙනෙක්හරි මාව අදුරන්නේ නෑ,මාව දැකලා නෑ,මෙයා අදමයි ආවේ කියලා මට කිව්වොතින් එහෙම උබ කියන ඕනම දෙයක් කරනවා මම.
එම්බාර් එකේ රුක්ශාන්ව එහෙම දන්නවද ඔයා ?
නෑ නේ.
ඔයා පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න මාත් එක්ක මොකද ඔයාවයි අමාරුවේ වැටෙන්නේ.
අපෙත් ඉන්නේ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්, එහෙම ලොකු වියදමක් යන්න නෑ, එත් පොඩි කාලෙනම් ටිකක් වියදම් වැඩි, පොඩි කාලෙම හොදට Training කරලා හදපන්, එතකොට පට්ට
ජර්මන් ශෙපර්ඩ් ලට මයිල් පිම්බිලා වගේ ගොඩක් එන්න විටමින් එකක් කියන්නකෝ දන්න අය, අපේ එකා කෙට්ටුයි වගේ බන්, විටමින් වර්ග ටිකක් කියන්නෝ
මාත් අස්සම බල්ලෙක් බන්. හදන්න ආසයි. ඒ උනාට අපි ගමන් යනකොට උව බලාගන්න කෙනෙක් නෑනේ. දාල යන්න දුකයි බන්.
නෑ යකෝ .... මම කාර් එකේ එනකොට මේකා වද කරනවා.... පොරටත් මාත් එක්ක යන්න ඕනා කියලා.... ඉතින් මම දාගෙන එනවා.....
![]()

mage bawwa maruna bn awruddedi. Kinithullo haduna aga puraama. antimata una hadila maruna...![]()
thama dukai bn...