නොදැන බල්ලව මේන් ටේන් කරන්න ගියාම තමා ඔහොම වෙන්නේ.
බල්ලව නාවලා ඉවර වෙලා ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් ටිකක් දියකරලා උගේ ඇගේ දාලා ඌව අව්වේ තිබ්බාම හරි ටිකක් වෙලා වතුර වේලෙනකම්.
මයිල් යන්නේ නෑ එතකොට.
mage bawwa maruna bn awruddedi. Kinithullo haduna aga puraama. antimata una hadila maruna...![]()
thama dukai bn...
Thick Fever anna athi.GSD lage Fur Godak thiyena nisa oya Thick fever disease 1 Common.mageth 1k maruna Thick fever hadila.ballo marunama ayeth hadanna hithenne naha.
උබ දන් නේ නැති කෙනෙක් නැහැනේ බලන් ගියාම .සියල්ල දත්
නිකන් පොර වෙන්න එපා මෙතන වල් බල්ලෙක් තියාගෙන
Hari uba Doctors la denagaththata wedak naha ne bung uba gawa Cross Breed GSD kenek thiyagena?uba hithanne me balla Pure Breed nam mama kalin pennapu ballo mokku wenna oneda?piliganin bung Pirimiyek wage
Hoda Vet kenek gawata akkagena gihin ahapan mchn.agollo kiyai.meke inna Siyalla dath gen ahala Ballonwa Winasa karaganna epa.u hama deetama KONDIS thamai kate thiiyenne.
බොරු ගහන්න එපා බන්.
මම ඔය ඇහුවාමයි.
පොඩි කාලේ ඉදන් හදපු විදියේ වරදක් ඇති.
වල් බල්ලෙක් හැදුවා කියලා නම් කිසි අව්ලක් වෙන්නේ නෑ , වල් කිව්වට උන් හොදයි.
උබ ගාවත් වල් බල්ලෙක් නේ ඉන්නේ
ටික් ෆීවර් බන්.
මුල ඉදන්ම මැක්කෝ නැති කරානම් ඉවරනේ.
උබලා තමා බන් මිනිස්සු.
තික් ෆීවර් කියන්නේ මොනාද බන්?
මම මේ අදමයි ඇහුවේ.
ඇත්තටම මොකක්ද බන් තික් ෆීවර් කියන්නේ?
අලුත් ලෙඩක්ද?
ටික් ෆීවර්.
Tick Fever AKA Tickborne Illness.
ටික් ෆීවර් වලට අකුරු දන්නේ නෑ ඒ උනාට ටෝල්ක්ස් නම් මාරයි.

නිවාඩුවට වල් බල්ලෝ බලන්න පලයන්කෝමගේ ගාව ඉන්න බල්ලෝ ඔක්කොම පෙන්නන්ම් උබට.
නිවාඩු පාඩුවේ වරෙන් කැමති කෙනෙක් එක්ක.

මම මේ අදමයි ඇහුවේ.
wal ballota owva anne naha bung
මගේ ද talks උබේද ?දන්නෝ දනිති .ලොරි talks
උබ දන් නේ නැති කෙනෙක් නැහැනේ බලන් ගියාම .සියල්ල දත්
නිකන් පොර වෙන්න එපා මෙතන වල් බල්ලෙක් තියාගෙන
නවත්තපන්කෝ බං මේක..... මම ඔක්කොම පිටු කියෙව්වා.... උඹේ මේ වලියක් නිසා වැදගත් දේවල් ගොඩක් මිස් වෙනවා.....


නිවාඩුවට වල් බල්ලෝ බලන්න පලයන්කෝ![]()
ටික් ෆීවර් ඕනම බල්ලෙක්ට එනවා.
බොරු නම් වරෙන් බෙස්ට් කෙයාර් යන්න.
නෙලි කියන්නේ පාරේ හැප්පිලා ඉදපු එකෙක්.
උගේ බ්ලඩ් චෙක් එකක් කරාම ටික් ෆීවර් තිබ්බා.
බෙහෙත් කරපු ඩොක්ටර් කියාවි බල්ලා මොකාද කියලා?
ඩොක්ටර් ශාමා බෙහෙත් කරේ.
ඔයාට ඒ රිපෝර්ට්ස් ඔක්කෝම අරන් දෙන්නම් ඔයා ඉස්සරහම මම.
වරෙන් යන්න මාත් එක්ක.
"අනේ අන්කල් අද මාවත් කඩේට එක්ක යන්න" කියල කටින් කියනවද බන් ??![]()
නෑ යකෝ .... කාර් එකට අත තියලා පිස්සු නටනවා... එයාටත් යන්න ඕනා කියලා.....

නෑ yakoe.... කාර් එකට අත තියලා පිස්සු නටනවා... එයාටත් යන්න ඕනා කියලා.....
![]()
![]()
නවත්තපන්කෝ බං මේක..... මම ඔක්කොම පිටු කියෙව්වා.... උඹේ මේ වලියක් නිසා වැදගත් දේවල් ගොඩක් මිස් වෙනවා.....
![]()
අරූ කියනවනේ බොරු නම් ඇවිත් බලපන් කියලා.... ඉතින් ගිහින් බලලම රණ්ඩු වෙයල්ලකෝ...... රෙද්ද.....!!![]()
ඩොක්ටර් ශාමා බෙහෙත් කරේ-මම බය නෑ ෂාම
නිවාඩුවට වල් බල්ලෝ බලන්න පලයන්කෝ![]()
ඌ ඔච්චර එන්න කියන එකේ පලකෝ මෙතන මරා ගන්නේ නැතුව..... 

