ජර්මන් ශෙපර්ඩ

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    owa minissu hadagattu ewa, german sheperd alsatian, lion sheperd bla bla bla... okkoma ballo GSD... samaharu ewunta hodata lom tiyanawa samaharu ewun nakuto wage kettui e wenne amma thattage genetics anuwa.. GSD kiwwat ballange balla wenas wenawa

    e kiyanne wenasak nedda ban?ganan kohomada?
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    Ape ekata masa 6i. Mul awurudde thamai ban tikak wiyadam wenne. Mul masa 9 Wage vitamins, Beheth denna ona. Karadarekata thiyenne uth ekka sellam karanna ona koiweleth. Sellamama thamai. Train karala gaththoth super.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කවුද යකෝ කියන්නෙ හදන්න එපා කියල..හරියට ඉන්ජෙක්ෂන්ස් ටික ගහල බෙහෙත් ටික දීල, අපි කන කෑමට පුරුදු කරපන්..සාලයො,වට්ටක්කා , ගොටුකොල වගේ ඒව බත් එක්ක කලවම් කරල දීපන්..පට්ට ඩයල් එක..බය නැතුව හදපන්.හුරතලේට වගේම ආරක්ෂාවටත් හොඳයි..සද්දෙට බයයි මිනිස්සු,.. :yes::yes::yes::yes:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Ape ekata masa 6i. Mul awurudde thamai ban tikak wiyadam wenne. Mul masa 9 Wage vitamins, Beheth denna ona. Karadarekata thiyenne uth ekka sellam karanna ona koiweleth. Sellamama thamai. Train karala gaththoth super.

    අනිව මචං...අපේ එකාටත් මාස 6යි..සෙල්ලමටම තමා එන්නෙ..හප හප ඉන්න මාර ආසයි..වෙලාවකට එපා වෙනව ..හික් හික්
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    urajdrlk:19793960 said:
    :angry: තොට පිස්සුද යකෝ..... ?? කවුද බොල ජර්මන් ශෙපර්ඩ් උන්ට අකමැති ..... :lol:

    මගේ එකාට දැන් අවුරුද්දයි මාස හයක් විතර..... :D :love:

    මුල් අවුරුද්ද පොඩ්ඩක් වියදම් තමා..... මහ ලොකු ගානක් යන්නේ නෑ..... :no:

    අම්මේහ්..... ගෙදර මිනිස්සුන්ට වඩා මම එනකම් බලාගෙන ඉන්නේ ඌ..... :D :love:

    ඈති කරලම බලපන්..... පට්ට..... :yes: :love: :love:

    හිටි ගමන් මම ශොප් එකටත් එක්කන් එනවා..... :D :P

    Shop eka kabasiniya karanne nadda aiye? Mala wade, atha katemai GSDlage.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මාත් අස්සම බල්ලෙක් බන්. හදන්න ආසයි. ඒ උනාට අපි ගමන් යනකොට උව බලාගන්න කෙනෙක් නෑනේ. දාල යන්න දුකයි බන්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :angry: තොට පිස්සුද යකෝ..... ?? කවුද බොල ජර්මන් ශෙපර්ඩ් උන්ට අකමැති ..... :lol:

    මගේ එකාට දැන් අවුරුද්දයි මාස හයක් විතර..... :D :love:

    මුල් අවුරුද්ද පොඩ්ඩක් වියදම් තමා..... මහ ලොකු ගානක් යන්නේ නෑ..... :no:

    අම්මේහ්..... ගෙදර මිනිස්සුන්ට වඩා මම එනකම් බලාගෙන ඉන්නේ ඌ..... :D :love:

    ඈති කරලම බලපන්..... පට්ට..... :yes: :love: :love:

    හිටි ගමන් මම ශොප් එකටත් එක්කන් එනවා..... :D :P

    poosa nathi welawatada :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕනම බ්‍රීඩ් එකකට ආස අය ඉන්නවා,ආස නැති අය ඉන්නවා.
    අනිත් උන්ගෙන් වැඩක් නෑ උබට.
    උබ ආසයි නම්,හදන්නේ උබ නම් එහෙනම් එච්චරයි.
    ලෝකේ කල්පනා ශක්තියෙන් වැඩිම බල්ලන්ගෙන් ජාතියක් තමා ජර්මන් ශෙපර්ඩ් කියන්නේ.
    ඒත් අපේ මේ ලන්කාවේ ඉන්නවා අමුතු ජර්මන් ශෙපර්ඩ් ජාතියක් ලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා.
    ලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා ජාතියක් නෑ මේ ලෝකේ කොහේවත්.
    බිග් බෝන් ජර්මන් ශෙපර්ඩ් උන්ව තමා අපේ එවුන් ලයන් ලේබල් එක ගහලා දෙන්නේ.
    බිග් බෝන් කිව්වේ සුපිරියට වැඩුනු අයට පොඩි කාලේ ඉදන්ම.
    අපේ මිනිස්සුන්ගේ උනත් හොදට උස මහත අය ඉන්නවානේ අනිත් අයට වඩා වැඩුනු.
    අන්න ඒ වගේ තමා.
    ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්ව ට්‍රේන් කරන්න අමාරු නෑ අනිත් එවුන් තරම්.
    ජර්මන් ශෙපර්ඩ් එවුන්ව ට්‍රේන් කරන්න ඕන සෙල්ලමෙන් ඌත් එක්ක සෙල්ලම් කර කර.
    එතකොට උන් ඒක අල්ලගන්නවා ටක් ගාලා.
    පලවෙනි මාස 8 වගේ වෙනකම් හොදට වියදම් කරන්න පුලුවන් වෙන්න ඕන මොන බ්‍රීඩ් එකක බල්ලෙක් හැදුවත් මොකද වැක්සීන් කෝර්ස් එකට සල්ලි යනවනේ.
    පොඩි ලමයෙක් උනත් පොඩි කාලේ එන්නත් ටික හරියට ගහන්න සල්ලි යනවා.
    ඒ වගේ තමා.
    වැක්සීන් එකේදි හොද කරන්න බැරි ලෙඩ වලට අනිවා ඉන්ජෙක්ශන්ස් විදින්න ඕන මොකද හැදුනට පස්සේ හොද කරන්න බෑ සමහර ලෙඩ ඒත් පොඩි කාලේ බෙහෙත් විදලා තියනවානම් ඒ ලෙඩෙන් පරිස්සම් වෙන්න එහෙනම් හැදෙන්නේ නෑ.
    ඩිස්ටෙම්පර්,ටැටිනස්,පාවෝ වගේ ඒවට.
    පාවෝ කියන ලෙඩේ හැදුනොතින් හොද කරන්න පුලුවන් ඒත් අමාරුයි.
    බල්ලා ලේ බඩ , ලේ වමනේ දානවා පාවෝ හැදුනාම.
    ඒවා පට්ට ගදයි.
    අපිට වමනේ ගිහින් සිහිය නැති වෙන්න තරමට ගදයි ඒවා.
    සෝ බල්ලගේ අමාරුව හිතාගනින් හැදුනාම.
    ඒ නිසා පොඩි කාලේම බෙහෙත් හරියට විදින්න ඕන.
    ජර්මන් ශෙපර්ඩ් එවුන් පට්ට හුරතල්.
    ආදරේ කරන්න පුලුවන්,විස්වාස කරන්න පුලුවන් ජාතියක්.
     
    Last edited:

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    oxide:19794369 said:
    අනිව මචං...අපේ එකාටත් මාස 6යි..සෙල්ලමටම තමා එන්නෙ..හප හප ඉන්න මාර ආසයි..වෙලාවකට එපා වෙනව ..හික් හික්

    :D :D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    hitapu male eka mala :(

    male patiek innawanam or

    dan inna female bawwita cross karanna male bawwek innawanam pm me :)
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ඕනම බ්‍රීඩ් එකකට ආස අය ඉන්නවා,ආස නැති අය ඉන්නවා.
    අනිත් උන්ගෙන් වැඩක් නෑ උබට.
    උබ ආසයි නම්,හදන්නේ උබ නම් එහෙනම් එච්චරයි.
    ලෝකේ කල්පනා ශක්තියෙන් වැඩිම බල්ලන්ගෙන් ජාතියක් තමා ජර්මන් ශෙපර්ඩ් කියන්නේ.
    ඒත් අපේ මේ ලන්කාවේ ඉන්නවා අමුතු ජර්මන් ශෙපර්ඩ් ජාතියක් ලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා.
    ලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා ජාතියක් නෑ මේ ලෝකේ කොහේවත්.
    බිග් බෝන් ජර්මන් ශෙපර්ඩ් උන්ව තමා අපේ එවුන් ලයන් ලේබල් එක ගහලා දෙන්නේ.
    බිග් බෝන් කිව්වේ සුපිරියට වැඩුනු අයට පොඩි කාලේ ඉදන්ම.
    අපේ මිනිස්සුන්ගේ උනත් හොදට උස මහත අය ඉන්නවානේ අනිත් අයට වඩා වැඩුනු.
    අන්න ඒ වගේ තමා.
    ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්ව ට්‍රේන් කරන්න අමාරු නෑ අනිත් එවුන් තරම්.
    ජර්මන් ශෙපර්ඩ් එවුන්ව ට්‍රේන් කරන්න ඕන සෙල්ලමෙන් ඌත් එක්ක සෙල්ලම් කර කර.
    එතකොට උන් ඒක අල්ලගන්නවා ටක් ගාලා.
    පලවෙනි මාස 8 වගේ වෙනකම් හොදට වියදම් කරන්න පුලුවන් වෙන්න ඕන මොන බ්‍රීඩ් එකක බල්ලෙක් හැදුවත් මොකද වැක්සීන් කෝර්ස් එකට සල්ලි යනවනේ.
    පොඩි ලමයෙක් උනත් පොඩි කාලේ එන්නත් ටික හරියට ගහන්න සල්ලි යනවා.
    ඒ වගේ තමා.
    වැක්සීන් එකේදි හොද කරන්න බැරි ලෙඩ වලට අනිවා ඉන්ජෙක්ශන්ස් විදින්න ඕන මොකද හැදුනට පස්සේ හොද කරන්න බෑ සමහර ලෙඩ ඒත් පොඩි කාලේ බෙහෙත් විදලා තියනවානම් ඒ ලෙඩෙන් පරිස්සම් වෙන්න එහෙනම් හැදෙන්නේ නෑ.
    ඩිස්ටෙම්පර්,ටැටිනස්,පාවෝ වගේ ඒවට.
    පාවෝ කියන ලෙඩේ හැදුනොතින් හොද කරන්න පුලුවන් ඒත් අමාරුයි.
    බල්ලා ලේ බඩ , ලේ වමනේ දානවා පාවෝ හැදුනාම.
    ඒවා පට්ට ගදයි.
    අපිට වමනේ ගිහින් සිහිය නැති වෙන්න තරමට ගදයි ඒවා.
    සෝ බල්ලගේ අමාරුව හිතාගනින් හැදුනාම.
    ඒ නිසා පොඩි කාලේම බෙහෙත් හරියට විදින්න ඕන.
    ජර්මන් ශෙපර්ඩ් එවුන් පට්ට හුරතල්.
    ආදරේ කරන්න පුලුවන්,විස්වාස කරන්න පුලුවන් ජාතියක්.

    ❤❤
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    kauda ban ehema kiyanne....ubata viyadam karanda barinam itin wal ballek wath hadanda epa machan.........pau....ballo hadanawanam sapa dela hadapan...bokkenma unta lov karahan.