සුපිරි බාන්ඩයක් තමයි. හැබැයි ඉතිං අව්රුදු 3ක් විතර උනහම යන යන හැමතැනම මවිල් හල හල යන්නෙ. කොච්චර අතුගෑවත් ආයෙ විනාඩි 10න් වගේ මවිල් ගේ ඇතුලෙ. මේක ලෙඩක් නෙමේ උන්ගෙ හැටි. අනික තමයි හරියට පුරුදු නොකෙරුවොත් කුලප්පු හරකෙක් ඇතිකරනව වගේ තමයි. හිතුනොත් හිතුන දේ තමා කරන්නෙ. මගෙ ගාව හිටියෙ කලු ඩයල් එකක්. අව්රුදු 4ක් හිටිය පස්සෙ යාලුවෙක්ට දුන්න නිකං.

German shepherd පට්ට





මාව කෑවේ මගේ එකා නෙවේ බං......
අම්මලගේ ගෙදර වල් ටේෂන් එකා......