ජර්මන්_ෂෙපර්ඩ් - ගන්න තැනක් -- විස්තරයක් කිය&#

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සුපිරි බාන්ඩයක් තමයි. හැබැයි ඉතිං අව්රුදු 3ක් විතර උනහම යන යන හැමතැනම මවිල් හල හල යන්නෙ. කොච්චර අතුගෑවත් ආයෙ විනාඩි 10න් වගේ මවිල් ගේ ඇතුලෙ. මේක ලෙඩක් නෙමේ උන්ගෙ හැටි. අනික තමයි හරියට පුරුදු නොකෙරුවොත් කුලප්පු හරකෙක් ඇතිකරනව වගේ තමයි. හිතුනොත් හිතුන දේ තමා කරන්නෙ. මගෙ ගාව හිටියෙ කලු ඩයල් එකක්. අව්රුදු 4ක් හිටිය පස්සෙ යාලුවෙක්ට දුන්න නිකං.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගන්නකොට අම්මයි තාත්තයි දෙන්නම ඉන්න තැනකින් බලල ගන්න......බෙහෙත් ටික වෙලාවට විදගෙන, විටමින් ටික වෙලාවට දීගෙන හදා ගන්න මුල් මාස කීපයේ.....

    ජර්මන් ශෙපඩ් කියන්නෙ ආයෙ ඉතින් දරුවෙක් හදා ගත්ත වගේ ෆීල් එකක් එන්න
    :love:
     

    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    ජර්මන් ෂෙපඩ් (lion ) BREED එක ගනින් පට්ට..අපේ ගෙදරත් ඉන්නේ එකෙක්...කෙල්ලෙක් උනාට ගමම හොල්ලන් ඉන්නේ..උන් ලොකු වෙන පට්ටට වෙලාවට කෑමයි vitamin දුන්නම..ගෙදර යට පණ දෙන්න තරම් ආදරෙයි..දැන් ගදර කවුරුත් නැ..මගේ ලගට වෙලා ඉන්නවා..කෙල්ලට වඩා මර ලෙන්ගතුයි.. :lol: German shepherd පට්ට:love::love:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    හොද සම්භවයක් තියෙන එකෙක් ගනිං:P:P..මාත් අසාවෙන් ඉන්නේ බල්ලෙක් හදන්න.ඒත් විස්තර නම් දන්නේ නෑ ඉතිං:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :love: මාත් ඈති කරනවා..... පට්ට බව්වා...... පුරුදු කරපන් හොදට..... තේරුම් ගන්නවා ලෙසටම....... :yes:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    607
    113
    ඉදල මැරුණම තමයි අව්ල. මගේ ෂෙපඩ් මැරුණා වයසට ගිහින් වෙන්න ඇති 9 Y
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    german shepard la waraga keepayak innawa. original eka tamai ara passa tikak paat wela tiyenne. una tamai niyama german shepardla. gannawanam ganna kandane place ekak tiyenawa. niyama german shepardla. gananam tikak wadei. 35000k wetara wenawa. unage fatherla imported. fatherlawa ooninam baladnna puluwan
     

    nidarsha91

    Well-known member
  • apeth ekek gaththa pattekui thaththawai . patta ban . yellow ekai 2 tone ekai . jaya !

    හැබැයි පුතේ ගහන්න එහෙම එපා . උන්ට කාලෙ එද්දී අවුරුදු 08 ක 10 ක පොඩි එකෙක්ගේ මොලයක් එනවලු . ඒ කියන්නෙ මතකය හොඳයිලු .
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :love: මාත් ඈති කරනවා..... පට්ට බව්වා...... පුරුදු කරපන් හොදට..... තේරුම් ගන්නවා ලෙසටම....... :yes:
    සහෝදරයොනෙ බං ;)
    ඒකනෙ දුන්නෙ මැෂිමෙන් මැහුං දාන්ඩ :P:rofl:;)
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Hodama quality ekkenk gannawa nam 25000n eha gank yanwa. Color pattern eka balala ganna. hoyanna lesi wenne na habai. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    සහෝදරයොනෙ බං ;)
    ඒකනෙ දුන්නෙ මැෂිමෙන් මැහුං දාන්ඩ :P:rofl:;)

    :angry: මාව කෑවේ මගේ එකා නෙවේ බං...... :no: අම්මලගේ ගෙදර වල් ටේෂන් එකා...... :P

    මගේ ශෙපර්ඩ් එහෙම කරන්නේ නෑ..... පට්ට ට්‍රස්ටඩ්...... :yes: අත කටේ දාගෙන හපනවා..... රිද්දන්නේ නෑ...... :love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :angry: මාව කෑවේ මගේ එකා නෙවේ බං...... :no: අම්මලගේ ගෙදර වල් ටේෂන් එකා...... :P

    මගේ ශෙපර්ඩ් එහෙම කරන්නේ නෑ..... පට්ට ට්‍රස්ටඩ්...... :yes: අත කටේ දාගෙන හපනවා..... රිද්දන්නේ නෑ...... :love:
    රිද්දන්නේ නැතුව කටේ දාගෙන හපන සේරම විස්වාස කරන්න එපා මචන්:):)