ජරා වැඩක් උනානේ
යාලුවනේ මට ජරා වැඩක් උනානේ... මගේ phone එක (Samsung Galaxy Ace) බිම වැටිලා එකේ ග්ලාස් එකේ ඉරි 2ක 3ක් ගියා... මගේ phone එකේ ඩිස්ප්ලේ එක හොදට පේනවා.. හොදට ටච් වෙනවා...අනේ මේකෙ ඉන්න වැඩ්ඩො ටික මට හෙල්ප් එකක් දිපල්ලා... ඩිස්ප්ලේ එකම දාන්න ඔනද නැත්තම් ග්ල්ස් එක දාගන්න පුලුවන්ද..එකට කියක් විතර දළ වශයේන් යයිද කියපල්ලාකෝ...ලොකු පිනක්

http://gadgetstress.com/wp-content/uploads/2012/03/023-ph2-fall-damage.jpg
මේ තියෙන්නේ ගුගල් එකෙන් ගත්ත පොටො එකක්...ඔය වගේ ග්ලාස් එක තමයි crack උනෙ හැබයි ඔය තරම් ගොඩක් crack වෙලා නැහැ