ජල්ලි ඔටුවා

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල එල ඔටුවො ඔහොම යං:) ඔටුවා කියලම දැන් එහෙම මයි කියවෙන්නෙ :rofl:
මගෙන් සීතල සුබපැතුම මචන්:)
ජයවේවා
11.gif
 
Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කාන්තාරයෙ දුශ්කර ගමනක් යමින් 25000 වැනි සැතපුම් කනුවට පිවිසි ඔටුවෙකු සදහා පිදෙන සුබ පැතුම..

    සුබ පතුම් ගයියා.. දිගටම ඉන්න පුලුවන් වෙන්න කියල බොක්කෙන්ම විශ් කරනව.. මගෙ ගානෙ පොඩි ++ කප්පමක් තව ඉස්සරහට යන්න..
    :love::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Congratz gayan
    thanks machan
    CongrtZ Machan
    :)
    thanks machan:yes:
    කාන්තාරයෙ දුශ්කර ගමනක් යමින් 25000 වැනි සැතපුම් කනුවට පිවිසි ඔටුවෙකු සදහා පිදෙන සුබ පැතුම..

    සුබ පතුම් ගයියා.. දිගටම ඉන්න පුලුවන් වෙන්න කියල බොක්කෙන්ම විශ් කරනව.. මගෙ ගානෙ පොඩි ++ කප්පමක් තව ඉස්සරහට යන්න..
    :love::love:
    :rofl::rofl::rofl:thanks lokkaa;)