ජල ගැලුම් නිම්නයේ හරක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    ජල ගැලුම් නිම්නයේ ගිය හරක් ගේ ලනු වලට කැපිච්ච ගස් ටික. බලන්න ගානට කැපිලා. උන් චූ කැපු තැන්වල ගස් පිච්චිලා. හෙන සැරයි උන්ගේ චූ.

    FB_IMG_1606636202907.jpg
    FB_IMG_1606636205993.jpg
    FB_IMG_1606636207993.jpg
    FB_IMG_1606636228941.jpg
    FB_IMG_1606636220995.jpg
    FB_IMG_1606636224541.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    වැඩක් නෑ බන් ඔවා කතා කරලා... ලේ පිච්චෙනවා විතරයි...අලි ගහනො,වතුර නැතෝ කියනකොට ආයෙත් බඩු මල්ලක් බෙදලා චන්ද ටික ගන්න පුලුවන්..චක්‍රයක් වගේ මේක නිකන්.රෝද ටික කැඩෙනකල් මේ චක්‍රෙ කැරකෙනවා..දැන් කොරෝනා රෝදේ කැඩෙන්න පටන් අරන්..අනිත් පැත්ත ආවත් ඔහොම තමා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තමන්ට හුස්ම ගන්නවත් ගස් ඕන නෑ කියල හිතන පක්කු ඉන්න රටක ජිවත් වෙන්නෙ කොහොමද? නොදකින් සල්ලි විතරයි ජිවිතේ කියල හිතන්නෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    වැඩක් නෑ බන් ඔවා කතා කරලා... ලේ පිච්චෙනවා විතරයි...අලි ගහනො,වතුර නැතෝ කියනකොට ආයෙත් බඩු මල්ලක් බෙදලා චන්ද ටික ගන්න පුලුවන්..චක්‍රයක් වගේ මේක නිකන්.රෝද ටික කැඩෙනකල් මේ චක්‍රෙ කැරකෙනවා..දැන් කොරෝනා රෝදේ කැඩෙන්න පටන් අරන්..අනිත් පැත්ත ආවත් ඔහොම තමා.

    කන පලන්න එකෙක්නැති හැටි.
     
    • Sad
    Reactions: Kodiya97

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,873
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවට බනින්නෙ නැතිව ශේප් එකේ සර් ලවා මොනවහරි කරගන්න පුලුවන් නම් හොඳයි. බැන්නොත්/ මීම් හදල දැම්මොත් සර් ඕව ගණන්ගන්නෙ නෑ
     
    • Like
    Reactions: silentsahan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගෙ පාන්ඩුව තියෙන කාලෙ කපපු ගස් සහ ගිනි තියපු ගස්වල පොටෝ නේද ඔය ..උබ හිතුවද පොන්ස් අපිට අමතකයි කියල..:angry::angry:

    ඒ කාලෙ දැක්කෙ නැ වගේ උන්න ගු ඇන් පි ගොන් බඩු පරන පොටෝ උස්සන් එන්නෙ දැන්නෙ, නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු..:angry::angry::angry:
     
    • Love
    Reactions: silentsahan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    :(
    oya wage gam wala inna gammu hena kar*yo, nikanwath kale athulata enna denna narakai

    ara lankagama parath gon part ekakne, oya wage kala madden parak dammama wenne mokekhari oya ahala pahala ekek oya para aine lali maduwak atawala roti kadayak wage dagannawa, passe tikaka kal yaddi mu muta inna gekuth lali walinma ethana hada gannawa. passe aurudu 10k withara gihin anduwen unge gewal anawasara idikireem kiyala ain karanna giyama mun para maddata awith udgoshanaya karanawa para haras wenna tyre, athu dala. Passe anduwata munge gewal widiata balen allagaththu idama denna wenawa.


    Pau kiyalath hithenawa, eth mehema idam horen allluwama issarahata sathekta wath inna nathi wenawa
     
    Last edited: