ජල ගැලුම් නිම්නයේ ගිය හරක් ගේ ලනු වලට කැපිච්ච ගස් ටික. බලන්න ගානට කැපිලා. උන් චූ කැපු තැන්වල ගස් පිච්චිලා. හෙන සැරයි උන්ගේ චූ.
වැඩක් නෑ බන් ඔවා කතා කරලා... ලේ පිච්චෙනවා විතරයි...අලි ගහනො,වතුර නැතෝ කියනකොට ආයෙත් බඩු මල්ලක් බෙදලා චන්ද ටික ගන්න පුලුවන්..චක්රයක් වගේ මේක නිකන්.රෝද ටික කැඩෙනකල් මේ චක්රෙ කැරකෙනවා..දැන් කොරෝනා රෝදේ කැඩෙන්න පටන් අරන්..අනිත් පැත්ත ආවත් ඔහොම තමා.





