Are you a communist terrorist murder criminal bad guy man? You are a communist, you are a criminal.You are a bad guy. Please watch Dr. Clifton videos on capitalism and be capitalists.
tx 4 advice
Are you a communist terrorist murder criminal bad guy man? You are a communist, you are a criminal.You are a bad guy. Please watch Dr. Clifton videos on capitalism and be capitalists.
mun tika okkoma parlimenthuwe inna okkoma polimata tiyala wedi tiyanna ona.....
asarana minissu use karana eka witharai mun karanne
rata hadanawa?redda thamai.....
enna enna gal ugeta yanne

me set eka marawanna 
පැය එකයි විනාඩි 22 ඉඳල![]()

යාළුවා;17463322 said:paya walin thama kiwwe sonnayo. uba hithuwada mama anurawa aduranne na kiyala![]()

දැන් පාරෙ කඩවල් දෙකක් තියෙනව. එක කඩයක් රාජපක්ෂ කඩේ. අනිකෙ ඉන්නෙ මෛත්‍රී මුදලාලි. රාජපක්ෂගෙ කඩේ තියෙන්නෙ හොර බඩු කියල අපි එදා ඉඳන් කිව්ව. කිරන්නෙ හොර තරාදියෙන්. කැෂියර් පට්ට හොරෙක්. බඩු කිරන උනුත් මුස්පෙන්තුයි. ගාණ අසාධාරණයි. විකුණන්නෙත් කල් ඉකුත් වූ බඩු. ඒ හින්ද ඒ කඩේටනං යන්න එපා කියල අපි ජනතාවට කියනව. ඒ විතරක් නෙමෙයි, ඒ කඩේ වහල, සීල් තියන්න වෙන තැනට වැඩ සිද්ධ කරන්න කියලත් අපි කියනව. දැන් එතකොට තියෙන්නෙ අනිත් කඩේ. බෝඩ් එක අලුත්. ලස්සනයි. පෙනුමත් වරදක් නෑ. කැෂියරුත් අහිංසක පාටයි. බඩුත් පුරවල තියෙනව කියල පේනව. එහා පැත්තෙ කඩේ උන්නු කීපදෙනෙක් වටේ කැරකෙනව කියලත් පේනව. කොහෙන් හරි බඩු ගන්නත් ඕන හින්ද ජනතාවට ඒ කඩේට යන්නත් පුලුවන්. හැබැයි මතක තියාගන්න, ඒ තියෙන බඩු ගැන අපි වග කියන්නෙ නෑ. කෙනෙක්ට ගිහින් හොයල බලල හොඳනං ගන්න පුලුවන්. ඒත් අම්ම මුත්ත කිව්වත්, රාජපක්ෂගෙ කඩේටනං යන්න එපා. ඒක අමු හොර ගුහාවක්...

Are you a communist terrorist murder criminal bad guy man? You are a communist, you are a criminal.You are a bad guy. Please watch Dr. Clifton videos on capitalism and be capitalists.