ජවිපේ දෙකඩ වෙයි - පක්ෂ මුලස්ථානය වටලයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජවිපේ දෙකඩ වෙයි - පක්ෂ මුලස්ථානය වටලයි

    JVP-bell.jpg
    බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයට ආරක්‍ෂාව සපයා දෙන්නැයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ඉල්ලීමක් කොට ඇති බව වාර්තා වේ. මේ වන විට ජවිපෙ මූලස්ථානය අසල ප‍්‍රදේශයේ කිසියම් ආකාරයක උණුසම් තත්වයක් වර්ධනය වෙමින් පවතින බවත් කොයි මොහොතේ හෝ එය ගැටුමක් දක්වා පරිවර්තනය විය හැකි බවත් පවසමින් පොලිස් අධිකාරී දේශබන්දු තෙන්කෝන් මහතාගෙන් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබේ.
    කෙසේ වෙතත් මෙයට පිලිතුරු ලෙස පොලිස් අධිකාරී වරයා පවසා ඇත්තේ ගැටුමක් ඇතිවුවහොත් මැදිහත් වීම පොලීසියේ රාජකාරියක් බැවින් එම මැදිහත්වීම තමන් විසින් සිදු කිරීමට සූදානම් වුවද පූර්ණකාලීන පොලිස් ආරක්‍ෂාවක් වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයාගේ හෝ පොලිස්පතිවරයාගේ නියෝගයක් අවශ්‍ය බවයි.
    දැනට ජවිපෙ මූලස්ථානය තුල ටිල්වින් පාර්ශ්වය වෙනුවෙන් කම්කරු සංගමය සහ කොළඹ දිස්ත‍්‍රික් ආරක්‍ෂක කණ්ඩායම් රැුඳී සිටින අතර මූලස්ථානය ආසන්නයේම මාර්ගය දෙපස කුමාර පාර්ශවයේ පිරිස් නොසන්සුන්කාරීව සිටිනු දැකිය හැකිය.
    මේ අතර මෙම ස්ථානයේ ඇති විය හැකි ගැටුම් වැලැක්වීමේ අරමුණින් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් තලංගම පොලීසියේ ස්ථානගත කර ඇත.

    :shocked::baffled::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Lanka-irida.jpg
    ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වාගෙන යනු ලබන ‘ලංකා’ පුවත්පත් ආයතනයේදී වාහනයක් සහ දේපල පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධව කුමාර පාර්ශ්වය සහ ටිල්වින් පාර්ශ්වය අතර ගැටුමක් ඇතිවී යයි වාර්තා වේ.

    වාර්තා වන ආකාරයට අද පස්වරුවේ කුමාර පාර්ශ්වයේ පිරිසක් ලංකා පුවත් පත් ආයතනයට ගොස් එහි තිබූ මුද්‍රණ උපකරණ වාහනයකට පටවාගෙන වෙනත් ස්ථානයකට ගෙන යන්නට සූදානම් කර ඇත. අදාල භාණ්ඩ තොගය ප‍්‍රවාහනය කිරීමට සූදානම් කිරීමට සූදානම් වෙද්දී ටිල්වින් පාර්ශ්වය නියෝජනය කල එම ආයාතනයේ උප කතෘ වරයෙකු වන ලාල් තෙන්නකෝන් නැමැත්තා විසින් වෙනත් වාහනයකින් එම වාහනය ලූහුබඳින්නට උත්සාහකර ඇති අතර එහිදී ක‍්‍රියාත්මක වූ කුමාර කණ්ඩායම ඔහුව වාහනයෙන් බස්සවා එය අගුළු දමා යතුර රැගෙන ගොස් ඇත.

    අනතුරුව තම ආයතනයට අයත් මුද්‍රණ යන්ත‍්‍ර සහ වාහනයක් පැහැරගත්තේ යයි ලාල් තෙන්නකෝන් විසින් කුමාර පාර්ශ්වෙයේ කිහිප දෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කරමින් මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් කොට තිබේ.එම පැමැණිල්ලට අනුව අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් 07 දෙනකු ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
     
    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    ජේවීපී එක නැති කරේ විමල් වීරවංශ :lol: ඊට පස්සේ උං ජේවීපී එක කඩපු තරහට මහින්දයාගෙන් වෛර පිරිමහන්න යුද්ධෙ කාලෙ ආණ්ඩුවේ කකුලෙන් ඇදලා මිනිස්සුන්ට තවත් අප්පිරිය උනා. අන්තිමේදි ෆොන්සේකා මහත්මයාව විකුණලා පරණ මඩ ටිකක් සෝදාගත්තා. දැං ඒ මනුස්සයා වෙනුවෙන් ඇක්ටිව් වැඩ කරන එකෙක්වත් නැහැ. එහෙම එකෙක් හිටියාදවත් උංට මතක නැහැ. උං මරාගන්නවා :baffled::dull:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    erozan=mr.dilshan

    මේ tag එක දාපු කෙනා මට PM එකක් එවල කියනවද අයි මෙහෙම කිවුවේ කියල.
    මම ප්‍රසිද්දියේ පොරොන්දු වෙනවා මචන් PM එක ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියල.
    මොකද මම කැමති නැහැ මම අකමැති කෙනුකුට මාව සමාන කරනවට
     
    • Like
    Reactions: Freestyle Rap

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    erozan= scurvy, erozan=sunimal, erozan=windows8,erozan=mr.dilshan ඔය ටැග් ඔක්කොම වැරදියි මම කාගෙවත් පේක් නෙමේ post ගාන අඩු හින්ද ගොඩක් අය එහෙම හිතනව ඇති ඒක අවුලක් නැ :)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බලය නොලැබුණොත් ජ.වි.පෙ කැරලිකාරීන්ගෙන් ස්වාධීන ගමනක්..?

    ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමට පක්ෂයේ බලය නොලැබුණහොත් එම පිරිස ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ලෙස දේශපාලන කටයුතු අඛණ්ඩව කරගෙන යනු ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියි.

    එසේ වුවද පක්ෂය තුළ මෙන්ම පිටතද අවසන් මොහොත දක්වාම සිය බලය උරගා බලන්නට ඔවුන් තීරණය කර තිබේ. ජාතික ප්‍රශ්නය හා සන්ධාන දේශපාලනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩවීමත් සමග එක් කණ්ඩායමක් අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනීමට සූදානම් වන බව කියැවෙයි.

    සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධාන දේශපාලනය පිළිගන්නා කණ්ඩායමට අයත් වන්නේ ප්‍රසිද්ධියේ පෙනී සිටින ජ.වි.පෙ නායකයන්ය.

    සන්ධාන දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් විප්ලවවාදී දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බව පවසා සිටින්නේ ජ.වි.පෙ අභ්‍යන්තර නායකයකු ලෙස පෙනී සිටි කුමාර ඇතුළු පිරිසයි.

    මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි නාම ලේඛනයට අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සෝමවංශ අමරසිංහ,ටිල්වින් සිල්වා,අනුර කුමාර දිසානායක,විජිත හේරත්,කේ.ඩී ලාල්කාන්ත,ජී.කුලරත්න,පුබුදු ජාගොඩ,දිමුතු ආටිගල,යන ඇතුළත් වන අතර අභ්‍යන්තර දේශපාලන මණ්ඩලයට මෙම පිරිසට අමතරව කුමාර,ඕපාත,මාලන්,අශෝක,යන නායකයන්ද ඇතුළත්ව සිටියහ.

    දේශපාලන මණ්ඩලයෙන් පුබුදු ජාගොඩ,දිමුතු ආටිගල,පමණක් නොව විප්ලවවාදී කණ්ඩායමේ සියලුම නායකයන් ඉවත් කිරීමට සෝමවංශ අමරසිංහ පිළ විසින් කටයුතු යොදා ඇති බව කියැවේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රසිද්ධ දේශපාලන නායකයින් කුමක් පැවසූවද පක්ෂයේ ඉහළ සිට බිම් මට්ටම දක්වා සංවිධාන ජාලය ඇත්තේ කුමාරගේ නායකත්වයෙන් බව සඳහන් වේ.

    දින දෙකකට ඉහත දිනය දක්වාම පක්ෂයේ අර්බුද විසඳීම සඳහා මහා සම්මේලනය කැඳවීමට තීරණය කර තිබුණද 12 සහ 13 ලෙස බෙදී ඇති මධ්‍යම කමිටුවෙන් වැඩි බලයක් ලෙස එක ඡන්දයක් ඊයේ දිනයේ තමන්ට ලැබීමත් සමග සෝමවංශ පිළ සිය තීරණය වෙනස් කොට තිබේ.

    ඒ නිසාම සෝමවංශ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා කුමාර ඇතුළු පිළ විසින් මේවන විට පක්ෂයේ දහසක් අභ්‍යන්තර නායකයින්ගෙන් අත්සන් ලබාගෙන පක්ෂ සම්මේලනයක් කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනීමට සූදානම් වේ.

    කෙසේ වෙතත් මේවන විට පක්ෂයේ මාධ්‍ය ඒකකය මුළුමනින්ම විසුරුවා ඇති අතර ප්‍රසිද්ධ නායකයින් හා කැරලිකාර නායකයින් තම තමන්ගේ බලය උරගා බලමින් සිටියි.

    source - adaderana
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ
     
    • Like
    Reactions: cr33py_f41iry

    :yes::yes::yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ

    ඇත්ත ඇත්ත සැටියෙන්ම
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    erozan= scurvy, erozan=sunimal, erozan=windows8,erozan=mr.dilshan ඔය ටැග් ඔක්කොම වැරදියි මම කාගෙවත් පේක් නෙමේ post ගාන අඩු හින්ද ගොඩක් අය එහෙම හිතනව ඇති ඒක අවුලක් නැ :)

    :lol: mawath samana karala. sure ekatama Janatha Vesige Puthek wenna ona
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ෆොන්සේකා ලොක්කව අන්දලා දේශපාලනේට ඇදලා අරං ඒ මනුස්සයා අනාථ කරපු පවට රනිල් උන්නැහේ මෙච්චර කල් තනියෙං වන්දි ගෙව්වා. දැං ජෙප්පොත් ඒකට එකතු වෙලා. ඕක තමයි කියන්නේ ගොනු පසුපස රිය සක එනවා වගේ කරපු පව් වල විපාක පස්සෙන් එනවා කියලා :P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ

    හරියටම කිව්වා...
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    me mokada oi jeppo jeppo mara ganne.ayyo yo yo :lol:

    ජේවීපී එක නැති කරේ විමල් වීරවංශ :lol: ඊට පස්සේ උං ජේවීපී එක කඩපු තරහට මහින්දයාගෙන් වෛර පිරිමහන්න යුද්ධෙ කාලෙ ආණ්ඩුවේ කකුලෙන් ඇදලා මිනිස්සුන්ට තවත් අප්පිරිය උනා. අන්තිමේදි ෆොන්සේකා මහත්මයාව විකුණලා පරණ මඩ ටිකක් සෝදාගත්තා. දැං ඒ මනුස්සයා වෙනුවෙන් ඇක්ටිව් වැඩ කරන එකෙක්වත් නැහැ. එහෙම එකෙක් හිටියාදවත් උංට මතක නැහැ. උං මරාගන්නවා :baffled::dull:

    ඔය ජහ්.වී.ප පොන්සියොන්ට පඩිසන් දෙන්නේ ජෙනරල් ෆොන්සේකා මහත්මයාට කරපු අපරාද තමයි... next in line: රජ නඩය සහ පොන්ටින් අලි රෑන.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ

    හරියටම හරි මචෝ. :yes::yes::yes: