ජ්‍යෝතිශ ෆැක්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඒ තර්කයෙන් විශ්ලේෂණයෙන් ගත්ත දැනුමෙන් නේද ඔය රොකට් තාක්ෂණයෙන් සිට අපි මේ පාවිච්චි කරන කුඩාම electronic ක උපකරණ සෑදුවේ?


    ඔව් :yes: :yes:


    ඉතින් එහෙනං ඒ දැනුම පෙරදිග දැනුමට වඩා දියුණුයි නේ??
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මටත් ප්‍රශ්ණ ගොඩක් ආවා මචන්. ඒවටත් උත්තර බලාපොරොත්තු වෙනවා. මේක කියවද්දි ඔලුවට ආපුවා එහෙම්ම්ම ලිව්වා. වචන වලට සමා වුව මැණවි.

    බටහිර කරණයත් එක්ක මිනිස්සු මනස දියුණු කිරීම අතෑරල. ඉතිං ජ්‍යේතිශයේ තියෙන දැනුමෙන් එහාට අලුත් දැනුමක් නිර්මාණය වෙන්නෑ.
    1. ඈ බන්. එහෙනම් මේ වෙද්දි ඔය සාස්තරේ වලංගු භාවය ගැන ලොකු ප්‍රශ්ණයක් මතු වෙනවා නේද?
    2. අන්තිමටම ඕක අප්ඩේට් වෙලා තියෙන්නෙ කොයි කාලෙද?
    3. දැන් මේක වලංගු නම්, ඒක අප්ඩේට් වෙන්නෙ නැත්නම්, කොහොමද වලංගුයි කියන්නෙ?

    ග්‍රහයො කියන්නෙ නිකංම පස් ගොඩවල් ටිකක් තමා නමුත් ඒ පස් ගොඩවල් වල සංකීර්ණ චලිතය ඇසුරෙන් අනාගතේ කියන්න පුලුවන් ක්‍රමයක් මනස දියුණු කල අයට ගෝචර වුනා.
    ඒ ගෝචර වුන සම්බන්ධතාවය තමා ජ්‍යෝතිශය විදිහට මනස දියුණු නොකල අයට භාවිතයට ගන්න පුලුවන් විදිහට ඉදිරිපත් කලේ.
    දැන් ඉන්න අය කරන්නෙ අතීතයේ මනස දියුණු කල පුද්ගලයන් ප්‍රත්‍යක්ශයෙන් වටහාගෙන හොයාගත්තු දේ ඒ විදිහට ආදේශ කිරීම
    4. එතකොට මොනව හරි දැනුමක් හොයාගත්තම ඉස්සරහට ඒක ආදේශ කරන එක නෙවෙයිද කරන්න ඕනෙ?
    5. ඒක ආදේශ කරන්නෙ නැත්නම් ඔයා හිතන විදියට මොනවද ඒකෙන් කරන්න ඕනෙ?

    අනාවැකි කියන්න හුදෙක්ම ග්‍රහ පිහිටීම් මදි නිසා තමා හිතලු ග්‍රහයො දෙන්නෙක් නිර්මාණය කල්ල ඒවට හිතලු චලිතයන් ආදේශ කල්ල තියෙන්නෙ.
    6. ඇයි මදි උනේ? කවුද මදි උනා කියල කිව්වෙ?
    7. ඇයි දෙන්නෙක් විතරක්? 10ක් විතර දැම්මනම් ඕවල නිරවද්‍යතාවය වැඩිකරගන්න තිබ්බ නේද?

    නිරවද්‍යතාවට රැකගන්න හිතලු දැමූ පලියට ප්‍රතිඵලය වැරදියි කියන්න බෑ.
    8. එතකොට ප්‍රතිඵලය හරියි කියල හරියටම කියන්න පුලුවන්ද?

    අනිවාර්යයෙන්ම සිද්ධ වෙන අනාවැකි. එහෙම අනාවැකි කියන්න මනස දියුණු කලත් බෑ.
    9. ඒ කියන්නෙ ඔක්කොම ෂුවර් නැති එව්වද තියෙන්නෙ?
    10. හරියටම ෂුවර් කරල කියන්න පුලුවන් එකක්වත් නැද්ද?
    11. එහෙම ෂුවර් නැති අනාවැකියක් අල තම්බන්නද? 50% අනාවැකි ඕනෙ ගොනෙකුට කියන්න පුලුවන්නේ

    දුන්නු කේන්දරය බලල හදිසි අනතුරු වෙනව කිව්වොත් අදාල කේන්දරේ අයිති පුද්ගලය ඒ කාල සිමාව ආරක්ශිතව ඉඳල ඇවිත් කියයි කෝ අනතුරු වුන්නෑනෙ ? ඕක බොරුවක් කියල.
    මට නම් හිතෙන්නෙ අනාගතේ කියනව කියන එකම ගොංපාට් එකක් වෙනව මෙතනදි.
    12. එක විචල්‍යයක් වෙනස් වන නිසා (අනාගතයේ සිද්ද වෙන දේ දැන ගැනීම) ඒ අනාවැකිය වරදිනවා. එතකොට හිතන්න එහෙම වෙනස් වෙන්න පුලුවන් විචළ්‍ය ලක්ශ ගානක් තියනවා. ඒ එකකින් හරි අනාගතේ වෙන්න තියන දේ වෙනස් වෙන්න පුලුවන්නේද?
    13. අනාගතයේ සිද්ද වෙන දේ දැන ගැනීම නිසා අනාගතේ වෙනස් වෙනවනම් අනාවැකියක් කියන එකේ තේරුමක් තියනවද?

    හදිසි රෝගාබාධ ඇතිවෙනව කියල කිව්වොත් ඒ කාලෙ වෛද්‍ය පර්යේශන ඔක්කොම කරගෙන සෞඛ්‍යට හිතකර ජීවන රටාවක් ඇතුව දිවි ගෙවල කියයි කෝ අනාවැකිය බොරු වුනානෙ කියල
    14. අනාවැකියක් කියන්නෙ ඉස්සරහට සිද්ද වෙනදේ ප්‍රත්‍යක්ෂ කරල කියන එකක්නෙ. ග්‍රහයො ෂුවර් එකටම රෝගාබාධ සිද්ද වෙන පිහිටීමක ඉන්නවනම් සාස්තරේට අනුව ඒ මනුස්සයට රෝගාබාධ ඇතිවෙන්න තියන සම්භාවිතාව වෙනස් වෙන්නෙ නෑ නේද?
    15. එහෙම සම්භාවිතාවය වෙනස් වෙනවනම් ග්‍රහයො ඒ අදාල පිහිටීමෙ හිටියම ඒ වෙන දේවල් වෙන්නේ නෑ නේද?

    අනාවැකි කියන්න ඉර හඳ ග්‍රහයො හරියටම යන විදිහ අවශ්‍ය වෙන්නේ නැත.
    ඉර වටේ අපි ගියාට අනාවැකි කියන්න ඇත්තටම යන විදිහ අදාල නෑ
    16. එහෙනම් මොන ලබ්බකටද ඉර හඳ ග්‍රහයො මේකට පටලවගත්තෙ. තව මදි කියල නැති උන් දෙන්නෙකුත් ගාවගත්තෙ ඇයි?

    ලක්ශ ගානක සාම්පල් අරං දත්ත එකතු කල්ල අනාවැකි කියන බටහිර ඊනියා විද්‍යාත්මක ක්‍රමය.
    17. ඒ කියන්නෙ ගණිතයේ තියන statistics විශය වැරදී ද?
    18. ගොඩක් රටවල් යුද්දෙදි පවා stat වලින් ප්‍රයෝජන ගන්නවා. කොටස් වෙලඳපොල වගේ තව දේවල් ගොඩකට යොදාගන්නවා. එච්චර ඊනියා දෙයක් යොදාගන්නෙ නැතුව ජ්‍යේතිශේ පාවිච්චි කරන්නෙ නැත්තෙ ඇයි කියල හිතෙන්නෙ නැද්ද?
    19. ලංකාවෙ ඔච්චර ජ්‍යේතිශේ යොදාගන්න රටක් වෙලත් ලංකාවට තවම දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි?



    ඊලඟට මේ ටික හරියටම හරි කියල ඔයා ප්‍රත්‍යක්ෂ කරගත්තෙ කොහොමද? ඔයාට මෙව්වා කවුද කිව්වෙ? මොන හේතුවක් නිසාද ඔයා මේවා හරි කියල පිලිගත්තෙ?
    1. අනාවැකි කියන්න ඉර හඳ ග්‍රහයො හරියටම යන විදිහ අවශ්‍ය වෙන්නේ නැත.
    2. ඉර වටේ අපි ගියාට අනාවැකි කියන්න ඇත්තටම යන විදිහ අදාල නෑ.
    3. පෘථිවියට සාපේක්ශව පේන විදිහ සලකල බලල අනාවැකි කියන්නයි ශාස්ත්‍රය හදල තියෙන්නෙ
    4. කිසිම කෙනෙක් ‍රහයො යන දිහා බල බල මිනිස්සු අනතුරු රෝග අසාර්ථක වීම් වලට මුහුණ දෙන විදිහත් බල බල ලක්ශ ගානක දත්ත එකතු කල්ල නෑ
    5. අතීතයේ හිටපු මනස දියුණු කරපු පුද්ගලයෝ මිනිස්සුන්ගෙ ජීවිතයේ සිදුවෙන සිදුවීම් සහ ග්‍රහ පිහිටීම් අතරෙ තිබුණ සම්බන්ධතාව දියුණු කල මනසින් ප්‍රත්‍යක්ශ ලෙස ගෝචර කරගෙන තමා මේ දැනුම නිර්මාණය කලේ.
    6. මනස දියුණු කල අයට ග්‍රහ පිහිටීම් සහ ජීවිතයේ සිදුවීම් ගෝචර වුනා
    7. දැන් ඉන්න අය කරන්නෙ අතීතයේ මනස දියුණු කල පුද්ගලයන් ප්‍රත්‍යක්ශයෙන් වටහාගෙන හොයාගත්තු දේ ඒ විදිහට ආදේශ කිරීම
    8. ග්‍රහයො කියන්නෙ නිකංම පස් ගොඩවල් ටිකක් තමා නමුත් ඒ පස් ගොඩවල් වල සංකීර්ණ චලිතය ඇසුරෙන් අනාගතේ කියන්න පුලුවන් ක්‍රමයක් මනස දියුණු කල අයට ගෝචර වුනා.
    9. දියුණු කල මනසින් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන පොඩ්ඩට අමතරව ගොඩක් රටා දැක්කෑකි.
    10. අනාවැකි කියන්න හුදෙක්ම ග්‍රහ පිහිටීම් මදි නිසා තමා හිතලු ග්‍රහයො දෙන්නෙක් නිර්මාණය කල්ල ඒවට හිතලු චලිතයන් ආදේශ කල්ල තියෙන්නෙ.


    අන්තිම ප්‍රශ්ණෙ.
    දැන් ඔය කියන අනාවැකිවල සාමාන්ය සම්භාවිතාව කොච්චරද? ඒක වත් හරියට කියන්න පුලුවන්ද? ඒක එහෙමයි කියල ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුලුවන්ද? (මොකද ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් මිනිස්සුන්ට ප්‍රායෝගික ජීවිතේදි වැදගත් වෙන්නෙ නෑනෙ)
     
    • Like
    Reactions: Dishta Didin

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන තියෙන්නෙ උඹේ විඤ්ඤුන්ගෙ ප්‍රශ්නයක් (අනික් ඥයන්නද දන්නෑ). උඹ හිතන්නෙ බටහිර විද්‍යාත්ම ක්‍රමයට. උඹේ විඥ්ඥුන් බටහිර විද්‍යාඥයො. අවංකවම හිතල බලපං බටහිර භෞතික විද්‍යාඥයො, රසායන විද්‍යාඥයො, ජීව විද්‍යාඥයො හොයාගන්නව කියන දේවල් හොයාගත්ත කියන දේවල් සියල්ල උඹට තේරෙනවද ? කිසිම කෙනෙක්ට ඒ සියල්ල තේරෙන්නෑ තමන් හදාරපු කොටස ගැන විතරයි හරියට දන්නෙ අනික් සියල්ල ගැන මතුපිටිං උදාහරණ සහිතව කරපු පැහැදිලි කිරීමක් කියෝල දල අදහසක් ගන්න විතරයි පුලුවන්. ඒ වුනාට උඹ කවදාවත් ඒව ගැන ප්‍රශ්න කල්ල තියෙනවද ඒව ගැන ? විද්‍යාඥයෙක් කිව්වද කියල බලනව ඒවට තවත් විද්‍යාඥයො එකඟ වෙනවද කියල බලනව එකඟ වෙනවනං ඒක ඇත්ත කියල පිලිගන්නව. ඒ වගේ තමා ඔය කියන මනස දියුණු කල අය ගැනත්. අපිට විද්‍යාඥයො ඔප්පු කරන හැම දෙයක්ම ගෙදර ආයෙ පරීක්ශණ කල්ල බලන්න බැරි නිසා විද්‍යා සමාජය පිලිගන්නවනං ඇත්ත කියල පිලිගන්නව වගේ මනස දියුණු කරන්න බැරි නිසා මනස දියුණු කල අය කියන දේවල් පිලිගන්න සිද්ධ වෙනව. ඇත්තටම එහෙම මනස දියුණු කරන්න පුලුවන්ද, දෙවියන්ගෙන් භූතයන්ගෙන් දැනුම ගන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙට තියෙන පෞද්ගලික අත්දැකීම් සහ වෙනත් දන්නා අය මුහුණ දීපු අත්දැකීම් ඇරෙන්න stage එකක් උඩට ඇවිත් මේං මෙයා මනස දියුණු කල්ල test කරන්න කියල ඉදිරිපත් කරන්න පුද්ගලයෙක් නෑ එහෙම අය එන්නෙත් නැති නිසා. උඹ සංගතයි (එකිනෙකට පරස්පර දේවල් පිලිගන්නෑ). උඹ මනස දියුණු කරන්න පුලුවන් කියල පිලිගන්නෙත් නෑ, දෙවියො ප්‍රේතයො දිව්‍ය ලෝක අපාය කර්මය පිලිගන්නෙත් නෑ බුදු හාමුදුරුවන්ගෙ රහතන් වහන්සේලගෙ සාමාන්‍ය මිනිසා අභිබවන හැකියා මේ මොකවත්ම පිලිගන්නෑ. ඉතිං එහෙම එකෙක්ට මෙහෙම දෙයක් කරන්න පුලුවන් කියල පෙන්නව ඇරෙන්න ඒත්තු ගන්නන්න වෙන ක්‍රමේකුත් නෑ මං කොච්චර type කලත් වැඩක් නෑ. ඒත් මේ faq ටිකේ අරමුණ වුණේ අසංගත (එකිනෙකට පරස්පර කරුණු පිලිගන්න) සිංහල බෞද්ධයන්ට අපේ තිබුණ පෙරදිග දැනුම විස්තර කල්ල දෙන එක. අසංගතයි කිව්වෙ උපතින් සිංහල බෞද්ධ අධ්‍යාපනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි. මනස දියුණු කල්ල දැනුම ලබාගන්න පුලුවන් කියල පිලිගන්නව ඒත් එහෙම ලබාගත්ත දැනුම මිථ්‍යාවල් කියල ප්‍රතික්ශේප කරනව. කර්මය ජීවිතේට බලපානව ඒ ගැන කල් ඇතුව මනස දියුණු කිරීමෙන් දැනගන්න පුලුවන් කියල පිලිගන්නව ඒත් එහෙම දැනගන්න හදපු ජ්‍යෝතිශය වගේ ශාස්ත්‍ර මිථ්‍යා කියනව හැම දේටම බටහිර විද්‍යාවෙන් විසඳුම් හොයනව. බටහිර විද්‍යාව සිංහල බෞද්ධ දැනුම එක්ක ගැටෙන තැන් වල එක්කො දෙකම පිලිගන්නව නැත්තං එහෙම ගැටෙන්නෑ කියල හිත සනසගන්න මොනා හරි පැලැස්තර ප්‍රවාදයක් ගොතනව. ඒ අසංගත භාවය නැති කරන්නයි හැදුවෙ. උඹට පැහැදිලි කරල දෙන්න බෑ උඹ අදහනවනං අදහන විද්‍යාවෙ වැරදි පෙන්නුවෑකි මනස දියුණු කල්ල කරපු දේවල් පෙන්නුවෑකි (ඒත් උඹ විශ්වාස කරන්නෑ ඒව මනස දියුණු කල්ල කරපුව කියල) උඹට ඕනෙ අත්දැකීමෙන් මනස දියුණු කරපු කෙනෙක්ට කියල උඹේ හිත කියවන්න පුලුවන්ද හරි මොනා හරි ඒ වගේ පරීක්ශණයක් තියල දැනගන්න. ඒක ඉතිං මට කොරල දෙන්න බෑ උඹට අත්දැකීමක් ලැබෙනකං හෝ බටහිර විද්‍යාවෙන් පරීක්ශණයක් තියල ඔප්පු කරනකං උඹව වෙනස් කරන්න බෑ :no: :no:

    මම රතුපාට කරලා පැහැදිලිව එකකට උත්තරේ දෙන්න කීව කෝ ඒක :oo: මනස දියුණු කරලා ගන්න දැනුම > ඉන්ද්‍රිය පහෙන් ගන්න දැනුම කියන නිගමනෙට ආවේ කොහොමද කියල මම ඇහුවෙ :oo:

    "අපිට විද්‍යාඥයො ඔප්පු කරන හැම දෙයක්ම ගෙදර ආයෙ පරීක්ශණ කල්ල බලන්න බැරි නිසා විද්‍යා සමාජය පිලිගන්නවනං ඇත්ත කියල පිලිගන්නව වගේ මනස දියුණු කරන්න බැරි නිසා මනස දියුණු කල අය කියන දේවල් පිලිගන්න සිද්ධ වෙනව"

    "අපිට මුහම්මද්ට වගේ දේව පණිවිඩ ඇහෙන්නෙ නැති නිසා එහෙම ඇහුන කියල කියන මුහම්මද් ගෙ ධර්මේ පිළිගන්න සිද්ද වෙනව " කියලත් එහෙනං කියන්න පුළුවන්, හෙට උදේම පලයන් පල්ලියකට මුස්ලිම් වෙන්න. මොනවද බන් මේ තර්ක, විද්‍යාවෙන් කියන ඒවා මිනිස්සු එහෙයි කියල පිළිගන්නේ නෑ, මම පිළිගන්නෙත් නෑ. කවුද එහෙම පිලිගන්නව කියල කිවේ. කොච්චර වාද විවාද යනවද විද්‍යා ලෝකේ අරක වැරදි මේක වැරදි කිය කිය. විද්‍යාවෙන් කියන ඒවා මම පිලිගන්නව කියන එකෙන් උඹ අදහස් කරන්නෙ මොකද්ද ඒක පපුවේ පච්චයක් කොටාගෙන දවස පතා දුන් අල්ලනව කියලද ? මේක තමා හරි ආය අහන්න දෙයක් නෑ කියල දහ අතේ කියා කියා යනවද ? බටහිර හරි පෙරදිග හරි මොකා උනත් මොනව හොයාගත්තත් මගේ ජීවිතේට ඒක ප්‍රායෝගිකව අදාළ නැත්තන් මට ඒක තවත් එක "ආ ඇත්තද" කියල අහල විනාඩියෙන් අමතක වෙන නිවුස් එකක් විතරයි. හෙට ඒක නෑ අපිට වැරදුනා කිවත් "ආ ඇත්තද" කියනව ඇර මට කිසි වෙනසක් වෙන්නෙ නෑ. කොටින්ම මම ඒක අදහන්නේ නෑ.

    මට එහෙම උවමනාවක් තියේනව නං මගේ ජීවිතේට ප්‍රයෝගිකව වැදගත් නං මට පුළුවන් ඒක හොයාගත්ත එකා ඒක හොයාගත්ත විදිහ බලන්න, ඌ ඒක නිකම්ම මෙහෙමයි කියන්නේ නෑ මොකක්හරි පිළිගත්ත ක්‍රමේකට කරලා පෙනන්න්නේ. කොහෙවත් කොලේ වහල ගහල නෑ පෙට්ටගන් අස්සෙ හංගගෙන නෑ, කැමති නං විස්වාස කරපන් නැත්තන් අපායේ පලයන් කියල නෑ විවෘතව තියෙනව බලන්න. ඔය මනස දියුණු කරලා ගත්තාය කියන ජාති එහෙම බලන්න පුලුවන්ද ? ග්‍රහය මෙහෙම යද්දී මෙහෙම වෙන්නෙ ඇයි කියල තියෙනවද කොහෙවත් බලන්න ? නෑ නිකන් ඒක එහෙම තමයි. එච්චරයි. කැමති නං විස්වාස කරපන් නැත්තන් නිකන් හිටපන් එච්චරයි.

    "තියෙන පෞද්ගලික අත්දැකීම් සහ වෙනත් දන්නා අය මුහුණ දීපු අත්දැකීම් ඇරෙන්න stage එකක් උඩට ඇවිත් මේං මෙයා මනස දියුණු කල්ල test කරන්න කියල ඉදිරිපත් කරන්න පුද්ගලයෙක් නෑ එහෙම අය එන්නෙත් නැති නිසා"

    උඹ ඔය කියන වචන සෙට් එකම මුස්ලිම් මනුස්සයෙක්ටත් කියන්න පුළුවන් ඔය විදිහටම උඹලට මේවා ඉතින් ස්ටේජ් එකකට ගෙනල්ල පෙන්නන්න බෑ කන්යාවියෝ ඉන්නව අල්ලාහ් ඉන්නව , උඹ උපන්දා ඉඳන් බෞද්ධ හින්ද ඒ විදිහට හිතන්න පුරුදුවෙලා මම කොච්චර type කරත් වැඩක් නෑ කියල. අර තුවාන් නාන ඔය විදිහටම කිව අන්තිමට මම මට පුළුවන් විදිහට උඹලට කිව අල්ලාහ් ගැන ඉතිරිය ඔයාලට බාරයි අනේ කරුණාකරලා අවිශ්වාසවන්තයෙක් විදිහට මැරෙන්න නං එපා ප්‍රතිපල දරුණුයි කියල.

    "උඹ අදහනවනං අදහන විද්‍යාවෙ වැරදි පෙන්නුවෑකි"

    විද්‍යාව වැරදි වැරදි තමා බන් ඉස්සරහට යන්නේ. අනික විදයාවෙන් නෙවේ ඕනෙම එකකින් නිරපේක්ෂ සත්‍යයක් හොයන්න බෑ කියල කලින්ම කීවනේ. ඉතින් වැරදි තියෙන එක අනිවාර්යයි. එහෙමනං මනස භාවිතා කරලා ගන්න දනුමෙත් වැරදි තියෙනව ඒ හා සමානවම. උඹ පස්සට ගිය අඩිය පෙන්නලා අන්න වැරදුනා වැරදුනා කීවට වැඩක් නෑ ඒ එකට අඩි සීයක් විද්‍යාව ඉස්සරහට යනව. ඔය මනස දියුණු කරලා පුළුවන්ය කියන ජාතිවලින් අඩුගානේ අඩි කාලක්වත් මේ මනුස්ස සංහතිය ඉස්සරහට ඇවිත් තියෙනවද ?

    "මනස දියුණු කල්ල කරපු දේවල් පෙන්නුවෑකි(ඒත් උඹ විශ්වාස කරන්නෑ ඒව මනස දියුණු කල්ල කරපුව කියල) "

    විස්වාස කරන්න හේතු දීපන්, නැතුව නිකන් මේක කරලා තියෙන්නෙ මනස දියුණු කරලා කිවම මම පිළිගන්න ඕනේ, එහෙමද. කිසිම සාක්කියක් නෑ ඔහේ අදහන්නයි තියෙන්න ෂඃ මනසෙන් තමා කරලා තියෙන්නෙ කියල. :baffled:මම මොකක්හරි පෙන්නල මගේ දනිස්පොල්කට්ට දියුණු කරලා තමා මේක කරේ කිවොත් උඹ පිළිගනිද ? උඹට මට පෙන්නන්න විදිහක් නෑ මගේ දනිස්පොල්කට්ට දියුණු කරපු හැටි පුළුවන් නං පිලිගනින් කියල හරියනවද.

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගල් ගුහාවෙදි නබිටම පණිවිඩ ආවද කියල හරියටම කියන්න බෑනෙ ඕව අවුරුදු දහස් ගානකට කලිං වුන දේවල්නෙ. ඒත් විශ්වාසයක් තියෙනව දෙවි කෙනෙක් ඒ කාලෙත් මිනිස්සුන්ට දැනුම දුන්න වෙන්න පුලුවන් කියල. සර්වබලධාරී දෙයියො පිලිගන්නව කියල නෙමේ මේ කියන්නෙ. ඒත් අපිට වඩා දියුණු අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවෙන අපි දෙවිවරු කියල හඳුන්වන ජීවීන් විශේෂයක් ඉන්නව කියල විශ්වාස කරනව. ඒ ජීවීන්ගෙන් දැනුම ලබාගැනීම ඉස්සර ඉඳලම තිබ්බ. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ නැගීමත් එක්ක තමා ඕන නැති වෙලා තර්කයෙන් විශ්ලේෂණයෙන් විතරක් දැනුම ලබාගන්න ක්‍රමේ ආවෙ උන්ට ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න බැරි නිසා. සර්වබලධාරීද අත් කකුල් ගොඩද මානව රූපීද මේව ඒ ඒ සංස්කෘතීන් වල මිනිස්සු තේරුම් ගත්තු විදිහ. ඒ කාලෙත් මිනිස්සු අපි දෙවියන් කියන ජීවීන්ගෙන් දැනුම ගත්ත වෙන්න පුලුවන් ඒ මිනිස්සු ඒක රූපයක් නැති සර්වබලධාරී දෙවි කෙනෙක් විදිහට තේරුම් ගත්ත වෙන්න පුලුවන්. අපෙත් පන්සල් වල දෙවියො වලාකුලු උඩ ඉන්න ඔටුනු දාගත්තු මිනිස්සු වගේම පිරිසක්නෙ. දෙයියො ඒ වගේ කියල දන්න තරමින් බුදු හාමුදුරුවොවත් දේශනා කල්ල නෑ. ඒ ඒ සංස්කෘතිය ඒ ජීවීන් තම තමන්ගෙ සංස්කෘතීන් වල හැටියට රූප ඇන්ද. කුරාණෙ දන්නෑ අරාබිකරේ වුනත් දියුණු ශිෂ්ඨාචාරයක් තිබ්බ උන් දෙවියන්ගෙන් දැනුම ගත්ත විය හැකියි

    මොකෝ ඒ "හරියටම කියන්න බෑනෙ", "ඕව අවුරුදු දහස් ගානකට කලිං වුන දේවල්නෙ" "වෙන්න පුළුවන්", "දෙයියො පිලිගන්නව කියල නෙමේ මේ කියන්නෙ", "විය හැකියි" කියල කියන්නෙ ෂුවර් නැද්ද උඹට ඔය කතාව :oo: හැබැයි බලන්ගොඩ හාමුදුරුවන්ට හම්බුන යෝගිය ගැන එහෙම ඔහොම සැක සංකා තිබුනෙ නෑ නෙ. කොටින්ම උඹ විස්වාස කරන කතාව ගැන කියද්දී මාර විස්වාසෙකින් කියන්නේ මේක නං බඩුම තමා හරි මෙන්න කියල, මේක නිකන් වැනි වැනි කියන්නේ ඒක පිළිගත්තොත් මමත් මුස්ලිම් වෙයි කියල වගේ බයෙන්:baffled:.
     
    • Like
    Reactions: ratadel

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    matanam oya ජ්‍යේතිශය labbawal podakwath visvasa na tharu rata phitnwayi ane munge nalla male tharu rata nasa eka oni na ape lankaweme ponnna hatta innwa tharu pihitim ballna dawasin dawasa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    නලින්ද සිල්ව මහත්තයගෙ ලිපි කියවද්දි මට ගැටලුවක් මතු වුණා..

    විඤ්ඤූන් කියන්නෙ මොකක්ද :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    man mukuth kiyannema nemay :rofl:
    size=4]
    කොටන්න කම්මැලියි බං කම්මැලි නැති වෙලාවක ඔක්කොම එකතු කල්ල reply එකක් දාන්නං :sorry: :sorry:
    එතකං මේක කියවන්න www1.kalaya.org[/size]
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    නලින්ද සිල්ව මහත්තයගෙ ලිපි කියවද්දි මට ගැටලුවක් මතු වුණා..

    විඤ්ඤූන් කියන්නෙ මොකක්ද :confused:

    උත්තර දීපියව් :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උත්තර දීපියව් :angry:

    මෙරට උගත් බෞද්ධයන් අතින් මෙන් ම අබෞද්ධ කාලෝ ෆොන්සේකා වැනි මහතුන් අතින් ද කාළාම සූත්‍රය තරම් පට්ටා ගැසෙන වෙනත් සූත්‍රයක් නැතැයි සිතමි. ඒ ඇතැමුනට අනුව කාළාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ඇත. එය මුසාවකි. කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන තැන කියැවෙන්නේ මෙළොව පරළොව වැඩ සඳහා විඤ්ඤූන් ක්‍රියා කරන ආකාරය විමසා ඒ අනුව ක්‍රියා කරන ලෙස ය. එමෙන් ම එහි අනෙක් පැත්ත ද වෙයි. විඤ්ඤුන් නොකරන දේ විමසා නොකෙරීමට ද කාළාම සූත්‍රයෙන් ඉගැන්වෙයි.

    කෙනෙක් කියන දෙයක් කරන දෙයක් කිසිම විමසීමකිං තොරව ඔහේ පිලිගන්නව නං ඒ පුද්ගලය ඒ පිලිගන්න කෙනාගෙ විඤ්ඤුන් :yes: :yes:
    දැන් තියෙන සංස්කෘතියෙ විඤ්ඤුන් බටහිර විද්‍යාඥයො :yes: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    මෙරට උගත් බෞද්ධයන් අතින් මෙන් ම අබෞද්ධ කාලෝ ෆොන්සේකා වැනි මහතුන් අතින් ද කාළාම සූත්‍රය තරම් පට්ටා ගැසෙන වෙනත් සූත්‍රයක් නැතැයි සිතමි. ඒ ඇතැමුනට අනුව කාළාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ඇත. එය මුසාවකි. කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන තැන කියැවෙන්නේ මෙළොව පරළොව වැඩ සඳහා විඤ්ඤූන් ක්‍රියා කරන ආකාරය විමසා ඒ අනුව ක්‍රියා කරන ලෙස ය. එමෙන් ම එහි අනෙක් පැත්ත ද වෙයි. විඤ්ඤුන් නොකරන දේ විමසා නොකෙරීමට ද කාළාම සූත්‍රයෙන් ඉගැන්වෙයි.

    කෙනෙක් කියන දෙයක් කරන දෙයක් කිසිම විමසීමකිං තොරව ඔහේ පිලිගන්නව නං ඒ පුද්ගලය ඒ පිලිගන්න කෙනාගෙ විඤ්ඤුන් :yes: :yes:
    දැන් තියෙන සංස්කෘතියෙ විඤ්ඤුන් බටහිර විද්‍යාඥයො :yes: :yes:

    අණ්ඩර දෙමළ වගේ..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙරට උගත් බෞද්ධයන් අතින් මෙන් ම අබෞද්ධ කාලෝ ෆොන්සේකා වැනි මහතුන් අතින් ද කාළාම සූත්‍රය තරම් පට්ටා ගැසෙන වෙනත් සූත්‍රයක් නැතැයි සිතමි. ඒ ඇතැමුනට අනුව කාළාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ඇත. එය මුසාවකි. කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන තැන කියැවෙන්නේ මෙළොව පරළොව වැඩ සඳහා විඤ්ඤූන් ක්‍රියා කරන ආකාරය විමසා ඒ අනුව ක්‍රියා කරන ලෙස ය. එමෙන් ම එහි අනෙක් පැත්ත ද වෙයි. විඤ්ඤුන් නොකරන දේ විමසා නොකෙරීමට ද කාළාම සූත්‍රයෙන් ඉගැන්වෙයි.

    කෙනෙක් කියන දෙයක් කරන දෙයක් කිසිම විමසීමකිං තොරව ඔහේ පිලිගන්නව නං ඒ පුද්ගලය ඒ පිලිගන්න කෙනාගෙ විඤ්ඤුන් :yes: :yes:
    දැන් තියෙන සංස්කෘතියෙ විඤ්ඤුන් බටහිර විද්‍යාඥයො :yes: :yes:

    කළාම සුත්‍රයේ කියන්නේ, යම්කිසි ක්‍රියාවකින් චේතනාවකින් රාගය දේවේශය මෝහය වැඩෙනවා නම් එක බුදුන්ගේ දර්මයක් නෙමේ, රාගය දේවේශය මෝහය දුරු වෙනවා නම් එක බුදුන්ගේ දර්මයක් කියලා, ලංකාවේ මෝඩයෝ කළාම සුත්‍රයේ තියෙන නිසා බුදුන් කියුවත් විශ්වාස කරන්න එපා කියලා ඔහේ කියවනවා
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙරට උගත් බෞද්ධයන් අතින් මෙන් ම අබෞද්ධ කාලෝ ෆොන්සේකා වැනි මහතුන් අතින් ද කාළාම සූත්‍රය තරම් පට්ටා ගැසෙන වෙනත් සූත්‍රයක් නැතැයි සිතමි. ඒ ඇතැමුනට අනුව කාළාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ඇත. එය මුසාවකි. කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන තැන කියැවෙන්නේ මෙළොව පරළොව වැඩ සඳහා විඤ්ඤූන් ක්‍රියා කරන ආකාරය විමසා ඒ අනුව ක්‍රියා කරන ලෙස ය. එමෙන් ම එහි අනෙක් පැත්ත ද වෙයි. විඤ්ඤුන් නොකරන දේ විමසා නොකෙරීමට ද කාළාම සූත්‍රයෙන් ඉගැන්වෙයි.

    කෙනෙක් කියන දෙයක් කරන දෙයක් කිසිම විමසීමකිං තොරව ඔහේ පිලිගන්නව නං ඒ පුද්ගලය ඒ පිලිගන්න කෙනාගෙ විඤ්ඤුන් :yes: :yes:
    දැන් තියෙන සංස්කෘතියෙ විඤ්ඤුන් බටහිර විද්‍යාඥයො :yes: :yes:
    එහෙම වෙන්න හේතුව බටහිර විද්‍යාවෙන් දෙයක් කියන්නෙ ඒක එහෙමයි කියල විද්‍යාත්මකව ඔප්පු කරාට පස්සෙ. පෙරදිග විද්‍යාවෙන් වගේ ධ්‍යානෙන් දැක්ක හීනෙන් දැක්ක මෙතන භූතයෙක් ඉන්නව අතන දෙවියෙක් ඉන්නව වගේ මනස්ගාත බටහිර විද්‍යාවෙ නැති හින්ද. පහළ ලින්ක් එක බලන්න ජනක ජයසූරිය හරි ලස්සනට පැහැදිළි කරනව ඇයි බටහිර විද්‍යාව ඉස්සරහෙන් ඉන්නෙ කියල.
    https://youtu.be/5Jdkf5Saa7g?t=1692