ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටකට නය දෙනකොට ඒවා වියදම් කරන විදිහ බලනවද?
    අනිවා.අනික නිති හැට හුටාමාරක් දානවා මුදල රැකගන්න. ගන්න අමාරුයි ගත්තොත් ගොඩ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔව් පිස්සු කෙලින්න සල්ලි දෙන්නෙ නෑ. ගෙවන්න බැරි නම් සල්ලි දෙන්නෙ නෑ.. ඕනෙම නම් උන් කියනවා අත්‍යාවශ්‍ය වියදම් කපා හරින්න ඕන කියලා. එහෙම කියන්නෙ ගෙවන්න බැරි තරම් ආදායමක් නැති නිසා. ඒ කියන්නෙ අපි වගේ හිඟන රටවල් වලට එහෙම කියනවා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලන්කාවට නන් බන් දැන් දෙනව ඇත්තෙ පරණ ණයක් දුන්න කියල හිතාගෙන හරි යන තැනකට දෙයක් කරගන්න හිතාගෙන හරි තමා
    උන් ණය ප්‍රතිවියූහගත කරනවා ලන්කාව කිව්වොත් දැන් අමාරුයි කියලා .
     
    • Wow
    Reactions: HAneo

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    චීන කොමියුනිස්ට් පක්ෂේ මන්ත්‍රීවරු ඕකට කැමති නෑ .
    අද එක්කෙනක් කතා කරනවත් දැක්කා පාර්ලිමේන්තුවේ
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕවා වහගන්ඩ තමා මුන් කියන්නෙ අර කොන්දේසි මේ කොන්දේසි දාන නිසා බෑ කියලා, එවයේ ඇති ලබ්බක් නෑ. ඒ කියන ටික කෙරෙනවනං මුන්ට සත පහක් හොරාකන්ඩ ලැබෙන්නේ න, නාස්ති කරන්න ඉඩකුත් නෑ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,876
    113
    tracing Geo-location.. ... ...

    ඔව් එකනේ අපි චීනෙන් ගන්නේ.. අඩුම ගානේ ජපානෙන් දුන්නත් එපා කියනවා අපි..​

    කොමිස් පාරක් ගහගන්න බැරි සල්ලි වලින් වැඩක් නැනේ බන් කීයක් හම්බුනත්..​

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔව්. චීන ණය වගේ මහින්ද ආස ආස විදියට අර නංගිගේ නඩේසන් මල්ලිගේ එකවුන්ට් වලට දාල ආතල් ගන්න බෑ
    උන් දාන නීති ටිකත් ඔය වගේම කියපංකො මේකේ ඉන්න උඹලගේ බාලංශේ උන්ට දැනගන්න...🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සමහර වෙලාවට හිතෙනව..., මේ යන විදිහට දිගටම ගියොත්,


    අපි දැනට ජීවත් වෙන අපේම ගෙවල් වල වැටිල ඉන්නවට කුළියක් චීන මුදළාලි කෙනටකුට දීල,
    මදිපාඩුවට චීන ගේ ක්ලබ් වල බාගෙට ඇඳගෙන කැබරෙ ඩාන්ස් දාන්නත් වෙයිද කියල....
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටකට නය දෙනකොට ඒවා වියදම් කරන විදිහ බලනවද?
    ඔව් ගයිඩ් ලයින්ස් දෙනවා මානව හිමිකම් කඩවීම් ඇතුලුව. රටේ ඇත්ත ඩීටේල්ස් ඉල්ලනවා උද්ධමනය වගේ ඒවා. ප්‍රගති වාර්තා ඉල්ලනවා. එතකොට හොරාකන්න අමාරුයි ඉතින් දේශපාලුවන්ට ඇලජික්.
    fad715e665012514df518558d820b1bb59c57b4f.jpeg

    https://www.imf.org/en/About/Factsheets/IMF-Lending