ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටකට නය දෙනකොට ඒවා වියදම් කරන විදිහ බලනවද?
අනිවා.අනික නිති හැට හුටාමාරක් දානවා මුදල රැකගන්න. ගන්න අමාරුයි ගත්තොත් ගොඩජාත්යන්තර මුල්‍ය අරමුදල රටකට නය දෙනකොට ඒවා වියදම් කරන විදිහ බලනවද?
බුදු අම්මෝඔව්. චීන ණය වගේ මහින්ද ආස ආස විදියට අර නංගිගේ නඩේසන් මල්ලිගේ එකවුන්ට් වලට දාල ආතල් ගන්න බෑ

උන් ණය ප්රතිවියූහගත කරනවා ලන්කාව කිව්වොත් දැන් අමාරුයි කියලා .ලන්කාවට නන් බන් දැන් දෙනව ඇත්තෙ පරණ ණයක් දුන්න කියල හිතාගෙන හරි යන තැනකට දෙයක් කරගන්න හිතාගෙන හරි තමා
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටකට නය දෙනකොට ඒවා වියදම් කරන විදිහ බලනවද?
Ow basica puthala tikata matiya gahanna beඒකනේ මුන් IMF යන්නෙ නැත්තේ. හරි
උන් දාන නීති ටිකත් ඔය වගේම කියපංකො මේකේ ඉන්න උඹලගේ බාලංශේ උන්ට දැනගන්න...ඔව්. චීන ණය වගේ මහින්ද ආස ආස විදියට අර නංගිගේ නඩේසන් මල්ලිගේ එකවුන්ට් වලට දාල ආතල් ගන්න බෑ
ඔව් ගයිඩ් ලයින්ස් දෙනවා මානව හිමිකම් කඩවීම් ඇතුලුව. රටේ ඇත්ත ඩීටේල්ස් ඉල්ලනවා උද්ධමනය වගේ ඒවා. ප්‍රගති වාර්තා ඉල්ලනවා. එතකොට හොරාකන්න අමාරුයි ඉතින් දේශපාලුවන්ට ඇලජික්.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටකට නය දෙනකොට ඒවා වියදම් කරන විදිහ බලනවද?