ජාතික රූපවාහිනියේ දැනෙන වෙනසක්..

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මීට කලිනුත් එක සහෝදරයෙක් මේ ගැන අහල තිබුන. පරණ ටෙලි නාට්‍ය, කාටුන්, වාර්තා වැඩසටහන් වගේ ගොඩක් දේවල් ගන්න පුලුවන්
    එන විදිය පහල Link එකේ තියෙනව
    http://www.elakiri.com/forum/showthread.php?p=16637756#post16637756

    Thanks machan.tayi mahaththaya nathi eka rupavahiniyata loku paduwak neda?oya jara korean drama nawaththala ara issara wage lassana drama tikak danna.parana teledrama nam thamath mathakai.e teledrama karapu directors lata kiyala aluth teledrama tikak hadala danna puluwannam maru..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අඩෝ සිරාවට ආයෙ ඒව පෙන්නන්න ගන්නවද ? :shocked: :shocked:
    එහෙනං මාත් ආයෙ ටීවී බලන්න පටං ගන්නව :D :D :D

    Rupavahini niyama channel eka..mahinda gewalaya hinda thama chaaa wela giye.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හොඳ ඉංග්‍රීසි ටීවී සිරියස්,
    ඉස්සර ගියා වගෙ හඬ කවපු කාටුන්
    හඬ කවපු ඩොකියුමන්ටරි
    කොරියන්/ජපන් ඩ්‍රාමාස් දෙනවනම් බලනව
    නැත්නම් ඔය වෙනස තේරුමක් නැහැ
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපේ ගෙදර ඇන්ටනාවේ VHF ගලවලා තියෙන්නේ. Rupavahini, ITN, Channel Eye මුකුත් පෙන්නේ නෑ. හොඳට පුළුවන් නම් හදපන්. ඔය ආණ්ඩු බදාගෙන කඩේ යන්නේ නැතුව. එකෙන්ම හෙන මිනිස්සු ටිකක් බලන්න ගන්නවා
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    අපේ ගෙදර ඇන්ටනාවේ VHF ගලවලා තියෙන්නේ. Rupavahini, ITN, Channel Eye මුකුත් පෙන්නේ නෑ. හොඳට පුළුවන් නම් හදපන්. ඔය ආණ්ඩු බදාගෙන කඩේ යන්නේ නැතුව. එකෙන්ම හෙන මිනිස්සු ටිකක් බලන්න ගන්නවා

    අනිවා.. අපි මේ උත්සහ කරන්නෙ ජාතික රූපවාහිනිය ඒ තත්වෙට ගේන්න තමයි. බොහොම ස්තුතියි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,541
    16,331
    113
    අපේ ගෙදර ඇන්ටනාවේ VHF ගලවලා තියෙන්නේ. Rupavahini, ITN, Channel Eye මුකුත් පෙන්නේ නෑ. හොඳට පුළුවන් නම් හදපන්. ඔය ආණ්ඩු බදාගෙන කඩේ යන්නේ නැතුව. එකෙන්ම හෙන මිනිස්සු ටිකක් බලන්න ගන්නවා

    :lol::yes:
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    හෙට හෙට..
    හෙටයි දවස..
    ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍ය වල වෙනසක් වෙන දවස හෙටයි..
    වෙලාව වෙන් කර ගන්න :lol: වෙන වැඩ දාගන්න එපා :lol: පස්සෙ දුක් වෙන්න එපා..
    හෙට රෑ 7.30 :)
    හෙට රෑ 8.30 :)
    හෙට සිට සතියේ දිනවල දිගටම ජාතික රූපවාහිනිය බලන්න සෙට් වෙන්න..
    බලන්න බැරි වුනොත් සොරිම තමයි..