මීට කලිනුත් එක සහෝදරයෙක් මේ ගැන අහල තිබුන. පරණ ටෙලි නාට්‍ය, කාටුන්, වාර්තා වැඩසටහන් වගේ ගොඩක් දේවල් ගන්න පුලුවන්
එන විදිය පහල Link එකේ තියෙනව
http://www.elakiri.com/forum/showthread.php?p=16637756#post16637756
Thanks machan.tayi mahaththaya nathi eka rupavahiniyata loku paduwak neda?oya jara korean drama nawaththala ara issara wage lassana drama tikak danna.parana teledrama nam thamath mathakai.e teledrama karapu directors lata kiyala aluth teledrama tikak hadala danna puluwannam maru..



