ජාතියට විනකටින supermarket වසoගතය

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ජාතියට විනකටින supermarket වසoගතය

    ඔබත් මේ වසoගතයට හසුවූ රෝගියෙක්ද ?:angry:

    59866930-2308182249267449-3727270497478508544-n.jpg

    සුපිරි වෙලදසැල් පස්සේ යන්න එපා.ඒකෙන් වෙන්නේ ජාතියක් හැටියට නැගිටින්න බැරිවෙන එක .දෙතුන් දෙනෙක් විතරයි සුපිරි ධනවතුන් වෙන්නේ ..පොෂ් එකට බඩු ගන්න සුපිරි කඩවලට රින්ගන්න එපා. :angry:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Yeah your statement is true. But let me add something to it.Problem with some street vendors is that they dont have a fixed price. Sometimes their price depend on the customer's clothes/vehicle etc.(Not all of them but some). If you are not into bargaining you will end up ripped off.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලේ බඩු විකුණන එකාගෙ ජීවිතේ එළිය කරන්න කියල දවසක් පොලට ගියා. එලවලු/ අල/ලූණු තෝරන්න ගියාම උන් මට කිව්ව එහෙම ඕනෙ නම් කාගිල්ස් යන්න කියල. එදයින් පස්සෙ මම පොලේ ගියේ නෑ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    එහෙම ගන්න පුළුවන් සල්ලි තියේනම්. ඒත් සුපර්මාකට් යන්නේ දුප්පත් කමට. හිනා ගියාද? මේකත් කියවන්න.
    1. බඩු හොරට කිරන්නේ නෑ.
    2. මූණ බලල ඔරවන්නේ නෑ.
    3. එකක් අතට අරන් බලද්දී ගන්නවා නම් ගන්න නැත්නම් යන්න කියන්නේ නෑ.
    4. නරක් වෙලා නම් මාරු කරන්න පුළුවන්.
    5. ලොකු ඒවා ඉස්සරහින් පේන්න තියල කිරද්දී ගොඩ පස්සෙන් තියන පොඩි පොඩි කැඩිච්ච කැරට් කෑලි දෙන්නේ නෑ.
    6. කිලෝ එකක් ඉල්ලුවහම කිලෝ එකහමාරක් විතර දාල කිරල "400 ක තියනවා දාන්නම්" කියල බලෙන් දෙන්නේ නෑ.
    දුප්පත් අපිට අතේ තියන සල්ලි වලට හරියන්න බඩු ටිකක් ගන්න ඉතින් සුපර්මාකට් එක තමයි.
    ලොකු ටවුමේ පොලට, පාර අයිනේ එළවලු තට්ටුවට ගිහින් ගන්න තරම් අපිට වත්කමක් නෑ.:sorry::sorry:
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    Yeah your statement is true. But let me add something to it.Problem with some street vendors is that they dont have a fixed price. Sometimes their price depend on the customer's clothes/vehicle etc.(Not all of them but some). If you are not into bargaining you will end up ripped off.

    :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තවම ගම්වල මිනිස්සු ඉරිදා පොලට එන්නේ බන්.පොෂ් සෙට් එකනේ ඕවාට යන්නේ
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    පොලේ බඩු විකුණන එකාගෙ ජීවිතේ එළිය කරන්න කියල දවසක් පොලට ගියා. එලවලු/ අල/ලූණු තෝරන්න ගියාම උන් මට කිව්ව එහෙම ඕනෙ නම් කාගිල්ස් යන්න කියල. එදයින් පස්සෙ මම පොලේ ගියේ නෑ.

    සිoහල එවුන් දන්නේ නෑ බිස්නස් කරන්න ..:yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සුපර් මාකට් වල නෙමෙටි අවුල තියෙන්නේ.. මුස්ලිම් එවුන් සුපර් මාකට් දානවා නම් සිංහල එවුනුත් දාපන්. මාකට් නැහැ.. පොලේ ගිහින් අපිට ඕනා හැටියට ගන්න බැහැනේ. අනික මිරිස් කරලයි, බොන්ච්චි කරලයි හරි ගෙනාවකි සුපර්මාකට් එකෙන්. පොලේදී එහෙම බැහැ. මුදලාලි හොරට කිරලා දෙන එක අරගෙන එන්න ඕනා.
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    සුපර් මාකට් වල නෙමෙටි අවුල තියෙන්නේ.. මුස්ලිම් එවුන් සුපර් මාකට් දානවා නම් සිංහල එවුනුත් දාපන්. මාකට් නැහැ.. පොලේ ගිහින් අපිට ඕනා හැටියට ගන්න බැහැනේ. අනික මිරිස් කරලයි, බොන්ච්චි කරලයි හරි ගෙනාවකි සුපර්මාකට් එකෙන්. පොලේදී එහෙම බැහැ. මුදලාලි හොරට කිරලා දෙන එක අරගෙන එන්න ඕනා.

    :yes:සිoහලයගේ වැරදි වලට වෙන උන්ට බැනලා වැඩක් නෑ බලාගෙන ගියාම ..ධර්මපාල කිව්වෙත් ඒකනේ ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Karanna puluwan. Apita badu thoranna deela, api dena tika kirala denawanam puluwan. Uuta oani eawa apita salli deela ganna ba.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙම ගන්න පුළුවන් සල්ලි තියේනම්. ඒත් සුපර්මාකට් යන්නේ දුප්පත් කමට. හිනා ගියාද? මේකත් කියවන්න.
    1. බඩු හොරට කිරන්නේ නෑ.
    2. මූණ බලල ඔරවන්නේ නෑ.
    3. එකක් අතට අරන් බලද්දී ගන්නවා නම් ගන්න නැත්නම් යන්න කියන්නේ නෑ.
    4. නරක් වෙලා නම් මාරු කරන්න පුළුවන්.
    5. ලොකු ඒවා ඉස්සරහින් පේන්න තියල කිරද්දී ගොඩ පස්සෙන් තියන පොඩි පොඩි කැඩිච්ච කැරට් කෑලි දෙන්නේ නෑ.
    6. කිලෝ එකක් ඉල්ලුවහම කිලෝ එකහමාරක් විතර දාල කිරල "400 ක තියනවා දාන්නම්" කියල බලෙන් දෙන්නේ නෑ.
    දුප්පත් අපිට අතේ තියන සල්ලි වලට හරියන්න බඩු ටිකක් ගන්න ඉතින් සුපර්මාකට් එක තමයි.
    ලොකු ටවුමේ පොලට, පාර අයිනේ එළවලු තට්ටුවට ගිහින් ගන්න තරම් අපිට වත්කමක් නෑ.:sorry::sorry:

    සහතික ඇත්ත.

    මෙව්වත් ඇඩ් කරන්න ඕනෙ.

    1. අපි තෝරලා හොඳ එව්වා දුන්නොත් මුං කරන්නෙ ඒ තරාදියටම නරක එව්වා දානවා බර වැඩිවෙන්න. ඊටපස්සෙ හිමීට එකින් එක අයින් කරන්නෙ අපේ එව්වලින්.

    2. කිලෝ එකකට හරි පන්සීයකට හරි පොඩ්ඩක් වැඩි උන ගමන් රුපියල් 10ක් 20ක් වැඩි කරලා ගාන කියන්නෙ. එහෙම කරන්නෙ ගොඩක් වෙලාවට නෝර්මල් තරාදි තියන් ඉන්න එවුන්.

    3. එලෙක්ට්‍රොනික් තරාදි තියන උන් කිලෝ එක 60යි කිව්වොත් අපි එහා මෙහා බලනවානම් 70න් 80න් ගාන ගහන්නෙ. මට එහෙම වැඩ වෙලා තියෙනවා. මට මාට්ටු වෙනවා මම හිතින් ගාන හදන නිසා.

    4. ඉතුරු සල්ලි දෙද්දි පුද්ගලයා බලලා 10කැලි 5 කැලි වලට ගහනවා. ගොඩක් වෙලාවට 5ක් දෙන්නෙම නෑ.

    5. කැල්කුලේටර් එක ගහලත් ගාන 10ක් 20ක් වැඩි කරලා කියනවා. එකෙක් මට 50ක් වැඩි කරලා කියලා ඌට ගණන් ඉගැන්නුවා මම.

    6. සමහරවෙලේට කවරෙටත් සල්ලි ගන්නවා නැත්නම් වැඩිපුර කවර ඉල්ලුවාට දෙන්නෙ නෑ.

    7. වැදගත්ම දේ බඩු ගණන් සුපර් මාර්කට් වලට වඩා. උදාහරණෙකට සුපර් මාර්කට් එකේ වට්ටක්කා 20ටත් තිබ්බා පොලේ 80න් මෙහා බැස්සෙ නෑ.

    සුපර් මාර්කට් වල අප්සට් කේස් ටිකත් දාන්නම්

    1. පොලිතින් දෙනවා ගමකට එපා කිව්වත් අහන්නෙ නෑ එතන වැඩ කරන ජොනීලා.

    2. සමහර එළවලු ගණන්. කලවමේ ගනිද්දි ගාන බැලන්ස් වෙන්න අඩු ඒවා වගේම වැඩි ඒවාත් තියෙනවා.

    3. මස් මාළු නම් ගිනි ගණන්.

    4. ඔෆර්ස් කියලා ලොකුවට ගහලා තිබ්බට කවුන්ටරේදී කියනවා ඒවා දැන් දෙන්නෙ නෑ හරි නැත්නම් ගමකට කන්ඩිශන්ස්. කොහොමවෙතත් කියන තරම් ඔෆර් එකක් කවුන්ටර් එකේදි හම්බෙන්නෙ නෑ.

    5.ඊළඟ එක 10% 20% ඩිස්කවුන්ට්. උඩ දාගෙන ගියාට 2000ක විතර බඩු ගත්තොත් 200 විතර අඩුවෙයි උපරිම. සමහර වෙලේට ළඟ කඩෙන් ගන්න එක ලාභයි පෙට්‍රල් වියදම බැලුවම.

    6.සුපර් මාර්කට් වල වෙනම පැකට් කරලා තියෙන බඩු එහෙම ගණන්. ඔය කරවල, ඇට ජාති වගේ එව්වා.

    7.කොච්චර ගත්තත් එකම ගාන.

    මම නම් කරන්නෙ එළවලු පළතුරු සුපර් මාර්කට් එකෙන් අරන් අනික් බඩු තොග කඩේකින් ගන්න එක.

    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොලේ බඩු විකුණන එකාගෙ ජීවිතේ එළිය කරන්න කියල දවසක් පොලට ගියා. එලවලු/ අල/ලූණු තෝරන්න ගියාම උන් මට කිව්ව එහෙම ඕනෙ නම් කාගිල්ස් යන්න කියල. එදයින් පස්සෙ මම පොලේ ගියේ නෑ.

    samahara ewun atha thiyanna denne na.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Yeah your statement is true. But let me add something to it.Problem with some street vendors is that they dont have a fixed price. Sometimes their price depend on the customer's clothes/vehicle etc.(Not all of them but some). If you are not into bargaining you will end up ripped off.

    yep
     
    Apr 10, 2019
    95
    6
    0
    පොලේ බඩු විකුණන එකාගෙ ජීවිතේ එළිය කරන්න කියල දවසක් පොලට ගියා. එලවලු/ අල/ලූණු තෝරන්න ගියාම උන් මට කිව්ව එහෙම ඕනෙ නම් කාගිල්ස් යන්න කියල. එදයින් පස්සෙ මම පොලේ ගියේ නෑ.

    එලෝළු කරත්තෙ උඩ තියන් උබට පුකෙත් ඇරියා නේද ? :yes: