ජාතියට විනකටින supermarket වසoගතය
ඔබත් මේ වසoගතයට හසුවූ රෝගියෙක්ද ?
සුපිරි වෙලදසැල් පස්සේ යන්න එපා.ඒකෙන් වෙන්නේ ජාතියක් හැටියට නැගිටින්න බැරිවෙන එක .දෙතුන් දෙනෙක් විතරයි සුපිරි ධනවතුන් වෙන්නේ ..පොෂ් එකට බඩු ගන්න සුපිරි කඩවලට රින්ගන්න එපා.