ජාතියේ මුර දේවතාවෝ dead 😢😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,112
    8,212
    113
    GiIWliGaIAA6rSM.jpeg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙනම් වීඩියෝ එක දාලා ඇති ට්විටර් එකේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ranilge anduwen manushaya horen yawapu set eka neda
    commando unata wedaka naha molayak nathi manussayek
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    මෙහෙ යුද්ධ කරලා එහෙ ගිහිං ආව ගොඩක් අය කියලා තිබ්බේ අපේ යුද්දේ එක්ක එහෙ යුද්දේ හිතන්නවත් බෑ කියලා.. රුසිය-යුක්රේන් යුද්දේ වෙනම එකක් කියලා කියන්නේ එයාලා.
     
    • Wow
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,812
    113
    මෙහෙ යුද්ධ කරලා එහෙ ගිහිං ආව ගොඩක් අය කියලා තිබ්බේ අපේ යුද්දේ එක්ක එහෙ යුද්දේ හිතන්නවත් බෑ කියලා.. රුසිය-යුක්රේන් යුද්දේ වෙනම එකක් කියලා කියන්නේ එයාලා.
    කාලවල් 2ක්, technology 2ක්, terrain 2ක්. ඒ කොහොම උනත් මේ වෙනකොටත් ලංකාවෙ යුද්දේ තිබ්බානම් පට්ට ගානක් මැරිලා දැන් තියෙන technology ගත්තාම.

    එක අතකට මහින්දයා ඕක 2009 ඉවර කරපු එක ලොකු දෙයක්. නැත්තන් දැන් කාලේ ඉන්න පොන්න සිංහලු එක්ක යුද්ද කරන්න ගියානම් අපිත් මේ වෙනකොට දෙමලෙන් කතා කරනවා.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    මෙහෙ යුද්ධ කරලා එහෙ ගිහිං ආව ගොඩක් අය කියලා තිබ්බේ අපේ යුද්දේ එක්ක එහෙ යුද්දේ හිතන්නවත් බෑ කියලා.. රුසිය-යුක්රේන් යුද්දේ වෙනම එකක් කියලා කියන්නේ එයාලා.
    Drones, Artillery, air to ground attacks.. Not an face to face attack like here
     
    • Like
    Reactions: War Fighter

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    බොඩි එක හොයාගෙන තිබ්බා. මෙහෙ යුද්දෙත් එක්ක සසඳලා වැඩක් නැහැ.ඒක වෙනම ලෙවල් එකක්.
    අපෙ හතරදෙක් විතර අවුරුද්දක කන්ට්‍රැක් ඉවර කරලා ඇවිල්ලත් තියෙනවා.
     
    • Like
    Reactions: War Fighter