කාලවල් 2ක්, technology 2ක්, terrain 2ක්. ඒ කොහොම උනත් මේ වෙනකොටත් ලංකාවෙ යුද්දේ තිබ්බානම් පට්ට ගානක් මැරිලා දැන් තියෙන technology ගත්තාම.මෙහෙ යුද්ධ කරලා එහෙ ගිහිං ආව ගොඩක් අය කියලා තිබ්බේ අපේ යුද්දේ එක්ක එහෙ යුද්දේ හිතන්නවත් බෑ කියලා.. රුසිය-යුක්රේන් යුද්දේ වෙනම එකක් කියලා කියන්නේ එයාලා.
Drones, Artillery, air to ground attacks.. Not an face to face attack like hereමෙහෙ යුද්ධ කරලා එහෙ ගිහිං ආව ගොඩක් අය කියලා තිබ්බේ අපේ යුද්දේ එක්ක එහෙ යුද්දේ හිතන්නවත් බෑ කියලා.. රුසිය-යුක්රේන් යුද්දේ වෙනම එකක් කියලා කියන්නේ එයාලා.
Sirawata, not to Forget Precision strike Missiles, FAB series bombs.. i don't want to be in the Receiving end.. it's fucked up situation. Glad that we summed up the War in 2009. Grateful for that!..Drones, Artillery, air to ground attacks.. Not an face to face attack like here