Ehenam China , America, Japan, Russia, seratama vada lankava progress una ehenam, Unta thavama test varam vath nahane cricket valin, Bala gena giyama , lankave inne mara magic karayo neh.
උඹ පට්ට බන්

Ehenam China , America, Japan, Russia, seratama vada lankava progress una ehenam, Unta thavama test varam vath nahane cricket valin, Bala gena giyama , lankave inne mara magic karayo neh.

මාලිංගය තමා මරුම ආතල් එක දුන්නේ .. ඌ pitch ඒකට ආපු ගමන් මුනෙන්ම තේරුනා මට නං මු 0 ට අවුට් කියල![]()

ඒ කොහොමද? මට තේරුනේ නැහැ එහෙම එකක්..
මාලිංගය තමා මරුම ආතල් එක දුන්නේ .. ඌ pitch ඒකට ආපු ගමන් මුනෙන්ම තේරුනා මට නං මු 0 ට අවුට් කියල![]()

ඒ කොහොමද? මට තේරුනේ නැහැ එහෙම එකක්..
![]()

ඌ බය වෙලා නේ හිටියේ ... ඒ වෙලාවේ බෝල් කරපු එකා දාපු ඔක්කොම බෝල දාල තිබ්බේ කෙලින්ම විකට් ඒකට .. මාලිංගය ආවම කරන්නේ ඇස් දෙක පියාගෙන වනන එක .. ඉතින් මට නං හිතුන අරු ඊළඟ බොලේ විකට් එක කෙලින්ම දානකොට මු කොර වෙනවා කියල![]()

මරුසිරා;19222965 said:ලංකාවේදී මෙහෙම කොර වෙනවනම් පිට රටකදී බඩුම තමයි ....අනික දුර්වලම ටීම් එකක් එක්ක ...![]()
Proud to be Sri Lankan 