ජාතියේ_වීරයා_පිළිගන්න

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ehenam China , America, Japan, Russia, seratama vada lankava progress una ehenam, Unta thavama test varam vath nahane cricket valin, Bala gena giyama , lankave inne mara magic karayo neh.

    avatar409399_1.gif

    උඹ පට්ට බන් :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාලිංගය තමා මරුම ආතල් එක දුන්නේ .. ඌ pitch ඒකට ආපු ගමන් මුනෙන්ම තේරුනා මට නං මු 0 ට අවුට් කියල :lol:

    මට නම් හිතුනෙ ඌ 0ක් වත් ගහන එකක් නෑ කියල..:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol::lol: ඒ කොහොමද? මට තේරුනේ නැහැ එහෙම එකක්..:(

    ඌ බය වෙලා නේ හිටියේ ... ඒ වෙලාවේ බෝල් කරපු එකා දාපු ඔක්කොම බෝල දාල තිබ්බේ කෙලින්ම විකට් ඒකට .. මාලිංගය ආවම කරන්නේ ඇස් දෙක පියාගෙන වනන එක .. ඉතින් මට නං හිතුන අරු ඊළඟ බොලේ විකට් එක කෙලින්ම දානකොට මු කොර වෙනවා කියල :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේදී මෙහෙම කොර වෙනවනම් පිට රටකදී බඩුම තමයි ....අනික දුර්වලම ටීම් එකක් එක්ක ...:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඌ බය වෙලා නේ හිටියේ ... ඒ වෙලාවේ බෝල් කරපු එකා දාපු ඔක්කොම බෝල දාල තිබ්බේ කෙලින්ම විකට් ඒකට .. මාලිංගය ආවම කරන්නේ ඇස් දෙක පියාගෙන වනන එක .. ඉතින් මට නං හිතුන අරු ඊළඟ බොලේ විකට් එක කෙලින්ම දානකොට මු කොර වෙනවා කියල :dull:

    මොක වුනත් මෙන්ඩියා නම් batting ටිකක් පුරුදු වෙලා වගේ...ඌ නිසා සිරාවට ගේම ගොඩ ගියා...නැත්තම් කනවා සුපිරියට :yes:

    මරුසිරා;19222965 said:
    ලංකාවේදී මෙහෙම කොර වෙනවනම් පිට රටකදී බඩුම තමයි ....අනික දුර්වලම ටීම් එකක් එක්ක ...:dull:

    :lol: Proud to be Sri Lankan :cool: