ජාතිවාදීන් සහ elakiri.com

Jun 30, 2014
160
99
0
ජාතිවාදීන් සහ elakiri.com

ඔන්න එලකිරියටත් කෙල වෙන්නයි යන්නේ. මොනවා හරි උනොත් සම්පුර්ණ වගකීම රත්තරන් , අරුන47 ඇතුළු ජාතිවාදීන් වගකීම බාරගන්න වෙයි. ඔන්න අපිටනම් බැහැ ප්‍රොක්සි වලින් එන්න.

ඇඩ්මින් වරුනි පුලුවන්නම් මෙන්න මේ දේ කරන්න. අද පටන් ජාතිවාදී නුල් වලට ඉඩ නොදෙන්න. හැකියාවක් ඇත්නම් එලකිරිය ලෝඩ් වෙනකොටම ටික කලකට හරි පොඩි මැසේජ් එකක් දාන්න සාමාජිකයින්ට ජාති වාදී නුල් වලින් වලකින ලෙස. එතකොට කවුරුත් එලකිරිය බ්ලොක් කරන්න උත්සහ කරන එකක් නැහැ. ඔබ ප්‍රමාද නැහැ. දැන්වත් හරි තීරණයකට එන්න.
 
Last edited:
  • Like
Reactions: killing machine

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩියෙන්ම වොනින්ග් එක දෙන්න ඕන ෆේක් හැට හුට හමාරක් බස්සගෙන දේශද්‍රෝහී-ජාතිභ්‍රෂ්ට සහ අමන පොන්න ටෝක් දෙන පාහරයන්ටයි............
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කොට්ටෝරුවා;16839553 said:
    ඔන්න එලකිරියටත් කෙල වෙන්නයි යන්නේ. මොනවා හරි උනොත් සම්පුර්ණ වගකීම රත්තරන් , අරුන47 ඇතුළු ජාතිවාදීන් වගකීම බාරගන්න වෙයි. ඔන්න අපිටනම් බැහැ ප්‍රොක්සි වලින් එන්න.

    ඇඩ්මින් වරුනි පුලුවන්නම් මෙන්න මේ දේ කරන්න. අද පටන් ජාතිවාදී නුල් වලට ඉඩ නොදෙන්න. හැකියාවක් ඇත්නම් එලකිරිය ලෝඩ් වෙනකොටම ටික කලකට හරි පොඩි මැසේජ් එකක් දාන්න සාමාජිකයින්ට ජාති වාදී නුල් වලින් වලකින ලෙස. එතකොට කවුරුත් එලකිරිය බ්ලොක් කරන්න උත්සහ කරන එකක් නැහැ. ඔබ ප්‍රමාද නැහැ. දැන්වත් හරි තීරණයකට එන්න.

    උඹ වගේ ජාතිවාදියා කියන්නෙ කවුද කියන එක නොදන්න මෝඩයෙක්. යකෝ තමන්ගේ ජාතිය ගැන කතා කරන එකා ජාතිවදියෙක්ද මෝඩයෝ? නොදන්න දේවල් ගැන කතා නොකර ඉඳපන්.

    ඒ මදිවට මේ ටික කියාගන්න ෆේක් එකකින්ම එක්ක ඕන නේ? ඇඩ්මින්ලා මුලින්ම බෑන් කරන්න ඕන උඹව.
    :growl:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    HA
     
    Jun 30, 2014
    160
    99
    0
    උඹ වගේ ජාතිවාදියා කියන්නෙ කවුද කියන එක නොදන්න මෝඩයෙක්. යකෝ තමන්ගේ ජාතිය ගැන කතා කරන එකා ජාතිවදියෙක්ද මෝඩයෝ? නොදන්න දේවල් ගැන කතා නොකර ඉඳපන්.

    ඒ මදිවට මේ ටික කියාගන්න ෆේක් එකකින්ම එක්ක ඕන නේ? ඇඩ්මින්ලා මුලින්ම බෑන් කරන්න ඕන උඹව.
    :growl:

    ඔන්න ඔහේ උබ වෙලාවක් බලන් හිටපන්.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අතීතෙත් අපේ රජවරු ජාතිවාදියො උන නිසා තමයි යකෝ යුද්ද කරල මේ රට බේරගෙන තියෙන්නේ . උනුත් උබල වගේ සහජීවන රෙද්දවල් කතා කර කර හිටියනම් අද සින්හල ජාතියක් නෑ
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කොට්ටෝරුවා;16839691 said:
    ඔන්න ඔහේ උබ වෙලාවක් බලන් හිටපන්.

    උඹේ වෙලාව බලවගනින් අනිත් එවුන්ට බලන්න කලින්. :frown:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රිදුනු හම්බ උරෙක් මෙතන විලාප දෙනවා රත්තරන්ගේනුයි අරුණ ගෙනුයි සමුහ අතවරයකට පත්වෙලා වගේ :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්ද මේ අරුණත් එක්ක මෙච්චර ගේම ඉල්ලන කෙනා :lol: සිරිපාලයා ෆේක් එකකින් ඇවිත් වගේ. :lol:
     
    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    :angry:
    උඹ වගේ ජාතිවාදියා කියන්නෙ කවුද කියන එක නොදන්න මෝඩයෙක්. යකෝ තමන්ගේ ජාතිය ගැන කතා කරන එකා ජාතිවදියෙක්ද මෝඩයෝ? නොදන්න දේවල් ගැන කතා නොකර ඉඳපන්.

    ඒ මදිවට මේ ටික කියාගන්න ෆේක් එකකින්ම එක්ක ඕන නේ? ඇඩ්මින්ලා මුලින්ම බෑන් කරන්න ඕන උඹව.
    :growl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    :yes: