ජාවා බලකාය 01 --JAVA පන්තියට හැමෝම එන්න

Status
Not open for further replies.

ruchira88

Well-known member
  • May 16, 2008
    5,175
    930
    113
    java විශ්වාස කරන්න. JAVA වලට ආදරය කරන්න. ඔබේ ගැටළු සියල්ල java වලට පවසන්න. යම් දිනක java ඔබට සාර්ථක පිළිතුරක් දෙනු ඇත...
     
    Dec 23, 2013
    35
    4
    0
    ithin ithin
    eken mokakada oya kiyanne :P

    ko uththara
    ewaye site hadala thiyenneth java walinda aiyaaaaah
    eyala ehema anith ewa wadak na java witharai hodai kiwwa thanak kiyannako aiyaaah :P

    ඔබ චයිනීස් phone භාවිතා කරමින් සිටිනාවා යැයි උපකල්පනය කරමු. නමුත් ඔබට කියන්න බැරිද iphone එක මම භාවිතා කරන චයිනීස් එකය වඩා හොදයි කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි ඔබ ඔය පුන පුනා කියන ආයතනවලට වෙලා තියෙන්නේ....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    k4jwwl.jpg

    ##### JAVA තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට JAVA සරණ යමි#####
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    java-ශාන්ත;16063225 said:
    මම හිතන්නේ අපි java beginners ලෙවල් එකේ ඉදන් කරමු. ඔයාලා වගේ අයත් මෙතන ඉන්නවා නේ...

    අනේ මේ........ තියන ටික කරගන්න වෙලාව නැතිව ඉන්නව............. තව ජාව මගුලකුත් කරන්න කියනව.
    …
    …
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    java-ශාන්ත;16063250 said:
    මම පැහැදිලි කරන්නම් දරුවා. අපි චයිනීස් ෆොන් එකක් තියාගෙන කියනවා iphone එක හොදයි කියලා. එතකොට අපි එයාගෙන අහනවද ඇයි ඔයාට Iphone එකක් නැත්තේ කියලා? අන්න ඒ වගේ තමයි මේ java නැමැති අති උතුම් දේටත් මිනිස්සු එක එක එව්වා කියනවා.
    man ahapu prashneta uththare eka nemei ne
    ahapu prashneta uththare denne
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    java-ශාන්ත;16063277 said:
    ඔබ චයිනීස් phone භාවිතා කරමින් සිටිනාවා යැයි උපකල්පනය කරමු. නමුත් ඔබට කියන්න බැරිද iphone එක මම භාවිතා කරන චයිනීස් එකය වඩා හොදයි කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි ඔබ ඔය පුන පුනා කියන ආයතනවලට වෙලා තියෙන්නේ....
    man oyagen ahuwe mokakada kiyalawath therunada?
    man ahuwa ekata uththara denne nathuwa wena monawada kiyanne ai?
    danmama denna uththara na neda
    man java walata mukuth kiwwe na
    man ahapu prashneta uththara denna
     
    Dec 23, 2013
    35
    4
    0
    මචන්, මම වැඩිය ජාවා ගැන දන්නෙ නෑ. විෂුවල් බේසික් නම් පොඩ්ඩක් දන්නව. තව ලැන්වේජස් කීපයක් පොඩ්ඩ පොඩ්ඩ දන්නව.

    මම හොදටම ජාව ඉගෙනගත්තොත් මටත් පුලුවන් වෙයිද ලෑන්ඩ් රෝවර් වගේ ජීප් හදන කොම්පැනියක් දාන්න?

    පැහැදිලිව දරුවා අන්න ඒවගේ achievements තියාගන්න. කවදාවත් achievements  limit කරන්න එපා.. ඔයාට ශක්තිය තියෙනවා. ඔයා ලොකු යෝධයෙක් නමුත් යෝධයාගේ තරම හොදයා දන්නේ නැහැ....
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    java විශ්වාස කරන්න. JAVA වලට ආදරය කරන්න. ඔබේ ගැටළු සියල්ල java වලට පවසන්න. යම් දිනක java ඔබට සාර්ථක පිළිතුරක් දෙනු ඇත...
     
    Dec 23, 2013
    35
    4
    0

    ##### JAVA තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට JAVA සරණ යමි#####

    පැහැදිලිවම කෑගහලා ලෝකයට කියන්න. ඉන්න තැනින් නැගිටලා අත්දෙක උස්සලා කෑගහන්න. හිරු බැසයන විට කෑගසන්න. අලුයම හිරු නැගගෙන එනවිට කෑගසන්න. තුරු ලතා ඇතුලට ගොස් කෑගසන්න. JAVA හැර ඔබට අන් සරණක් නැත.
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    java-ශාන්ත;16063104 said:
    මම නෙවෙයි කියන්නේ youtube අඩවිය ඇතුලු facebook, ebay,amazon, කියන ලෝකයේ අතිවිශාල ලෙස වාසි ලබන ආයතන 10 විතර එකතුවෙලා තමයි java හොඳයි කියන්නේ. (ඒ අතරට මමත් ඉන්නවා)

    මම අහල තිබුනෙ ගූගල් යූස් කරන්නෙ පයිතන් කියල... යූටියුබ් එකත් ප්යිතන් වලින් කෝඩ් කරල තියෙන්නෙ කියල...

    YouTube.com

    "Python is fast enough for our site and allows us to produce maintainable features in record times, with a minimum of developers," said Cuong Do, Software Architect, YouTube.com.

    Google

    "Python has been an important part of Google since the beginning, and remains so as the system grows and evolves. Today dozens of Google engineers use Python, and we're looking for more people with skills in this language." said Peter Norvig, director of search quality at Google, Inc.

    source: http://www.python.org/about/quotes/

    එතන පොඩ්ඩක් වැරදුනා වත් ද ඔයාට? :rolleyes::confused::eek:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    java-ශාන්ත;16063324 said:
    පැහැදිලිවම කෑගහලා ලෝකයට කියන්න. ඉන්න තැනින් නැගිටලා අත්දෙක උස්සලා කෑගහන්න. හිරු බැසයන විට කෑගසන්න. අලුයම හිරු නැගගෙන එනවිට කෑගසන්න. තුරු ලතා ඇතුලට ගොස් කෑගසන්න. JAVA හැර ඔබට අන් සරණක් නැත.

    :yes::yes::yes::yes:

    k4jwwl.jpg

    ##### JAVA තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට JAVA සරණ යමි#####

    k4jwwl.jpg

    ##### JAVA තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට JAVA සරණ යමි#####

    k4jwwl.jpg

    ##### JAVA තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට JAVA සරණ යමි#####

    k4jwwl.jpg

    ##### JAVA තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට JAVA සරණ යමි#####

    k4jwwl.jpg

    ##### JAVA තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට JAVA සරණ යමි#####

    k4jwwl.jpg

    ##### JAVA තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට JAVA සරණ යමි#####
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    java-ශාන්ත;16063324 said:
    පැහැදිලිවම කෑගහලා ලෝකයට කියන්න. ඉන්න තැනින් නැගිටලා අත්දෙක උස්සලා කෑගහන්න. හිරු බැසයන විට කෑගසන්න. අලුයම හිරු නැගගෙන එනවිට කෑගසන්න. තුරු ලතා ඇතුලට ගොස් කෑගසන්න. JAVA හැර ඔබට අන් සරණක් නැත.

    :lol::lol::lol:
     
    Dec 23, 2013
    35
    4
    0
    මම අහල තිබුනෙ ගූගල් යූස් කරන්නෙ පයිතන් කියල... යූටියුබ් එකත් ප්යිතන් වලින් කෝඩ් කරල තියෙන්නෙ කියල...

    source: http://www.python.org/about/quotes/

    එතන පොඩ්ඩක් වැරදුනා වත් ද ඔයාට? :rolleyes::confused::eek:

    පුතා අපේ ගෙදර මැටි වලින් හැඳුවා කියලා අපිට කියන්න වෙනවා සිමින්ති ගෙවල් මීට වැඩිය හොඳයි ශක්තිමත් කියලා. ඉතින් ඔය සයිට් මොන එකකින් code කරත් එයාලට පිළිගන්න වෙනවා හොද එකට හොදයි කියලා. දැන් ඔබත කෑගසන්න ඉන්න තැනින් ගැගිටලා කෑගසා මාගේ බලකායට එක්වන්න.
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    java-ශාන්ත;16063324 said:
    පැහැදිලිවම කෑගහලා ලෝකයට කියන්න. ඉන්න තැනින් නැගිටලා සරම උස්සලා කෑගහන්න. හිරු බැසයන විට කෑගසන්න. අලුයම හිරු නැගගෙන එනවිට කෑගසන්න. තුරු ලතා ඇතුලට ගොස් කෑගසන්න. JAVA හැර ඔබට අන් සරණක් නැත.

    :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජාව ගුරා මේ වනවිට නිල ජාව වර්ණය ලබාගෙන සිටී

    ප.ලි
    මම නම් ජාව ගුරාට නිල වර්ණය දුන්නෙමි (jරෙප්)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වැදගත් ප්‍රශ්න අංක එක: එළකිරි ෆෝරමය හදල තියෙන්නේ ජාව වලින්ද ?
     
    Dec 23, 2013
    35
    4
    0
    ජාව ගුරා මේ වනවිට නිල ජාව වර්ණය ලබාගෙන සිටී

    ප.ලි
    මම නම් ජාව ගුරාට නිල වර්ණය දුන්නෙමි (jරෙප්)

    පල ඇති රුකට ගල් ගසනු.. සැලෙන්න එපා දරුව.. අපි java සමඟ හෙඳ ගමනක් යමු.. ඔව් ඔබට පුළුවන් කරන්න. ඔබ කළයුතුමයි. ඔබට හැකී... ඔබ වෙනස් උනා. මෙතැන් පටන් ඔබ සුවිසේෂයි.... ඔබගේ ශක්තිය පිටකරන්න. ඔව් ඔබ කළයුතුයි.
     
    Status
    Not open for further replies.