යකෝ බලන් යද්දි හෝමාගම කියන්නේ පට්ට ඒරියා එකක්නේ. අර දත් කිඹුලා කියන විදිහට ලෝකේ හොඳම Co-op city එක, ලෝකේ හොඳම සති පොල, ලෝකේ හොඳම food city එක හෝමාගම. දැන් බලාගෙන යද්දි ලෝකේ හොඳම ඩ්රයිවින් පුලුවන් එකත් හෝමාගමද සහෝ?? එතකොට ශූමාකර්ට උගන්වන්නේ උඹලගේ චූන් පාන් මල්ලිද???
පට්ටයි ඈහ්....![]()
හෝමාගම පට්ටයි













තෝ දන්න ජෑම් පාන්