ජෑම් පාං ගෙඩිය..

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    යකෝ බලන් යද්දි හෝමාගම කියන්නේ පට්ට ඒරියා එකක්නේ. අර දත් කිඹුලා කියන විදිහට ලෝකේ හොඳම Co-op city එක, ලෝකේ හොඳම සති පොල, ලෝකේ හොඳම food city එක හෝමාගම. දැන් බලාගෙන යද්දි ලෝකේ හොඳම ඩ්‍රයිවින් පුලුවන් එකත් හෝමාගමද සහෝ?? එතකොට ශූමාකර්ට උගන්වන්නේ උඹලගේ චූන් පාන් මල්ලිද???

    පට්ටයි ඈහ්.... :D:D:rofl:
    හෝමාගම පට්ටයි:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෝමාගම පට්ටයි:cool:

    ඔව් ඔව් ශූ මාකර්ලට වාහන එලවන්න උගන්වන, ජෙට්ලිලට කරාතේ උගන්වන, මයිකල් පෙල්ප්ස්ලට ස්විමින් උගන්වන පට්ට ඩයල් ඉන්න ඒරියා එකක් කියලා තේරිලා තියෙන්නේ මටත්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :D ඉරිසියාව™
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් ඔව් ශූ මාකර්ලට වාහන එලවන්න උගන්වන, ජෙට්ලිලට කරාතේ උගන්වන, මයිකල් පෙල්ප්ස්ලට ස්විමින් උගන්වන පට්ට ඩයල් ඉන්න ඒරියා එකක් කියලා තේරිලා තියෙන්නේ මටත්.
    මයිකල් පෙල්ප්ස්ලට ස්විමින්ඉගෙන ගත්තේ කිබුල මාමලාගේ ගෙවල් පැත්තේ ඇලේ:):dull::cool:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මයිකල් පෙල්ප්ස්ලට ස්විමින්ඉගෙන ගත්තේ කිබුල මාමලාගේ ගෙවල් පැත්තේ ඇලේ:):dull::cool:

    :lol::lol: දත් කිඹුලා පෙල්ප්ස්ව කන්න පස්සෙන් එලෝනකොට බේරෙන්න පීනපු පීනිල්ල වෙන්ටෑ බුවා ඔලිම්පික් ගිහිනුත් පීනලා මෙඩල් ගහන් ආවේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol::lol: asawen deyak kanan giyama oya wage wada wenawa.

    ඒ ඔවු බං සිරාවටම... එක්කො ඇඟේ හරි හැලෙනවා...:(

    :no:

    බුම්ප්

    :cool::cool:

    :P:P

    :lol: තේ රත් කර කර බොන්ඩ එපා බන්

    ගෙදර ඉන්න දවසට ඉඳල හිටල ඕක වෙනව බං....:sorry:

    man nam jam pan kanna kemathi ne.appiriyawak enawa.:eek::eek::eek:
    mata hambela thiyena ewaye bagayak kanakota athulen jam tika eliyata enawa.rahakuth nathiwama nemeyi.eth kemathi ne.:baffled::baffled::baffled::baffled:

    choon paan karayo arala yanawa thama.:lol::lol:
    ape paththata apu palaweni paan karayath lellata paganawa.:):)
    pagilla wediwela podi gattak udin gihin pitipasse dora arila pan tika maha pare.eth u eka danne ne.kollo wagayak dekala kegahala uwa nawaththala thiyuenne.:lol::lol::lol:

    :lol::lol:
    ඔව් බං.. උන් යන්නෙ පාන් විකුණන්න උවමනාවෙන් නෙමෙයි වගේ.. උන්ට ඕනේ හයියෙන් යන්න විතරයි...:dull:

    ජෑම් පාන් වල කොච්චර ජෑම් ගෑවත් රස්නෙට ජෑම් දියවෙනවා.. ඒක නොදන්න තෝ ජෑම් පාං කන්න එපා.. පැණිපොල් පාං කාපං..:frown:

    ඔයා ඉතින් මගුලක් කියනවා...:eek:
    හොඳට ජෑම් එළියට පනින්නම දාපුවත් තියෙනවා.. මම එහෙම ඒව කාලත් තියෙනවා...:P
    අනික ලාබෙට හදන්නංවාලෙ හදන ඒවයේ පවා යන්තං රතුපාටට හරි චුට්ටක් තියෙනව හිත හැදෙන්න හරි..මේ මගුළෙ එහෙමවත් නෑ...:growl:

    ඒ උනාට ජෑම් තියෙනවා.. ‍:dull:;)තෝ දන්න ජෑම් පාන්:)

    :lol::yes::yes::yes::yes::yes:

    :lol: maaththiyaa lassanatama liyala thiyenava
    11.gif

    :lol::rofl::rofl:

    lol meh ena ekage paan gannath yanna oni jet ekak aran lambogini ekak thibbath amaaruyi. මයිකල් ශු මාකර් අවා උටත් ගන්න බැරි උනා :(

    :lol::lol:
    ඔව් අප්පා.. මුන්ට පිස්සු යටි පතුළෙ ඉඳලම... මළාට පාං ගෙඩියක් ගන්න බෑ සාමාන්‍ය මනුස්සයෙකුට..:no:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ බලන් යද්දි හෝමාගම කියන්නේ පට්ට ඒරියා එකක්නේ. අර දත් කිඹුලා කියන විදිහට ලෝකේ හොඳම Co-op city එක, ලෝකේ හොඳම සති පොල, ලෝකේ හොඳම food city එක හෝමාගම. දැන් බලාගෙන යද්දි ලෝකේ හොඳම ඩ්‍රයිවින් පුලුවන් එකත් හෝමාගමද සහෝ?? එතකොට ශූමාකර්ට උගන්වන්නේ උඹලගේ චූන් පාන් මල්ලිද???

    පට්ටයි ඈහ්.... :D:D:rofl:

    :lol::lol::lol:

    හෝමාගම පට්ටයි:cool:

    :eek:;);)

    ඔව් ඔව් ශූ මාකර්ලට වාහන එලවන්න උගන්වන, ජෙට්ලිලට කරාතේ උගන්වන, මයිකල් පෙල්ප්ස්ලට ස්විමින් උගන්වන පට්ට ඩයල් ඉන්න ඒරියා එකක් කියලා තේරිලා තියෙන්නේ මටත්.

    :lol::lol:

    You must spread some Reputation around before giving it to richlife again.

    රෙප් නැති උනාට කමක් නෑ මචන්...:cool:

    :(

    :cool::cool:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ජෑම් පාන් වල කොච්චර ජෑම් ගෑවත් රස්නෙට ජෑම් දියවෙනවා.. ඒක නොදන්න තෝ ජෑම් පාං කන්න එපා.. පැණිපොල් පාං කාපං..:frown:
    උබ ජෑම් පන් කාල තියේද කියපන් මුලින් :frown::frown:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :lol::lol:
    ඔව් බං.. උන් යන්නෙ පාන් විකුණන්න උවමනාවෙන් නෙමෙයි වගේ.. උන්ට ඕනේ හයියෙන් යන්න විතරයි...:dull:

    ape apaththenan thuna hatharak ena hinda thamayi oya kafeer yanawa wage yanne.

    unge music ahunath hina yanawa ban.
    meeta awurudu 3 kata kalin ape paththta okak mulinma eddi eke music ekata gamatama hina bun.:(:(
    dan thiyena samahara ewwe nam kana haragena yana music thiyenne.

    ragama paththe porak innawa uge eke yanne "kuch kuch hota hai" film eke wisil eka.patta ban.hinakala merenawa.:lol::lol::lol::lol:
    oya music eka dagena aru hatata hate pagala .walawal wala weti weti gati udin dagena enakota.
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජෑම් පාන්වල ජෑම් නැ..
    කිඹුල බනිස් වල කිඹුල්ලු නැ..
    වැලිතලප වල වැලි නැ...
    ඉතින් අවුල් වගේද....