ජින්ජර් අක්කි

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    2bb8.jpg

    Srilankamirror - තමා වේදිකාවේනර්තනයේ යෙදෙන විට වයසක සීයලත්බව ජනපි‍්‍රය ගායිකා ‘ජින්ජර්’කියයි.
    නටන
    සතිඅන්ත පුවත්පතකට සම්මුඛසාකච්ඡුාවක් ලබා දෙමින් අය මේ බවපවසා තිබේ.

    මුලින්ම
    වේදිකාවට එන්නේ පොඩි ළමයිබවත්, පසුව තරුණ තරුණියන්පැමිණෙන් බවත් ඉන් පසුව මහලු අයත්බවත් ඇය පවසන්නීය.
    නටන
    තමා මත්පැන් පානය කර වේදිකාවටගොඩවන බවට චෝදනා කරන අය විවිධ මත් ද‍්‍රව්‍ය පානය කර වේදිකාවට ගොඩවෙන බවටත්චෝදනා කරයි.
    අදාළ සම්මුඛ සාකච්ඡාව මෙසේය.



    සමහරු කියනවා නැටුවට දැඟලූවට ඔබට සින්දු කියන්න බැහැ කියලා ?


    මම
    ඔය කතාව කොහෙත්ම පිළිගන්නේ නැහැ. මගේ දිනපොත බැලූවනම් ඔය කියන අය මටසින්දු කියන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරාවි.


    සැමියා බනින්නේ නැතිද මේ කරන විලාසිතාවලට?

    අපොයි
    නැහැ. එයා තමයි මාව දිරිගන්වන්නේ. ඇත්තම කියනවා නම් එයා ජොලියට බරමනුස්සයෙක්:baffled:. හරි විනෝදයෙන් තමයි ඉන්නේ. මම බාල, තරුණ, මහලූ අය ජනප‍්‍රියයි. ප‍්‍රසංගයකදී මුලින්ම එන්නේ පොඩි අය. ඊට පස්සේ තමයි කොල්ලෝ ටික එන්නේ. මමනටනකොට අපේ සීයලත් නටනවා. මගේ සැමියා මගේ විචාරකයෙක්. එයා තමයි මාව වැඩියෙන්ම විවේචනය කරන්නේ. ඒකට මම කැමැතියි.

    පවුල් ජීවිතයේත් ළඟදී ලොකු වෙනසක් වුණා නේද? ඒ ගැනත් කියමු ?


    අවුරුදු
    13 කට පසුව මට දෙවැනි බබා ලැබුණා.:love: ඒකට හේතුව වේදිකාවේ දී තිබෙනකාර්යබහුලත්වය. මම හිතන්නේ මම ලොකු වැරැද්දක් කළා. මීට කලින් තමයි මම දෙවැනි වරට අම්මා කෙනෙක් වෙන්න තිබුණේ.

    දැන් ඉස්සරට වැඩිය වගකීම් වැඩියි. හිතෙන්නේ නැතිද වේදිකාවෙන් සමුගත්තා නම් හොඳයි කියලා ?


    ළමයි
    කියන්නේ අපේ ජීවිතයෙන් කොටසක්. වගකීම් වැඩි වෙන්නේ දරුවෝ උස් මහත් වුණාටපස්සේ. ඒ වගකීම් හරි සරලයි.

    ඔබට දැන් ලොකු පුතෙක් ඉන්නවා. ඔය විදිහට වේදිකාවේ නටල දඟලන එක හරිද?


    අම්මෝ
    පුතා තමයි මාව දිරිගන්වන්නේ.:P මම හරිම සරලව හිතන පතන කෙනෙක්. එයා වුණත්කැමැතිනේ අම්මා විනෝදයෙන් ඉන්නවාට.:oo: පුතාගේ වගකීමත් ඉටුකරනවා. පුතා මට අම්මාකියනවාට වඩා අක්කා කියලා තමයි කියන්නේ.
    :eek:
    browse.php



    ජින්ජර්ගේ සැබෑ නමත් මේ කතාබහේදී කියමු නේ ?


    සැබෑ
    නම ඕනෑ නැහැනේ. පරණ නමින් නෙවෙයිනේ මම ජනප‍්‍රියවුණේ. ඒ හින්ද මම ඒ නමට කැමැති නැහැ.

    ගීත ඇල්බමයක් කරන්න අදහසක් නැතිද ?


    ගීත
    ඇල්බම් නම් හතරක් කළා. මමදන්නේ නැහැ ඒවා මාධ්‍ය තුළින්කොච්චර දුරට සාර්ථක වුණාදකියලා. නමුත් වේදිකාව තුළදීසාර්ථක වුණා කියලා නම් මමදන්නවා.

    ඔබ වේදිකාවේ හැසිරෙන විදිහ ගැන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පවා විරුද්ධයි කිව්වොත් ?


    අනිවාර්යෙන්
    විරුද්ධයි. මොකද එයාලට ඒ දේ කරන්න බැහැනේ. ඒකයි ගැටලූව. මට පුළුවන්සාරියක් ඇඳන් සින්දු කියන්න. නමුත් මට බනින අයට බැහැනේ වේදිකාවේ නටලා දඟලලාරසිකයන්ට පොඩි විනෝදයක් ලබාදෙන්න.

    තවත් සමහරු කියනවා ඔබ වේදිකවාට ගොඩවෙන්නේ මත්පැන් පානය කරලද දන්නේ නැහැ කියලත් ?


    මත්පැන්
    පානය කරලා වේදිකාවට ගොඩවුණා නම් ඔහොම නොවෙයි කතා කරන්නේ. මමහිතනවා ඊට වඩා දරුණු විදිහට කතා කරයි. ඔය වගේ කතා කියන අය මම දැකලා තිබෙනවාවිවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වේදිකාවට ගොඩවෙනවා. කෙනෙකුට දැක්ක නම් තේරෙනවා මමවේදිකාවේ අනුගමනය කරන්නේ ප‍්‍රාසාංගික බවක් කියලා. නිකං උඩපැනලා, දඟලන්නේ නැහැ. ගොඩක් අය හිතනවා මම නටනවා කියලා. මම නටන්නේ නැහැ. වේදිකාවේ මම කරන්නෙව්‍යායාමයක්. මත්පැන් පානය කරලා එහෙම දේවල් කරන්න බැහැනේ.

    මේ සියල්ල අතරේ ගැවසෙන ජින්ජර් කියන්නේ ඇත්තටම කවුද?


    ජින්ජර්
    කියන්නේ එක චරිතයක් පමණයි. ජින්ජර්ව සැබෑ ජීවිතයේ දකින්න පුළුවන් කෙනෙක්නෙවෙයි. මේ චරිතයට පණ දුන්නේ මම. කවදා හරි දවසක මේ නම නැතිකරලා දාන්නෙත්මමයි. මේ චරිතය වෙන කාටවත් නැතිකරන්න බැහැ. නැතිකරන්න පුළුවන් මට විතරයි. කවුරුත් ජින්ජර්ව එපා කියනකං මම ඉන්නේ නැහැ. මොකද මමනේ ජින්ජර්ව ගෙනාවේ. කවුරුකියන්න කලින් මම ජින්ජර්ව අරගෙන යනවා. ඒ දවස කවදාද කියන්න බැහැ. මමවේදිකාවේ ආන්දෝලනයක් ඇති කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විඳින්න පුළුවන් නම් ජින්ජර්ව විඳින්න. හරි එපා
    browse.php



     
    • Like
    Reactions: nitrox

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙයා ස්ටේජ් එකට නගින්නෙ කරටි කැඩෙන්න ගහල ,,දවසක් ස්ටෙජ් එකේ තිබ්බ බෆල් එකක් උඩට නැගල පිස්සු කෙලින්න ගිහින් බෆල් එකත් එක්ක ඩෝo උනා . කාලෙකට කලින් අපිත් මෙයාට ආස වෙල හිටිය :P:P:P:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්ම කියන්න ලැජ්ජ නිසා වෙන්නැති අක්ක කියන්නෙ. :P මේව දකින, මේව කියෝන මටත් විලි ලැජ්ජයි :baffled:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    apo meki ganja gahanawa api dakala tiyenawa ban
    mamath band gahala live show balanna pissek
    api kollo yanawa laga patha hama ekatama
    meki enneth driver kenek akka uge gini pettiyen gindara gahagena meki ganja gahanne
    oki gena kiyala wedak ne amal perera ekka thamai oki show walata yanne
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28



    අම්මෝ
    පුතා තමයි මාව දිරිගන්වන්නේ.:P මම හරිම සරලව හිතන පතන කෙනෙක්. එයා වුණත්කැමැතිනේ අම්මා විනෝදයෙන් ඉන්නවාට.:oo: පුතාගේ වගකීමත් ඉටුකරනවා. පුතා මට අම්මාකියනවාට වඩා අක්කා කියලා තමයි කියන්නේ.
    :eek:
    browse.php




    images
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    අව්ලක් නෑ බන් ඉල්ලුවාට..චන්දෙ දෙන එක මිනිස්සුන් ගෙ වෙඩක් නෙ බන්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ළමයි කියන්නේ අපේ ජීවිතයෙන් කොටසක්.:eek:
    පුතා මට අම්මාකියනවාට වඩා අක්කා කියලා තමයි කියන්නේ. :eek:
    browse.php
    :(
    ඔය ළමයා ඔකිගේ නෙවෙයි වෙන්න ඇති බන් ,,,
    ඕකිටත් හිතාගන්න බැරුව ඇති කවුද තාත්තා කියලා :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    apo meki ganja gahanawa api dakala tiyenawa ban
    mamath band gahala live show balanna pissek
    api kollo yanawa laga patha hama ekatama
    meki enneth driver kenek akka uge gini pettiyen gindara gahagena meki ganja gahanne
    oki gena kiyala wedak ne amal perera ekka thamai oki show walata yanne
    ඔය තියෙන්නේ සුදුසුකම් ,,,
    අනිවා එහෙනම් චන්දේ දෙමු මචං
    මෙකි කැබිනට් ඇමති උනගමන් අපේ සංවේදී නායකයාටත් ගංජා ගස්සලා
    පාර්ලිමන්ට් එකේ ඉන්න හරක් ටිකටත් ගංජා ගස්සලා
    ගංජා වගාව නීතිගත කරයි...
    එතකොට අර අපි වවමු තොපි හු@මු කියන වැඩසටහනිනුත්
    ගෙවල් ගානේ ගංජා ඇට ,,පැල බෙද බෙද යයි ..
    ආශ්චර්ය කොලුවෝ .............
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය තියෙන්නේ සුදුසුකම් ,,,
    අනිවා එහෙනම් චන්දේ දෙමු මචං
    මෙකි කැබිනට් ඇමති උනගමන් අපේ සංවේදී නායකයාටත් ගංජා ගස්සලා
    පාර්ලිමන්ට් එකේ ඉන්න හරක් ටිකටත් ගංජා ගස්සලා
    ගංජා වගාව නීතිගත කරයි...
    එතකොට අර අපි වවමු තොපි හු@මු කියන වැඩසටහනිනුත්
    ගෙවල් ගානේ ගංජා ඇට ,,පැල බෙද බෙද යයි ..
    ආශ්චර්ය කොලුවෝ .............

    WEDAK NEHA BAN APE UN GANA KATA KARALA.MUNTA ANIWA CHANDE DENAWA APE PORAWAL