ජිනිවාට එරෙහිව අපේ සිංහ හඬ...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ජිනිවාට එරෙහිව අපේ සිංහ හඬ...

430477_341719842544947_340406559342942_1012216_1500846693_n.jpg

යාලුවනේ මේක අපේ රට වෙනුවෙන් පටන් ගත්ත වැඩක්.....අන්තර්ජාල අත්සන් එකතු කිරීමක්...එක්සත් ජාතීන්ගේ අපිට එරෙහිව ගෙන ආපු යෝජනාවට... ඉතින් අපේ රටේ කොහොමහරි බේරගන්න ඕන..මේකට පක්ස පට බේදයක් නෑ..මේවා ඔප්පු වෙලා වැරදි උනොත් මහින්ද, ගොටාභය...ෆොන්සේකා.. ඒ වේ අනිත් යුද වීරයොත් වැරදි කරුවන් වෙනවා..සම්භාදක පනවනවා... ඉතින් ඒ නිසා මෙහෙම් පෙත්සමකින් එක වෙනස් කරන්න පුළුවන් කියලයි විද්වත්හු කියන්නේ... පෙළපාලි ගියාට වැඩක් නැ..ලංකාවේ මිනිස්සු මේ විදියට එකට ඉන්නවා කියල දෙන්න ඕන..අපේ රටේ විතරක් නෙමේ... ලෝකෙම අයත්... ඒ නිසා කොහොමහරි මේකට සහයෝගය දීල... අපි මේ දේ කරමු... අපිට අයෙමත් කාටවත් යටත් වෙලා ඉන්න අවශ්‍ය නැ.. පෙරේද මේ ගැන සිරසේ ප්‍රවුර්ති වලටත් ගිය... මේක කොහොමහරි ගොඩ දාගමු..පුළුවන් තරම් උදව් කරන්න... අපේ රට බේරගන්න...


www.peacepetition4lk.org​


මේ FB එකේ Fanpage එක...



එන්න උද..ව් කරන්න..අපි යමු එක මවකගේ දරුවන් මෙන්
 
Last edited:
  • Like
Reactions: RLR