ජිම් පප්පලා එන්ඩෝ

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ජිම් පප්පලා එන්ඩෝ


    මචන් මට හොද සප්ලිමන්ට් එකක් කියපල්ලකෝ. අර්නොල්ඩ් අයන් මාස්, ප්‍රීමියම් මාස් ගෙයිනර්, මෙගා මාස් 4000 තමා බැලුවේ, ජිම් යන කොල්ලො දන්නවනේ මචන් මෙවගේ හොද නරක, අනේ කියපල්ලකො හොද වෙයිට් ගෙයිනර් එකක්.
    :love: :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Bump

    වලතරයාට පිඇම් එකක් දාලා අහපන් මෙකෙ ඉන්න වැඩ්ඩා උ තම්යි