ජිම් යන උන්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    fore arms, triceps biceps හොදට හදාගන්න උබලා මොනවා ද කරන්නෙ?
    මට විශේෂයෙන් ඕන ඒ ටිකයි shorlders නුයි.
    මම ජිම් යන්නෙ නෑ.
    කෙට්ටුයි හැබැයි. සමපෝෂ, පාන්, පැස්ටා බිත්තර කනවා. දවල්ට අනිවා බත් එකක් කනවා.එච්චර තමයි
    ජිම් නොයා ගෙදර ඉදන් ට්‍රයි කරන්න හැදුවෙ
     

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    හරියට බාර් එක්සරියිසස් කරන්න
    කරන්න
    dalily kaloth result in One month guaranteed. Hariyata karanna ona eth
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ඇග සයිස් වෙලා පේන්නනන් Chest,Back,Shoulders එහෙම ඔක්කොම හැදෙන්න ඕනෙ. Full Body ගහපන්